Wednesday, May 31, 2017

Earn 44000$+ From Just 10$ කින් 44000$+ උපයන්න පුළුවන් සුපිරි ව්‍යාපාරයක්..


    මේ ඒ විදියට සල්ලි හොයපු කෙනෙක්ගේ විස්තර

 එහෙනම් ඔන්න මම පොරෙන්දුව ඉෂ්ඨ කරන්නයි හදන්නෙ. එහෙනම් අද මම කියන්නෙ FutureNet ගැන වැඩිදුර තොරතුරු. ඔයාලට මතකනම් මම කලින් පොඩි විස්තරයක් කරල ඇති මේ ගැන. නැත්නම් මේ බ්ලොග් අඩවිය කියවන්න සම්පූර්ණ විස්තරයක් දැනගන්න පුළුවන්.

FutureNet කියන්නෙ ඇත්තටම අපි කව්රුත් දන්න FaceBook වගේ සමාජ ජාල වෙබ් අඩවියක් හැබැයි මේකෙ තියන විශේෂත්වය තමයි අපිට මේකෙන් මුදල් උපයන්නත් පුළුවන් වීම. මෙහෙම සරලව කිව්වට ඇත්ත වශයෙන්ම පොඩ්ඩක් මහන්සිවුනොත් වෙන ආදායම් මාර්ගයක් නැතුවම අසීමිත මුදලක් හොයන්න පුළුවන් මේකෙන්.

මුලින්ම මෙම සමාගම ගැන දැනගෙන ඉඳිමු මම හිතන්නෙ ඒක වැදගත්වෙයි මේ ව්‍යාපාරය කරනවද නැද්ද කියල තීරණය කරන්න. මේක පෝලන්තය මූලික කරගත් සමාගමක් මේ ඉන්නෙ මහ මොළකාරයෝ දෙන්න. ඇත්තටම අද ලෝකෙ ඉන්න අති සාර්ථකම ව්‍යාපාරික දැනුමක් තියන දෙන්නෙක්. නැත්නම් මේ වගේ සමාගමක් පටන් ගන්නෙ නෑ නේ.



මේ තියෙන්නෙ මේ සමාගමේ කාර්යාල කිහිපයක විස්තර..




දැන් බලමු FutureNet වල අතුරු මුහුණත මොන වගේද කියල. හොඳට හුරු පුරුදු එකක් නේද?



ඔව් ඔයා හරි Facebook වගේ තමයි. ඉතින් අපි ගිණුමක් හදාගෙනම ඉතිරි විස්තර බලමු..
ගිණුමක් තවමත් නැත්නම් මෙතනින් හදාගන්න

 ගිණුම හදන විදිය ගැන විස්තර දැනගන්න මෙතනින්

හරි දැන් ගිණුමට ලොග් වෙලාම මේ කියන දේවල් විස්තර ඇතුවම බලා ගන්න පුළුවන්.
මේකෙන් අපිට මුදල් උපයන්න පුළුවන් ක්‍රම ප්‍රධන වශයෙන් කොටස් 3 ක් විදියට විස්තර කරන්න පුළුවන්.

01.Social Media Bonus
02.Sales Bonus
03.Matrix Bonus

01.Social Media Bonus
මේ ආකාරයේදී ඔයාලට ක්‍රම දෙකකින් මුදල් හොයන්න පුළුවන්.

     * Activity Bonus - එනම් ඔයාල දැනට FutureNet කෙ කරන සියළුම Activities වලට මේකෙදි මුදල් ගෙවනව. මේකට නම් කිසිම මුදලක් ගෙවන්න වෙන්නෙ නෑ. සම්පූර්ණයෙන්ම නොමිලේ. උදා - Chat, Comment, Share,Like,Play FN Games, etc.. හැබැයි මේක විශේෂ Algorithm එකකින් හදල තියෙන්නෙ අපේ හැසිරීම් එතකොට අපි FutureNet වල අපේ Profile එකේ දානවනේ අපේ කැමති දේවල් ගැන එහෙම, ඒවත් සලකල බොරුවට ඒ කියන්නෙ සල්ලි ගන්නම බලාගෙන කරන Activities මඟ හැරල තමයි ගෙවන්නෙ. හැබැයි චැට් වලට නම් මේක අදාල නෑ ඒකට කොහොම කරත් ගෙවනව.

     * Advertising Bonus - මේ විදියට මුදල් එන්නත් ඇත්තටම හොඳ ක්‍රියාකාරී සාමාජික කණ්ඩායමක් ඔයා යටතේ ඉන්න වෙනව. ඒ අය කව්රුහරි FutureNet වල දැන්වීම් පළකිරීමක් කරොත් ඔයාට 20% දක්වා කොමිස් මුදලක් ලැබෙනව.

02.Sales Bonus

මෙහිදීත් ඔයාට මුදල් ලැබෙන්නෙ ඔයා යටතේ ඉන්න කණ්ඩායමේ ක්‍රියාකාරීත්වය මත තමයි. ඔයාගේ සාමාජිකයින් FutureNet භාණ්ඩ හෝ සේවා මිලදීගැනීමක් සිදු කරොත් ඔයාට පහත පරිදි Levels 10 ක් වෙනකන් 40% දක්වා කොමිස් මුදලක් එනව.

Level 1 සිට Level 5 දක්වා 5% බැගින් 25%ක් 
සහ
Level 6 සිට Level 10 දක්වා 3% බැගින් 15%ක් වශයෙන්


මේ තියෙන්නෙ FutureNet මිලදීගන්න තියන සේවා කිහිපයක්..





මම මේ දැම්මෙ කිහිපයක් විතරයි තවත් සේවා ගණනාවක් මේ සමාගම සතුව තියනව.
මීට අමතරව භාණ්ඩ මිලියන ගණනක් තියන Shopping Portal එකකුත් තියනව ඔයාල දන්න විදියට නම් Ebay වගේ එකක්.


03.Matrix Bonus

ඔන්න දැන් තමයි වැදගත්ම කොටස. මේක තමයි මේ වැඩසටහනෙන් ඇත්තටම මුදල් හොයන්න පුළුවන් ක්‍රමය. මේ ටික හරියට කැපවෙලා කරොත් ටික කාලයකින් මෙන්න මේවගේ දෛනිකව මුදල් උපයන්න පුළුවන්. මේක අදහන්න බැරිවෙන්න පුළුවන් ඒත් අපි හැමෝටම මේක කරන්න පුවවන් ඒක තමයි මේ වැඩසටහනේ විශේෂත්වය.



