Friday, August 11, 2017

FutureAdPro සිංහලෙන්…


FutureNet Advertising Program (FutureAdPro) කියන්නේ FutureNet කියන සමාජ ජාල වෙබ් අඩවියේ Advertising Program එක. සමාජ ජාල, බහුමාධ්‍ය සන්නිවේදනය, වෙළඳ ප්‍රචාරණය සහ අන්තර්ජාලයෙන් මුදල් ඉපැයීම කියන ක්ෂේත්‍ර වල එකතුවක් විදිහට මේ ව්‍යාපාර සමූහය හඳුන්වන්න පුළුවන්.
FutureNet Advertising Program එක පටන් ගත්තේ 2016 අප්‍රේල් මාසේ මුල් සතියේ. ඒ කියන්නේ තවම ගොඩක් මුල් අවධි වල තියෙන සමාගමක්. තව අවුරුදු ගණනාවක් ගැන හිතලයි මම මේක පාදක කරගෙන ඔබේම අන්තර්ජාල ව්‍යාපාරයක් ගොඩ නඟන හැටි ලිපි පෙළ ලියන්න හිතුවේ.

FutureAdPro ගැන සංක්ෂිප්තව කිව්වොත්…

  • AdPack එකක මිල : $50 යි.
  • Expire වෙන්නේ : 120% ක ප්‍රතිලාභයක් දීලා. ඒ කියන්නේ $60 දී.
  • දෛනික ප්‍රතිලාභය : 1% පමණ
  • දවස ගානේ Earnings ලබන්න නම් දවසකට ඇඩ්ස් 10 ක් Surf කරන්න ඕනේ.
  • අපි ගන්න හැම AdPack එකකටම Website Views 800 ක් ලැබෙනවා. 😉
  • අපේ දෛනික Earnings වලින් 5% ක් යන්නේ Advertising Account එකට. මේකෙන් අපිට FutureAdPro එකේ Advertise කරන්න පුළුවන්.
  • ඒ වගේම අපේ Withdrawals වලින් 5% ක් යන්නේ FutureNet එකේ අපේ Matrix Positions මිලදී ගන්න.
    (ඒ කියන්නේ FutureAdPro එකයි FutureNet එකයි දෙකම එකට තමයි වැඩ කරන්නේ. ඒ නිසයි මම කිව්වේ ඔයා FutureAdPro ප්‍රවර්ධනය කරනවා නම් ස්වයංක්‍රීයවම FutureNet Matrix එකත් ගොඩ නැඟෙනවා කියලා)
  • මේකේ Membership Levels හතරක් තියෙනවා.
  • සුපිරි ප්‍රතිලාභ ලබා දෙන Career Plan එකකුත් තියෙනවා.

Test Run එක.

අළුත්ම අළුත් සමාගමක් නේ. කිසිම දෙයක් දන්නෙත් නැහැනේ. ඒ නිසා මම 2016 අප්‍රේල් 20 වෙනිදා එක AdPack එකක් අරන් Test Run එකක් කරන්න පටන් ගත්තා.
පැය 24 ක් යන්න කලින් $0.54 ක් ඇවිත් තිබුණා. 

Official Start එක.

මේ Video එකෙත් AdPackPro ගැන පොඩි හැඳින්වීමක් තියෙනවා.
මේ ලිපි පෙළ ලියන්න පටන් ගත්තා විතරයි තවම. හැම දෙයක්ම පියවරෙන් පියවර විස්තර කරන්නම් ඉදිරියේදී. දැනට මෙන්න මේ Presentations දෙක කියවලා මේ ව්‍යාපාර අවස්ථාව කොච්චර සුපිරිද කියන එක ගැන දැනගන්න.

FutureAdPro එකෙන් මුදල් උපයන්නේ කොහොමද?

FutureAdPro එකෙන් මුදල් උපයන්න කැමති ඔබට කිසිම විදිහකින් අනිත් අයව Recruit කරන්න, අනිත් අයට invite කරන්න ඕනේ නැහැ. FutureAdPro එකෙන් මුදල් උපයන්න නම් කරන්න ඕනේ මේ දේවල් 4 විතරයි.
  1. FAPro ගිණුමක් සෑදීම (මේ සඳහා කිසිදු මුදලක් ගෙවිය යුතු නොවේ.)
  2. $50 AdPacks මිලදී ගැනීම
  3. හැම පැය 24 කට වතාවක් ම ඇඩ්ස් 10 Surf කිරීම
  4. ඔබට හැම විනාඩි 15 කටම වතාවක් ලැබෙන ප්‍රතිලාභ වලින් නැවත AdPacks මිලදී ගනිමින් ඔබේ ඉලක්කය තෙක් ගිණුමේ ප්‍රමාණය වර්ධනය කර ගැනීම

FutureAdPro ගිණුමක් හදමුද?