ඇඬෙනව නේ....

එහෙනම් දැන් බලමු මේක කරන විදිය. මේකෙදි කොමිස් වර්ග කිහිපයක්ම ලැබෙනව. නමුත් මේ කොමිස් වර්ග ගන්න ඔයාට අනිවාර්යයෙන්ම වැඩ දෙකක් කරන්න වෙනව. ඒ තමයි Upgrade කරන එක සහ Upgrade කරන්න පුළුවන් යාළුවොන්ට මේ වැඩසටහන හඳුන්වා දීම. මේකෙදි Upgrade වල වටිනාකම වැඩිවෙනකොට ලැබෙන ප්‍රතිලාභත් වැඩියි. Upgrade එක 10$න් පටන් ගන්න පුළුවන්. මුලික අවධියෙදි වැඩිම ප්‍රතිලාභක් ගන්න පුළුවන් වෙන්නෙ 185$ Upgrade එක කරොත් තමයි.
දැන් මම කියන්නම් පැහැදිලිවම කරන්න ඕන දේ,
* FutureNet එකේ ගිණුමක් හදල 185$ Upgrade එක කරන්න.
* 185$ Upgrade කරන්න පුළුවන් යාළුවො 3 ක් වත් සම්බන්ධ කරගන්න.
* දැන් ඒ එක් එක් යළුවටත් 185$ Upgrade කරන්න පුළුවන් යාළුවෝ 3ක් වත් හොයාගන්න උදව්කරන්න සහ උනන්දු කරවන්න. 
* ඒ අයටත් ඉන් ඉහලට මේ පියවර 3 කරන්න උන්දු කරවන්න, එච්චරයි..
(සැලකිය යුතුයි - 10$ Upgrade එක සඳහාද මේ පියවර සියල්ලම අදල වන අතර ලැබෙන බෝනස් මුදලේ අඩුවීමක් පමණි)
දැන් මේ 185$ Upgrade එක හිතේ තියාගෙන බලමු ලැබෙන ප්‍රතිලාභගැන.

මේ තියෙන්නෙ ලැබෙන කොමිස් වර්ග..
01. Friends Bonus
02. Matching Bonus
03. Leader Bonus


01. Friends Bonus
මේකෙදි ඔයාගේ Matrix එක හැදෙන්නෙ 3 ගුණාකාර විදියට. ඒ කියන්නෙ ඔයාගේ මුලින්ම Upgrade කරන 3දෙනා First Level විදියටත් 4 වෙනියගේ ඉඳල ඊලඟ මට්ටමේ විදියට.



ඒ වගේ  Level 10 ක් පහලට 5% ගානේ ලැබෙනව. 3 x 10 



මේ තියෙන්නෙ අපි ඉහත කරපු උපකල්පනයට අනුව 185$ Upgrade කරොත් Friend Bonus වලින් විතරක් ගන්න පුළුවන් ගණන.



මේ තියෙන්නෙ එක් එක් Upgrade එකට අදාලව Friend Bonus එකෙන් විතරක් උපයන්න පුළුවන් ගණන්.. හොඳට බලන්න 10$ වලින් කොච්චර ආදායමක් ගන්න පුළුවන්ද කියල $44000 ට එහා. ඒක තමයි මේකට මාතෘකාව දැම්මෙ 10$ පටන් ගන්න පුළුවන් ව්‍යාපාරයක් කියල. 10$න් පටන්ගෙන Matrix එක හදන්න ඉන්පස්සෙ Commission ආවම එකින් එක High Upgrades කරන්න..



02. Matching Bonus

මේකෙදි වෙන්නෙ ඔයාගේ කණ්ඩායමේ සාමාජිකයන් කරන හැම Upgrade එකටම ඔයාට එක් එක් Level එකේ Upgrade එකට අදාලව කොමිස් මුදල් ලැබෙනව.



හොඳට බලන්න මේකේ 100$ Upgrade (185$) එකේ ඉඳල ලැබෙන කොමිස් මුදල හැම එකටම 50% ගානේ.

03. Leader Bonus

මේක ලැබෙන්නෙ ඔයාගේ සමාජිකයන් ගණන සහ ඔවුන්ගේ Upgrades වල ප්‍රමාණය අනුව

FutureNet Career Plan

මේකත් ඔයාගේ සාර්ථකත්වය මත ලැබෙන වාසියක්. ඔයා සහ ඔයාගේ කණ්ඩායමේ ක්‍රියාකාරකම් වලට ලැබෙන Points වලට තමයි මේව ලැබෙන්නෙ සමාගම ගානේ. සුපිරි නේ.. කොහෙමද Panama එකක් Target කරොත්...




FutureNet Upgrades

දැන් මම කියන්නම් Upgrades ගැන මේ කියෙන්නෙ 10$ සිට ඉහලට තියන Upgrades අපි 10$න් පටන් ගත්තත් හැම වෙලේම බලන්න ඕන ඊට එකක් ඉහල Upgrade හරි ගන්න. ඒක තමයි වැදගත්. අනිත් දේ තමයි ඔයා FutureNet එකේ උපයන් මුදල් ගන්න නම් අවම වශයෙන් 10$ වත් Upgrade එකක් කරල තියෙන්න වෙනව.





දැන් බලමු කොහෙමද මේ Upgrades මිලදී ගන්නෙ කියල.

මුලින්ම ගිණුමට ලොග්වෙලා වම් පැත්තෙ මෙනුවෙ Back Office කියන තැන ක්ලික් කරන්න..


ගිණුමක් තවමත් නැත්නම් මෙතනින් හදාගන්න

 ගිණුම හදන විදිය ගැන විස්තර දැනගන්න මෙතනින්



දැන් මේවගේ පිටුවක් එනව..



මේකෙ Friend Tree Back office කියන බොත්තම කිලික් කරන්න දැන් පහත පරිදි Upgrade Circle ටික තියන පිටුවක් එනව.



දැන් ඔයාට Upgrade කරන්න අවශ්‍ය  රවුම තෝරන්න. ඉන් පස්සේ පහත වගේ අවශ්‍ය ගණන සහ මුදල් ගෙවිය යුතු ආකාර දැක්වෙන පිටුවක් එනව.



(මම කෙලින්ම 10$ එක සහ 25$ යන දෙකම කරන්න යන්නෙ මෙහිදි 25$ Upgrade එක තේරුවම දෙකටම අදාල මුදල් ප්‍රමාණ දක්වනව.)
 දැන් සුපුරුදු පරිදි BTC තෝරනව (ඔයාලට වෙන ක්‍රමයක් තෝරන්න පුළුවන් මම කියන්නෙ BTC වලින් ගෙවන විදිය)



දැන් මේ වගේ අදාල ගණුදෙනුව තහවුරු කරන්න වෙනව.



දැන් මේ BTC Address එකට මේ BTC ප්‍රමාණය ඔයාලගේ BTC Wallet එකෙන් එවන්න.



නිවැරදිව එවිවනම් මේ වගේ ගණුදෙනුව සාර්ථක වේවි. ඒ වගේම නැවත Friends Back Office පිටුවට ගියාම මේ වගේ Upgrade වෙලා තියනව බලා ගන්න පුළුවන්.




එක් එක් Upgrade එකට අදල Circle එක තේරුවම පහත වගේ ඔයාගේ Matrix එක පෙන්නනව.

මගේ 10$ට අදාල Matrix එක.



මගේ 25$ට අදාල Matrix එක.



මේ තියෙන්නෙ 10$ Matrix එකේ එක Position එකක් පිරුණවිට පෙනෙන ආකාරය.



ඔන්න ඕකයි කථාව.. ටිකක් දිග වැඩියි ඒත් හරිම සරලයි..

FutureNet Matrix සාරාංශය-

ඔයාගේ දැනුමට මෙච්චර දිග කථාවක් කිව්වට මෙන්න මේ පියවරටික තමයි මේකෙන් මුදල් උපයන්න කරන්න තියෙන්නෙ.

01. ගිණුමක් හදාගන්න.. 


ගිණුමක් තවමත් නැත්නම් මෙතනින් හදාගන්න

 ගිණුම හදන විදිය ගැන විස්තර දැනගන්න මෙතනින්


02. ඔයාට පුළුවන් ප්‍රමාණයට Upgrade එක කරන්න. 10$ උනත් කමක් නෑ.

03. Upgrade කරන්න පුළුවන් ඒ වගේම කණ්ඩායමක් හදන්න පුළුවන් යාළුවො 3 දෙනෙක්ව මේකට සම්බන්ධ කරන්න.

04. ඒ අයටත් Upgrade කරන්න පුළුවන් යාළුවෝ 3දෙනා ගානෙ සම්බන්ධ කරගන්න උනන්දු කරවන්න.

05. ඔයාට ඉහලින් ඉන්න අනෙත් අයත් ඉහත පියවර හතර අනුගමනය කරන්න පොළඹවන්න

මේ ටික හරියට කරොත් ඔයා දිනුම් මතකනෙ 10$ න් 44000$ට එහා ආදායමක්...

එහෙනම් හැමෝටම ජය වේවා...!!!

උපුටා ගැනිම fapemoney මගිනි


Register in FutureAdPro ගිණුමක් නිවැරදිව ආරම්භකරන ආකාරය..



මේ ලිපිය ගොඩක් දිගට විස්තර කරලා තිබුණට FutureAdPro එකෙන් මුදල් උපයන්න නම් කරන්න ඕනේ මේ දේවල් 4 විතරයි.
  1. FutureAdPro ගිණුමක් සෑදීම (මේ සඳහා කිසිදු මුදලක් ගෙවිය යුතු නොවේ.)
  2. AdPacks මිලදී ගැනීම
  3. හැම පැය 24 කට වතාවක් ම ඇඩ්ස් 10 Surf කිරීම (මේකට දවසකට විනාඩි 5 ක් යාවි වැඩිම වුණොත්)
  4. ඔබට ලැබෙන ප්‍රතිලාභ වලින් නැවත AdPacks මිලදී ගනිමින් ඔබේ ඉලක්කය තෙක් ගිණුමේ ප්‍රමාණය වර්ධනය කර ගැනීම
 එහෙනම් දැන් ගිණුමක් හදමු.. මුලින්ම පහත ලින්ක්  ක්ලික් කරන්න.
දැන් පහලින් පේන පිටුවට එනව.. ඒක කරන්න තියන විදිය තමයි ඔය අංක කරල තියෙන්නෙ..
 දැන් මේ වගේ පණිවිඩයක් එනව ඒක ok කරන්න.




දැන් වැඩේ හරි. ඔයා FutureNet ගිණුමක් හදලා ඉවරයි. ඉන් පස්සේ අපේ ඊමේල් එකට එනව මේ වගේ ලින්ක් එකක් ඒක ක්ලික් කරාම ඊමේල් එක තහවුරැ වෙනව. ඒ කියන්නෙ වැඩෙන් 90% ඉවරයි..
 දැන් ඔයා ලොග්වෙලා ඇත්තෙ මේ වගේ අතුරු මුහුණතක් ඇති පිටුවකට... 

 මේ තියෙන්නේ අර මම හැඳින්වීමෙදි කිව්ව සමාජ ජාල වැඩසටහන. ඒත් අපට මුදල් උපයන්න තියෙන්නෙ මේකෙන් නෙමෙයි. FutureAdPro වලින්..