මගෙත් එක්ක FutureAdPro කරන්න කැමතියි නම් දැන්මම ගිහින් ගිණුමක් හදමු. මේ වැඩේට වැඩිම වුණොත් විනාඩි කීපයක් ගත වේවි. සත පහක්වත් වැය වෙන්නේ නැහැ.
මෙතැනින් යන්න…
darsana74344.futureadpro.com
ඒක හරි නම් ඔබේ පෞද්ගලික තොරතුරු, Email ලිපිනය, මුරපදයන් නිවැරදිව යොදන්න. ඊට පස්සේ Captcha Code එක හරියට යොදවලා Registration කියන Button එක Click කරන්න.
futurenet_club_registration
දැන් වැඩේ හරි. ඔයා FutureAdPro ගිණුමක් හදලා ඉවරයි. 🙂
ඔයා මේ ලබා දුන්න Email ලිපිනයයි Password එකයි තමයි FutureNet එකටත් අදාළ වෙන්නේ. එකකට Register වුණාම ඇති. ඒ කියන්නේ එකම Email ලිපිනයෙන් සහ Password එකෙන් FutureNet Club එකට වගේම FutureAdPro එකටත් Log වෙන්න පුළුවන්.
ඔයා ලබා දුන්න තොරතුරු යොදලා Enter වුණාට පස්සේ… මෙන්න මේ විදිහේ අතුරු මුහුණතකට රැගෙන යාවි.

අපි මේක එකින් එක හඳුනා ගනිමු ඊළඟ ලිපියෙන්…

FutureAdPro එකෙන් අසීමිතව මුදල් උපයන්නේ කොහොමද?

මම මේ ලිපියේ මැදදී කිව්වේ FutureAdPro එකෙන් මුදල් උපයන හැටි නේ. හැබැයි FutureAdPro එක ප්‍රවර්ධනය කරන්න ලෑස්තියි නම් ඔබට ගොඩක් වේගයෙන්, අසීමිතව මුදල් උපයන්න පුළුවන්. මම මේ වෙනුවෙන්ම සුවිශේෂී Team එකක් හදන්නයි ඉන්නේ. මම ඉදිරි දින වලදී FutureAdPro එක භාවිතයෙන් තමන්ගේම ව්‍යාපාරයක් ගොඩ නඟන හැටි පියවරෙන් පියවර කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. 😉
FutureAdPro එකේ Levels 5 ක Sales Commission Structure එකක් තියෙනවා. ඉතින් ඔයා මේ Advertising ව්‍යාපාරය හොඳටම ප්‍රවර්ධනය කරන තරමට අසීමිතව මුදල් උපයන්න පුළුවන්. මොකද දවසකට Withdraw කරන්න පුළුවන් උපරිමයක් නැහැනේ. මේ Advertising ව්‍යාපාරය හොඳටම ප්‍රවර්ධනය කරන තරමට, ඒ කියන්නේ ඔබේ Downline එකේ ප්‍රමාණය වැඩි වෙන තරමට ඔබට ලබන්නට පුළුවන් ආදායම වැඩි වෙනවා.
මේ ආකෘතියේ Revenue Sharing ව්‍යාපාර සාමාන්‍යයෙන් වසර ගණනාවක් ගොඩක් හොඳට දුවනවා. ඒ නිසා තමයි මම මේ වැඩේට අත ගැහුවේ. Pack එකක් $50 යි තමයි. ඒත් හිතුවොත් කරන්න බැහැයි කියලා දෙයක් නැහැනේ. අපි කරලම බලමු.