ඔයා මේ ලබා දුන්න Email ලිපිනයයි Password එකයි තමයි FutureNet Club එකට වගේම FutureAdPro එකටත්භාවිතා වෙන්නෙ. ඒ කියන්නේ එකකට Register වුණාම ඇති. එහෙනම් ඒ ලොගින් තොරතුරැම දාල පහත ලින්ක් එකෙන්
FutureAdPro වලට ලොග් වෙන්න.
FutureAdPro

දැන් මෙන්න මේ විදිහේ අතුරු මුහුණතකට රැගෙන යාවි.
දැන් ප්‍රධානම වැඩේ ඉවරයි. මම මීලඟ ලිපියෙන් කියල දෙන්නම් මෙමගින් නිවැරදිව මුදල් උපයන විදිය

FutureAdpro ගිණුමක් තවමත් නැත්නම් මෙතනින් හදාගන්න


බබ Join Now

Tuesday, May 23, 2017

ඩිජිටල් කාසි වලින් අසීමිතව මුදල් හොයමු

bitcoin කියන ඩිජිටල් කාසිවර්ගය මිට අවුරැදු 4කට විතර කලින් රැපියල් 10ට විතර තිබ්බේ. අද වෙනකොට රැපියල් 300000කට වැඩිය වටිනවා එක කාසියක්. ඒ කාලේ කාසි 10ක් අරන් තිබ්බනම් අද කොහොමද නේ. දැන් ටිකක් පරක්කුයි ඒ කාසි එකතු කරන්න. 
නමුත් ඒ වෙනුවට ලගදි ඉදන් ලෝකයේ පිලිගත් ඩිජිටල් කාසියක් තමයි dogecoin කියන්නේ. මේ කාසි වර්ථමානයේ නෝමිලේ දෙනවා. මේකේ වටිනා කම වර්තමානයේ ඩොලර් 0.003ක් විතර වෙන්නේ නමුත් මෙය ඉතා ඉක්මනින් ඉහල ගනින ආකාරයක් පෙන්වනු ලබයි. පහල පිංතුරය බලන්න 

දැන් බලමු කොහොමද මේ කාසි හොයන්නේ කියලා. මුලින්ම අපිට dogecoin ගිණුමක් අවශ්‍ය වෙනවා. විවිධ අකාරයට මෙම ගිණුම හදාගන්න පුලුවන්. මම කියා දෙන්න යන්නේ yobit කියන ගිණුමෙන් කොහොමද dogecoin ඇඩ්රස් එකක් හදාගන්නේ කියලා. ( මතක තියාගන්න මේ ගිණුමෙන් ඩිජිටල් කාසි ගොඩක ඇඩ්රස් අපිට ගන්න පුලුවන්. ඒ වගෙම ඒ හොයන කාසි මේ ගිණුමෙම විකුනලා සල්ලි කරගන්න පුලුවන්) 

මුලින් මෙම ලින්ක් එක කිලික් කරලා ගිනුම හදාගන්න. yobit ගිණුම මෙතනින් හදාගන්න 

දැන් මේ පිලිවලට කරන්න මුලින් ඉහල කෙලවරේ තියෙන රේජිස්ටර් ක්ලික් කරන්න. දැන් මේ විදියට පිටුවක් එයි විස්තර පුරවලා රේජිස්ටර් වෙන්න 

ඊට පස්සේ ඊමෙල් එකට ගිහින් වෙරිෆයි කරලා ගිණුමට ලොග් වෙන්න. ඉන් පසු මම රතුපාටින් පෙන්නලා තියෙන ඊතලට යන්න
 එකට ගිහාම ඩිජිටල් කාසි ගොඩක් පෙන්නනවා. ඒකේ තමන්ට ඕනි කාසි වර්ගයේ ඩිපොසිට් කියන එක ක්ලික් කරන්න. මම අද කියදෙන්නේ dogecoin නෝමිලේ හොයන්නේ කියලා නිසා ඒක අර ගන්න. පහල පිංතුරය ආකරයට. dogecoin search කියන තැන ටයිප් කරලා හොයන්නත් පුලුවන්


මම උඩින් රතුපාටින් රවුම් කරලා තියෙන්නේ ඔයාගේ dogecoin ඇඩ්රස් එක. ඒ ආකාරට ඕනැම ඩිජිටල් කාසිවර්ගයක ඇඩ්රස් අපිට ගන්න පුලුවන්. දැන් ඒක කොපි කරගෙන තමයි නෝමිලේ සල්ලි හොයන්න යන්නේ. මම අද සුවර් ගිනුම් දෙකක් ගැන කියා දෙන්නම්

මුලින් මෙම ලින්ක් එක ක්ලික් කරලා ගිණුමට යන්න

දැන් මේ ආකාරයට පිටුවක් පෙන්නාවි
singup  ගිහින් මේ ටික පිල් කරල රේජිටර් වෙන්න. මෙතන dogecoin address කියන තැනට කලින් කොපිකරගත් ඇඩ්රස් එක දෙන්න. ඊට පස්සේ ඊමෙල් එකට ගිහින් ගිණුම වෙරිෆයි කරන්න. ඉන් පසු ගිනුමට  ලොග් වෙන්න 
රතුපාට ඊටලය ලග හරිය දාලා රෝල් කියන එක ක්ලික් කරපුවාහම ලැබෙන අංකය අනුව ඉහලින් දාලා තියෙන කොයින් ප්‍රමානය හම්බෙනවා. ඒ විදියට පැයෙන් පැයට කරන්න පුලුවන්. බලන්න මගේ ගිනුමේ කාසි ප්‍රමානය වෙනස් වෙලා තියෙන ආකාරය ඉහල පිංතුරය හා පහල පිංතුර සංසන්දනය කරලා


ගිණුම හදාගත්තේ නැත්නම් මේතනින් හදාගන්න


02 faucethub

මේ සයිට් එකෙන් dogecoin 1000වැඩිය හොයන්න පුලුවන් ගිණුම මේ ලින්ක් එකෙන් හදාගන්න 
 මේන්න මේ අකාරයට ගිනුම හදාගන්න
මුලින්ම ලින්ක් එක ක්ලික් කරන්න එතන singup යන්න ගිහින් තොරතුරැ ටික පුරවන්න. මේතනට wallet කියන එකට bitcoin ඇඩ්රස් එකක් දෙන්න ඕනි. ඉහලින් කියා දිපු විදියටම ඇඩ්රස් එකක් කොපි කරගෙන මෙතනට දෙන්න. දැන් ඊමෙල් එකට ලින්ක් එකක් එයි වෙරිෆයි කරන්න. ඊට පස්සේ ගිණුමට ලොග් වෙන්න

ඊට පස්සේ මම පහලින් දාලා තියෙන පිංතුරය විදියට මුලින්ම dogecoin ඇඩ්රස් එක ඇඩ් කරන්න ඕනි. වොලට් ඇඩ්රස් එකට ගිහින් dogecoin ඇඩ්රස් දාන්න ඕනි තැනට ඇඩ්රස් එක දාලා select කියන තැන ඊතලේ ක්ලික් කරලා dogecoin තෝරන්න. ඊට පස්සේ පහල තියෙන කෙළපාට බටන් එක ක්ලික් කරන්න.


දැන් තියෙන්නේ dogecoin හොයන්න තමයි. මම දාලා තියෙන විදියට top faucets කියන එක ක්ලික් කරලා dogecoin කියන එක ක්ලික් කරන්න. 


දැන් පහල පිංතුරය වගේ dogecoin සයිට් ගොඩාක් පෙන්වයි. ඒකේ claim ක්ලික් කරලා එකින් එකට ගිහින් සල්ලි හොයන්න. ඔයාගේ dogecoin ඇඩ්රස් එක කොපිකරලා තියාගන්න එකින් එක සයිට් වලට දාන්න අවශ්‍ය වේවි.


දකුණු ඉහල කෙලවරේ user ගිහින් ඩැස්බෝඩ් යන්න ඔයගේ බැලැන්ස් එක බලාගන්න පුලුවන්. dogecoin 10ක් වෙච්ච ගමන් අපිට ඒ සල්ලි ගන්න පුලුවන්. හරිම ලේසි. මෙන්න මේ ලින්ක් එකෙන් ගිණුම හදාගන්න 



මුලින්ම  block.io  එකේ ගිණුමක් හදාගෙන ඒ ඇඩ්රස් එක ගන්න. ගිනුමත් නෝමිලේ dogecoin දෙන නියම සයිට් එකක්. මේකේ ගිනුම මේ ලින්ක් එකෙන් හදාගන්න 

ඉන් පසු  මම පෙන්නලා තියෙන ආකාරට ගිණුම හදාගෙන යන්න.
මේතනට අපි කලින් කොපිකරගත් dogecoin ඇඩ්රස් එක දෙන්න. දැන් සයින් ඉන් කරන්න. ගිනුමට ලොග් වෙලා පහල පිංතුර ආකාරයට කරන්න. බලන්න මගේ මුල් පිංතරය හා අවසන් පිංතර වල කාසි ප්‍රමානය ඉහලින් වැඩි වෙලා තියෙන අාකාරය

දැන් මෙතනින් පහල තියෙන claim now ක්ලික් කරන්න


 දැන් submit කරන්න

පෙනවානේ බැලන්ස් එක වෙනස් වෙලා තියෙන අකාරටය. මේ විදියට විනාඩි 5න් 5ට කරන්න පුලුවන්. විනාඩි 5න් පස්සේ ස්ලෝ එකේ තමයි කාසි එකතු වෙන්නේ ඒ නිසා විනාඩි 5න් 5ට claim now කරන්න පුලුවන්නම් කාසි ඉක්මනින් හොයන්න පුලුවන්. 
ගිනුම හදාගත්තේ නැත්නම් මෙතනින් ගිණුම හදාගන්න.

ඒ වගේ මේ සයිට් දෙකෙන්ම කාසි 100 පිරැනාහම අපේ yobit ගිනුමට ඔටෝ එනවා. ඒ කාසි විකුනලා සල්ලි කරන්න පුලුවන්. තවත් කාසි හොයන්න පුලුවන් රේපරල්ල හදාගන්න පුලුවන්නම්. ඒ නිසා උත්සහ කරනල බලන්න. කොහොමද තව මසෙකින් දෙකකින් එක කසියක් ඩොලර් 1කටත් නැග්ගොත්.

තව සයිට් එකක් මෙන්න. මේකේ සයිට් ගොඩාක් තියෙනවා. සුවර් ගෙවනවා. ඉහල කියලා තියෙන විදියටම තමා කරන්න තියෙන්නේ
https://goo.gl/ko2DKz
https://goo.gl/ko2DKz




මේයට සම්බන්ධ අනෙකුත් ලිපි

yobit ගිණුමට සල්ලි දැමිම සහ නැවත ගැනිම

bitcoin වෙනුවට නිකුත් වු bitcoin cash නෝමිලේ 

Bitcoin නෝමිලේ 02 



BITCOIN මිලදී ගන්න පුළුවන් හොඳම තැන් ටිකක්


CEX ගිණුම සාදන ආකාරය සහ VERIFY කරන
හැටි.


DasCoin සිංහලෙන්.


Bitcoin නෝමිලේ 01


Bitcoin සිංහලෙන් 

Saturday, February 11, 2017

මුදල් හුවමාරැ කරන්න පුලුවන් හොදම වෙබ් සයිට්

ආයුබෝවන්
මම අද දෙන්න කල්පනා කලේ ගොඩදෙනෙකුට ගැටලුවක් වෙලා තියෙන මුදල් හුවමාරැව සම්බන්ධ ලිපියක්.
ලෝකයේ බොහො මෙවැනි සයිට් තියෙනවා. ගොඩක් එවා වන්චනික ඒවා. විස්වාසවන්ත ගොඩක් එවගේ අයකිරිම් වැඩි. මම අද ඔයාලට දෙන සයිට් 02ක විශ්වාසවන්ත වගේම අයකරගැනිම් අඩු වෙබ් සයිට් 02ක්.
මේ සයිට් වලින් ලේකයේ තියෙන ඕනෑම අන්තර්ජාල බැංකු වලට මුදල් හුවමාරැ කරගැනිමට පුලුවන්
උදා - 
 දැන් බලමු කොහොමද ගිණුම් හදාන්නේ කියලා
අන්තර්ජාල ගණුදෙනු කරනවානම් මේ ගිණුම් හදාගන්න හැටි කට්ටියට ලේසි. මම පහලින් දිලා තියෙන ලිනක් වලට ගිහින් රේජිස්ටර් ක්ලික් කරලා ඔයාගේ විස්තර පුරවලා ඊමෙල් එකට එන වෙරිෆයි එක කරන්න තියෙන්නේ. හරිම ලේසි.