FutureAdPro එකේ AdPacks මිලදී ගැනීම


FutureNet Advertizing Program එකේ AdPacks මිලදී ගන්න විදිහ ගැන තමයි මේ ලිපියෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ. හරිම සරලයි. 😉 
buy-new-fapro1-ඔයාගේ Dashboard එකේ හරි මැද New AdPack > Buy කියන තැනින් හරි FutureAdPro එකේ වම් Menu එකේ Advertising > Buy New AdPacks කියන එකින් හරි ගිහින් AdPacks මිලදී ගන්න පුළුවන්.
Buy New AdPacks ගියාම මුලින්ම පෙන්වන්නේ ඔයාගේ AdPack Earnings වලින් අළුත් AdPacks ගැනීම සම්බන්ධයෙනුයි. මේ ගැන පහලින් සඳහන් කරලා තියෙනවා. 🙂
Buy More AdPacks කියන තැන ඉහළම ඔයා ගන්න බලාපොරොත්තු වෙන AdPacks ගණන සඳහන් කරලා Bitcoin, Neteller, STP, PerfectMoney, AdvCash, 2Pay4You, Wetern Union , Payza වගේ ජනප්‍රිය මූල්‍ය හුවමාරු ක්‍රමයක් පාවිච්චි කරලා සෘජුවම AdPacks මිලදී ගන්න පුළුවන්.

FutureAdPro එකේ අපිට වඩාත් වාසිදායකම කාරණය තමයි මොන Processor එකෙන් Deposit කළත් ඕනෙම Withdrawal Method එකකින් අපේ ප්‍රතිලාභ ගන්න පුලුවන් වීම. 🙂 මම Neteller වලින් තමයි Deposit කළේ ආපහු ගන්න හිතන් ඉන්නේ Bitcoin වලින් 🙂

Neteller මඟින් AdPacks මිලදී ගැනීම

Neteller වලින් AdPacks ගන්නවා නම් ඔයා ගන්න බලාපොරොත්තු වෙන AdPacks ප්‍රමානය සඳහන් කරලා Neteller ඉදිරියේ Click කරලා පහල Buy Click කරන්න…


එතකොට ඔයාගේ Neteller ගිණුම් අංකයයි, Secure Code එකයි Type කරන්න එයි මේ විදිහට…

මේ විස්තර දුන්න ගමන් ක්ෂණිකව AdPacks ටික ඔයාගේ Account එකට එනවා. 🙂

Credit/Debit Cards පාවිච්චි කරලා FutureAdPro AdPacks මිලදී ගැනීම

Bank Cards වලින් AdPacks ගන්න කොට පොඩි වටයක් යන්න ඕනේ. මහ ලොකු දෙයක් නැහැ. FutureNet එකටම සම්බන්ධ OnlineTools.me වෙබ් අඩවියට ගිහින් ඔයාගේ FutureNet Login Username/Password දීලා ඇතුල් වෙලා ඔයාගේ Profile එක පුරවලා $1685 ක් දක්වා වටින Voucher එකක් මිලදී අරගෙන අරගෙන FutureAdPro එකේ මේ  “Enter Code Here” කියන තැනට Paste කරලා AdPacks Buy කරන එකයි කරන්න තියෙන්නේ.
OnlineTools එකේ වැඩේ කරන්න ඕනේ හැටි මේ Tutorial එකේ තියෙනවා Screenshots එක්කම🙂

හරි නේ… එහෙනම්…

ඒ වගේම AdPacks මිලදී ගත්තා කියලා ඔයාගේ වැඩ ඉවර වෙන්නේ නැහැ. හැම විනාඩි 15 කටම වතාවක් Earnings ගන්න නම් කරන්න ඕනේ දේවල් ගැන දැන ගන්න පහල ටිකත් කියවන්න

FutureAdPro එකේ AdPacks මිලදී ගත්තට පස්සේ?


AdPacks මිලදී අරන් වැඩේ පටන් ගත්ත එක ගැන සතුටුයි ගොඩක්… අපි පුළුවන් තරම් ඉක්මනට අපේ ඉලක්කයට යමු… දැන් ඔයාට කරන්න ප්‍රධානම දේවල් දෙකක් තියෙනවා.
  1. හැම පැය 24 කටම වතාවක් FutureAdPro එකේ ඇඩ්ස් 10 ක් Surf කරන එක.
  2. ඔයාගේ AdPack Earnings වලින් අළුත් AdPacks  මිලදී ගනිමින් FutureAdPro ගිණුම වර්ධනය කරන එක.

FutureAdPro එකේ Ads 10 Surf කිරීම

FutureAdPro කියන්නේ Advertising Program එකක්. ඒ නිසා අපි මිලදී ගත්තු AdPacks වලින් earn කරන්න නම් හැම පැය 24 කටම සැරයක් Ads 10 ක් Surf කරන්න ඕනේ.
මුලින්ම ඔයාගේ Dashboard එකේ මේ කොතැනින් හරි Surfing Window එකට යන්න.