01 වන සයිට් එක magnetic exchange 
රේජිස්ටර් වෙන්න පහල බැනර් එක ක්ලික් කරන්න

Magnetic Exchange - Instant exchange Perfect Money, Neteller, Bitcoin, Ethereum, Dash, Advanced Cash, MoneyPolo, OkPay, Paxum, Payza, and Solid Trust Pay

මම මේ සයිට් එකෙන් කරපු ගණුදෙනු මෙන්න
02 වන සයිට් එක Goldux 
රේජිස්ටර් වෙන්න බැනර් එක මත දෙපාරක් ක්ලික් කරන්න 



මම මේ සයිට් එකෙන් කරපු ගණුදෙනු මෙන්න

එහෙනම් අදට නවතමි තවත් දවසක තවත් වැදගත් ලිපියක් රැගෙන එන්නම්

Sunday, January 15, 2017

BITCOIN මිලදී ගන්න පුළුවන් හොඳම තැන් ටිකක් ( උපුටා ගැනිම සත්සයුර අඩවියෙනි )


ලංකාවෙ අපිට Bitcoin මිලදී ගන්න පුළුවන් හොඳම තැන් ටිකක් - Best Places to Buy Bitcoin for Sri Lankans - සත්සයුර (www.sathsayura.lk)

ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි කොහොමද අපි Bitcoin සල්ලි වලට ගන්නෙ කියන එක. ඒ නිසා අද ඒ ගැන පෝස්ට් එකක් දාන්න හිතුවා.


Bitcoin ගන්න තැන් නම් ඕන තරම් තියෙනවා. නමුත් අපේ සල්ලි වලට නියම වටිනාකම වගේම විශ්වාසය ලැබෙන තැන් තියෙන්නෙ කිහිපයක් විතරයි. ඒ වගේම අපේම සල්ලි දීලා Bitcoin ගන්නවා වුණාට සමහර තැන් වලින් Bitcoin ගන්න සෑහෙන කට්ටක් කන්න වෙනවා.

ගොඩක් වෙලාවට අපි Bitcoin ගන්න ගෙවන්න පාවිච්චි කරන්නෙ අපේ ඩෙබිට් කාඩ් එක නැත්නම් ක්‍රෙඩිට් කාඩ් එක. ඒ නිසා ඒ කාඩ් ගැනත් දැනගෙන ඉන්න එක වටිනවා. ඉතින් කැමති නම් ඒ ගැන ලියපු මේ ලිපියත් කියවන්න. එහෙමනම් මෙතන ඉඳලා Bitcoin ගන්න පුළුවන් හොඳම තැන් කිහිපයක් ගැන අපි එකින් එක කතා කරමු.

ඊට කලින් Bitcoin ගිණුමක් තියෙන්න ඕනේ. දැනට Bitcoin ගිණුමක් නැත්නම් මෙතනින් ගිහින් එකක් හදා ගන්න. fees නැති නිසා වගේම ආරක්ෂිත නිසයි Xapo තෝරගෙන තියෙන්නෙ. ඒත් මේ ගිණුම සංකීර්ණයි වගේ නම් සරල විදිහට ගිණුමක් හදා ගන්න පුළුවන් Blockchain එකෙන් හරි Coinbase එකෙන් හරි.

Payza

හැමෝම හොඳට දන්න තැනක්. ඒත් සමහරු නොදන්නවා වෙන්න පුළුවන් Payza එකෙන් Bitcoin ගන්න පුළුවන් බව. දැනටමත් අන්තර්ජාලයෙන් සල්ලි හොයලා Payza එකට withdraw කරන අයට ලේසියෙන්ම ඒ සල්ලි Bitcoin වලට හරව ගන්න පුළුවන්. කරන්න තියෙන්නෙ Withdraw Funds පිටුවට ගිහින් Bitcoin තෝරන්න විතරයි. හැබැයි debit card එකෙන් Payza එකට සල්ලි දාලා ඒ සල්ලි වලින් නම් Payza වල Bitcoin ගන්න බෑ. අපි හොයන සල්ලි වලින් විතරයි මේකෙ Bitcoin ගන්න පුළුවන්.

😊 වාසි:
  • අමතර ලියකියවිලි නැතුව ලේසියෙන්ම Bitcoin මිලදීගන්න පුළුවන්.
  • Fee එක 2% යි. 
😢 අවාසි:
  • withdraw වෙන්න දවස් 3ත් 5ත් අතර කාලයක් ගත වෙනවා.
  • ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවලා Bitcoin ගන්න බෑ.
Revshare කරන අයට නම් Bitcoin ගන්න හොඳම ක්‍රමය Payza තමයි. මමත් දැන් ගොඩක් වෙලාවට Payza තමයි පාවිච්චි කරන්නෙ.

ලංකාවෙ අපිට Bitcoin මිලදී ගන්න පුළුවන් හොඳම තැන් ටිකක් - Best Places to Buy Bitcoin for Sri Lankans - සත්සයුර (sathsayura.blogspot.com)

ඒ වගේම අපිට ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් එකක් පාවිච්චි කරල Bitcoin ගන්න ක්‍රමයකුත් තියෙනවා Payza එකේ. ඒකට හොඳ විශ්වාසවන්ත යාළුවෙක් ඉන්න ඕනේ. අපි Payza එකට කාඩ් එකෙන් සල්ලි දාලා ඒ සල්ලි යාළුවට යවනවා. යාළුවට කියනවා අපේ Bitcoin wallet address එකට ඒ සල්ලි withdraw කරන්න කියලා. එතකොට අපිට ආපහු Bitcoin විදිහට සල්ලි එනවා අපේ wallet එකට. මේකට ඉතින් දවස් 3-5 අතර කාලයක් යනවා. ඒ වගේම 10% ක් විතර fee එකකුත් කැපෙනවා. ඒ විතරක් නෙවෙයි යාළුවගෙ account එකත් verify කරලා තියෙන්න ඕනේ. 

Paxful LocalBitcoins

Bitcoin ගන්න වගේම විකුණන්නත් පුළුවන් marketplace දෙකක් තමයි Paxful සහ LocalBitcoins කියන්නේ. දෙකේම වැඩි වෙනසක් නෑ. හරියට Fiverr වගේ තමයි. Bitcoin විකුණන්න sellers ලා ඉන්නවා. අපි කරන්නෙ ඒ අයට ඒ අය ඉල්ලන payment method එකෙන්, ඒ කියන්නෙ Payza, Paypal, Bank Transfer වගේ එකකින් ගෙවලා bitcoin මිලදී ගන්න එක. Fiverr, E-bay වගේම Paxful / LocalBitcoins වලත් වෙබ් අඩවියෙන් buyers ලගේ සල්ලි වලට ආරක්ෂාව සපයන නිසා බය ඕන නෑ. 

මේ සයිට් වලදි සමහර විට seller ඉල්ලනව නම් විතරක් ගෙවන ගිණුමේ screenshots, ID කාඩ් එකේ photos එහෙම යවන්න වෙනවා ඔයාගෙ අනන්‍යතාවය තහවුරු කරන්න.

ලංකාවෙ අපිට Bitcoin මිලදී ගන්න පුළුවන් හොඳම තැන් ටිකක් - Best Places to Buy Bitcoin for Sri Lankans - සත්සයුර (sathsayura.blogspot.com)

මේ සයිට් වලදි අඩුම exchange rate එකක් තියෙන seller කෙනෙක් අපි search කරලා හොයා ගන්න ඕනා. ඒකට Buy Bitcoins පේජ් එකට ගිහින් අපේ මුදල දාලා ගෙවන ක්‍රමය දාලා search කරන්නයි තියෙන්නේ.

😊 වාසි: 
  • අඩු කාලයකින් පහසුවෙන් Bitcoin මිලදී ගන්න පුළුවන්.
  • ගෙවීම් ක්‍රම අති විශාල ප්‍රමාණයක් තියෙන නිසා තමන්ට පහසු ක්‍රමයක් තෝර ගන්න පුළුවන්.
😢 අවාසි: 
  • Exchange Rate එක වැඩි නිසා අපිට ලැබෙන්නෙ ගෙවන වටිනාකමට වඩා අඩු Bitcoin ප්‍රමාණයක්.
  • seller ට සල්ලි යවද්දි ඒ platform එකේ fees ටිකත් අපිටම ගෙවන්න වෙනවා. 
  • අනෙක් Bitcoin මිලදී ගන්න තැන් එක්ක බලද්දි ආරක්ෂාව ටිකක් විතර අඩුයි. 
LocalBitcoin වලට වඩා Paxful වල Bitcoin ලාබයි වගේ. ඔයාට Paxful ගිණුමක් නැත්නම් මෙතනින් ගිහින් හදා ගන්න. LocalBitcoins ගිණුමක් නැත්නම් මෙතනින් ගිහින් හදා ගන්න. මේ ක්‍රමය වැඩි Bitcoin ප්‍රමාණයක් ගන්න නම් සුදුසු නෑ. ඒත් පොඩි පොඩි හදිස්සි Bitcoin අවශ්‍යතා වලට නම් මේවා සෑහෙන වටිනවා. 

Indacoin 

ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ් වගේම Payza පාවිච්චි කරලා ලංකාවෙ අපිට Bitcoin ගන්න පුළුවන් පහසුම ක්‍රමය Indacoin කිව්වොත් නිවැරදියි. ඒ වගේම Payza වලිනුත් ගෙවන්න පුළුවන්. ගිණුම හදන්න ලියකියවිලි මොකුත් ඕනෙ නෑ. ඕන කරන්නෙ mobile number එක විතරයි. මොකද හැම transaction එකකදිම mobile phone එකට SMS එකක් එනවා code එකක් එක්ක. ඒක සයිට් එකේ ගැහුවට පස්සෙ තමයි transaction එක සිද්ධ වෙන්නෙ.

ලංකාවෙ අපිට Bitcoin මිලදී ගන්න පුළුවන් හොඳම තැන් ටිකක් - Best Places to Buy Bitcoin for Sri Lankans - සත්සයුර (sathsayura.blogspot.com)

හැබැයි ඉතින් ක්‍රෙඩිට් හො ඩෙබිට් කාඩ් එකෙන් ගෙවනව නම් මේකත් වැඩි Bitcoin ප්‍රමාණයක් ගන්න සුදුසු නෑ. පොඩි පොඩි අවශ්‍යතා වලට නියමයි. හැබැයි Payza හරහා ගෙවනවා නම් ටිකක් ලාබයි.

😊 වාසි: 
  • අමතර ලියකියවිලි මොකුත් නැතුව හරිම පහසුවෙන් ගිණුමක් හදාගෙන Bitcoin ගන්න පුළුවන්.
  • වැඩි වෙලාවක් ගත වෙන්නෙත් නෑ. 
  • වැදගත්ම දේ ලංකාවට support කරන එක.
😢 අවාසි: 
  • Exchange Rate එක ගොඩක් වැඩි නිසා අපිට පාඩුයි. 
  • කාඩ් එකෙන් ගෙවද්දි $50 ට අඩු මිලදී ගැනීම් වලට fee එක $2 යි. එතන ඉඳලා උඩට 4% යි. 
  • Payza වලින් ගෙවන්න නම් අනිවාර්යෙන්ම Indacoin ගිණුමක් තියෙන්න ඕනේ.  
මේක ලංකාවෙ අපිට ගොඩක් වැදගත් නිසා මෙතනින් ගිහින් ගිණුමක් හදලා තියා ගන්න එක කොයිකටත් හොඳයි.

ලංකාවෙ අපිට Bitcoin මිලදී ගන්න පුළුවන් හොඳම තැන් ටිකක් - Best Places to Buy Bitcoin for Sri Lankans - සත්සයුර (sathsayura.blogspot.com)

මේකෙදි Payza වලින් ගෙවලා Bitcoin ගනිද්දි ගිණුමක් හදලා ඒකට ලොග් වෙලා dashboard එකේ තියෙන Funding Options පේජ් එකට ගිහින් Payza තෝරලා සල්ලි ගිණුමට දා ගන්න ඕනේ. ඉන් පස්සෙ Buy/Sell පේජ් එකට ගිහින් Buy BTC තෝරලා අපිට Bitcoin මිලදී ගන්න පුළුවන්.

Coinmama

ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් එකෙන් $100 ට වැඩි Bitcoin මිලදී ගැනීම් වලට හොඳ තැනක් තමයි Coinමාමා කියන්නෙ. Exchange Rate එක අඩු නිසා ලාබයි. හැබැයි මේකෙ කලින් ඒවයෙ වගේ ලේසියෙන් Bitcoin ගන්න බෑ. ගනුදෙනු කරන්න කලින් ගිණුම verify කරන්න වෙනවා.