දැන් ඔයාට මේ විදිහට Ads පෙනෙයි. මෙතැනින් කැමති 10 ක් Surf කරන්නයි තියෙන්නේ. මුලින්ම එකක් Open කරගන්න. 

ඊට පස්සේ මේ Bar එක ගිහින් ඉවර වෙනකල් ඉන්න. 🙂

ඊට පස්සේ Next Ads Click කරන්න. 🙂

දැන් අර 2/10 තිබ්බ එක 3/10 වෙලා ඇති. මේ කියන්නේ ඇඩ්ස් 10 න් තුනක් ඔයා Surf කරලා කියන එක. ඊට පස්සේ ඊළඟ එකට යන්න. 🙂 

මේ විදිහට 10 ම Surf කළාම ආයේ Surf කරන්න ඕනේ පැය 24 කින්.

ඇත්තටම Surf කරන්න පැය 24 ක් බලන් ඉන්න ඕනේ නැහැ. ඕනෙම වෙලාවක Surf කළොත් ඒ වෙලාවේ ඉඳන් පැය 24 කට Timer එක Reset වෙනවා. වෙන්න ඕනේ එකම දේ පැය 24 කට වතාවක් මේ Ads 10 surf වෙන එක තමයි.
Tip :
Phone එකේ පොඩි Reminder එකක් දාගන්න. හැමදාම එකම වෙලාවට Surf කරලා, Repurchase කරන්න. එතකොට ජීවිතේ හරි සරලයි… 🙂 දවසකට විනාඩි 3 ක් යයි මේ හැමදේකටම… 🙂
එක දවසක හරි Surf කරන්න බැරි වුණොත්? 
ලොකු අවුලක් නැහැ. AdPacks Expire වෙන එක දවසකින් පස්සට යනවා. ඒ කියන්නේ මෙතනදී ඔයාට මූල්‍යමය පාඩුවක් නෙවෙයි වෙන්නේ… පාඩුව වෙන්නේ කාලයෙන්. 🙂
Surf Free Plans ගැනත්…
එක දවසක් හරි, දවස් කීපයක් හරි මොකක් හරි හේතුවක් නිසා ඔයාට Surf කරන්න මඟ හැරෙනවා නම් Surf Free Plan එකක් මිලදී ගත්තට කමක් නැහැ. අපිට අවුරුද්දකට උපරිම වශයෙන් Surf Free Days 50 ක් මිලදී ගන්න පුළුවන්.
වම් Menu එකේ Advertising > Holiday Time ගිහින් surf free plans ගන්න පුළුවන්.
අපිට දවසකට ලැබෙන Earnings වලින් 10% ක් තමයි Surf Free Plan එකේ මිල වෙන්නේ. 🙂
දැන් Surfing ගැන හැමදෙයක්ම දැනගත්තා නේ. ඊලඟට අපි වැදගත්ම දේට එමු. 🙂

FutureAdPro ගිණුම වර්ධනය කිරීම

FutureAdPro වගේ Advertising Program වලින් හොඳ ආදායමක් ලබන්න තියෙන මුලිකම රහස තමයි Compound Returns කියන සංකල්පය. ඒ කියන්නේ අපේ AdPack Earnings වලින් නැවත අළුත් Packs මිලදී ගැනීම.
ඇල්බට් අයින්ස්ටයින් කිව්වා… ලෝකේ 8 වෙනි පුදුමය තමයි Compound Returns කියන එක කියලා. ඒ වගේම…
Compounding කියන එකේ (අපි අපේ AdPack Earnings වලින් නැවත අළුත් Packs මිලදී ගැනීමකරලා කරන්නේ මේක තමයි…) තේරුම දන්න අය මේකෙන් මුදල් උපයනවාලු. නොදන්න අය මුදල් උපයන අයට ගෙවනවාලු. 
“Compound interest is the 8th Wonder of the World…
He who understands it earns it…
He who doesn’t pays it!”
– Albert Einstein
ඉතින් ඔයා කරන්න ඕනේ ඔයාගේ AdPack Earnings වලින් අළුත් AdPacks මිලදී ගනිමින් FutureAdPro ගිණුම පුළුවන් තරම් වර්ධනය කරන එක.  🙂
ඔයාගේ FutureAdPro ගිණුමේ $50 ට වඩා Earnings ආවම…

එක්කෝ
  1. ඔයාගේ Dashboard එකේ මැද තියෙන New AdPacks Click කරලා හරි…
  2. වම් Menu එකෙන් Advertising > Buy New AdPacks ගිහිල්ලා හරි…
මෙන්න මේ විදිහට AdPacks මිලදී ගන්න.