Verification levels 2 ක් තියෙනවා. පළවෙනි එකට ඔයාගෙ රියදුරු බලපත්‍රයේ දෙපැත්තෙම photo එකක් ඕන වෙනවා. ඒත් ජාතික හැඳුනුම්පත මේකට හරි යන්නෙ නෑ.

දෙවෙනි level එකේදි රියදුරු බලපත්‍රයේ දෙපැත්තෙම photos වගේම ඔයා රියදුරු බලපත්‍රයේ ඉස්සරහ පැත්ත පේන විදිහට අතේ තියාගෙන සෙල්ෆියකුත් ගහලා යවන්න වෙනවා. ඒ වගේම පදිංචිය තහවුරු කරන්න ෆෝන් බිලක් හරි විදුලි බිලක් හරි යවන්නත් වෙනවා.

ලංකාවෙ අපිට Bitcoin මිලදී ගන්න පුළුවන් හොඳම තැන් ටිකක් - Best Places to Buy Bitcoin for Sri Lankans - සත්සයුර (sathsayura.blogspot.com)

වැදගත්: මේ දේවල් යවනකොට ගන්න photos කිසිම app එකක් පාවිච්චි කරලා edit කරන්න එපා. අරගෙන එහෙමම යවන්න. ඒ වගේම photos ගන්න කැමරාව හොඳ quality එකක් වෙන්න ඕනේ. අඩුම තරමින් කැමරාව 5MP වත් නම් තමයි හොඳ. (දැන් ගොඩක් smartphone වල 5MP ට වඩා වැඩි කැමරාවක් එන නිසා ප්‍රශ්නයක් නෑ.) ගන්න photos පැහැදිලි වෙන්නත් ඕනේ. බොඳ වෙලා තියෙන්න බෑ. 

😊 වාසි:
  • fees වගේම Exchange Rate එකත් අඩු නිසා අපිට ගොඩක් ලාබයි. 
  • ඒ් වගේම ඉක්මනින් Bitcoin මිලදී ගන්න වගේම විකුණන්නත් පුළුවන්. 
  • ආරක්ෂාව හොඳටම තියෙනවා.
😢 අවාසි:
  • ලියකියවිලි ඕන වෙන නිසා ටිකක් කරදරයි. ඒත් පළවෙනි පාර විතරක් නිසා අවුලක් නෑ. 
verification එකේදි අදාළ photos upload කළාට පස්සෙ පැය 2ක් ඇතුළත අපි යවපුවා පැහැදිලි නම්, පිළිගන්න පුළුවන් නම් ගිණුම verify වෙනවා. ඉන් පස්සෙ තමයි අපිට ගනුදෙනු කරන්න පුළුවන් වෙන්නෙ.

මේ බැනර් එක ක්ලික් කරලා Coinමාමා ගිණුමක් හදා ගන්න.

CoinMama: Buy Bitcoins with Credit Card


Bitcoin.com

දැන් Bitcoin.com වෙබ් අඩවියෙනුත් ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් එකක් පාවිච්චි කරලා Bitcoin ගන්න පුළුවන්. ඒකෙදිත් සමහරවිට verify කරන්න අර කිව්ව ලියකියවිලි ඕන වෙන්න පුළුවන්. එහෙම කිව්වේ තාම මම ඒකෙන් Bitcoin අරගෙන නැති නිසා.

ලංකාවෙ අපිට Bitcoin මිලදී ගන්න පුළුවන් හොඳම තැන් ටිකක් - Best Places to Buy Bitcoin for Sri Lankans - සත්සයුර (sathsayura.blogspot.com)

පේන විදිහට නම් මේකෙනුත් Bitcoin ගන්න එච්චරම අමාරු නෑ වගේ. කැමති නම් මෙතනින් ගිහින් අත්හදා බලන්න. ගිණුම් හදන්න ඕනෙත් නෑ.

E-Bay

මේක නම් ඉතින් හැමෝම දන්න කියන තැනක්. පොඩ්ඩක් E-Bay එකට log වෙලා bitcoin කියලා search කරලා බලන්න. සමහර seller ලගෙ නම් fees සෑහෙන වැඩියි. ඒත් සමහර වෙලාවට ඔයාට ලාබෙට bitcoin හොයා ගන්න බැරි වෙන්නෙ නෑ. මේකෙ ඉතින් ගෙවන විදිහයි ආරක්ෂාවයි ගැන මම අමුතුවෙන් කියන්න ඕන නෑනෙ?

ලංකාවෙ අපිට Bitcoin මිලදී ගන්න පුළුවන් හොඳම තැන් ටිකක් - Best Places to Buy Bitcoin for Sri Lankans - සත්සයුර (sathsayura.blogspot.com)

මේකෙ ඉන්න ගොඩක් sellers ලගෙන් Bitcoin ගන්න එක පාඩුයි. කලාතුරකින් තමයි හොඳ seller කෙනෙක් හම්බ වෙන්නෙ. හැබැයි එහෙම අහු වුණොත් ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න අමතක කරන්න එපා.

------

එහෙනම් Bitcoin මිලදී ගන්න පුළුවන් තැන් ගොඩක් ගැන අපි කතා කළා. ඒ අතරින් තමන්ට කැමතිම, පහසුම තැන තෝර ගන්න එක ඔයාගේ වැඩක්. මේ කිසිම සයිට් එකක් ගැන ගැඹුරට විස්තර කරන්න ගියේ නෑ මම. මොකද ඒක ගොඩක් අමාරු වැඩක් නිසා. එහෙම කරන්න ගියොත් මේ පෝස්ට් එක මාගලක් වගේ දික් වෙනවා. දැනටත් සෑහෙන දිගයි.



ජයවේවා!

මේයට සම්බන්ධ අනෙකුත් ලිපි

yobit ගිණුමට සල්ලි දැමිම සහ නැවත ගැනිම

bitcoin වෙනුවට නිකුත් වු bitcoin cash නෝමිලේ 

Bitcoin නෝමිලේ 02 

ඩිජිටල් කාසි වලින් අසීමිතව මුදල් හොයමු 



CEX ගිණුම සාදන ආකාරය සහ VERIFY කරන
හැටි.


DasCoin සිංහලෙන්.


Bitcoin නෝමිලේ 01


Bitcoin සිංහලෙන්