  • පොඩි Tip එකක් :
    සමහර වෙලාවට අපි අළුත් Pack එකක් මිලදී ගත්ත ගමන්ම Update වෙන්නේ නැහැ. ඒ වෙලාවට කලබල වෙන්නේ නැතුව Log Out වෙලා Log in වෙන්න. එතකොට Account Balance එක අඩු වෙලා AdPack Count එක වැඩි වෙලා තියෙයි. 🙂
මේ විදිහට කොච්චර කාලයක් නැවත නැවත AdPacks ගන්න ඕනෙද?
ඒක තීරණය වෙන්නේ ඔයාට මේකෙන් කොච්චර මුදලක් උපයන්න ඕනෙද කියන එක අනුවයි. 🙂
මම නම් කියන්නේ මේකේ උපරිමේටම යමු කියලයි. AdPacks 1000 ට. 🙂
ගොඩක් දෙනෙක් මගෙන් ඊලඟට අහන්නේ…
එතකොට… AdPacks 1000 ට යන්න කොච්චර කාලයක් යයිද?
මෙහෙමයි. ඒක තීරණය වෙන්නේ අපිට ලැබෙන AdPack Earnings අනුව. දැනට හැම AdPack එකකටම $0.50 ක් ලැබෙනවා. දවසකට FutureAdPro Accounts 3000 ක් විතර අලුතින් හැදෙනවා. ඉදිරියේදී තව තව Products වලින් ලැබෙන ආදායමත් ලැබෙනකොට අනිවාර්යයෙන්ම මේ rate එක වැඩි වෙයි.
ඔයා ඔයාගේ FutureAdPro ගමන AdPacks 50 කින් පටන් ගත්තොත්, කිසිම Ref. කෙනෙක් නොහිටියත් දළ වශයෙන් මාස 12-16 ක් ඇතුළත AdPacks 1000  Target එකට යන්න පුළුවන්.

අනිත්‍ සමහර RevShare වලදී මීට වඩා Earnings ලැබෙන නිසා සමහර විට ඔයා කියාවි, ඒවා කළොත් මීට වඩා ගොඩක් වේගයෙන් අපිට සල්ලි හොයන්න පුළුවන් නේද කියලා.
ප්‍රශ්නේ තියෙන්නේ ඒ පොඩි පොඩි RevShare ව්‍යාපාර එච්චර කල් නොතියෙන එක. මම මේ Plan කරන්නේ අඩුම තරමින් තව අවුරුදු 3ක, 5ක විතර ගේමක්. 🙂
බහිමු එහෙනම්… ගේමට…
වෙබ් අඩවියත් එක්ක දිගටම රැඳිලා ඉන්න…

සාර්ථක Trader කෙනෙක් වෙන්න කැමති ඔයාගේ යාළුවන්ටත් මේ ගැන කියන්න!

උපුට ගැනිම සරුසාර වෙබ් අඩවියෙන්

Monday, August 7, 2017

bitcoin වෙනුවට නිකුත් වු bitcoin cash නෝමිලේ හොයමු

bitcoin කියන ඩිජිටල් කාසිවර්ගය මිට අවුරැදු 4කට විතර කලින් රැපියල් 10ට විතර තිබ්බේ. අද වෙනකොට රැපියල් 500000කට වැඩිය වටිනවා එක කාසියක්. ඒ කාලේ කාසි 10ක් අරන් තිබ්බනම් අද කොහොමද නේ. දැන් ටිකක් පරක්කුයි ඒ කාසි එකතු කරන්න. 

නමුත් ඒ වෙනුවට අගොස්තු 01 පිලිගත් ඩිජිටල් කාසියක් තමයි bitcoin cash කියන්නේ. මේ කාසි වර්ථමානයේ නෝමිලේ දෙනවා. මේකේ වටිනා කම වර්තමානයේ රුපියල් 13024 විතර වෙන්නේ නමුත් මෙය ඉතා ඉක්මනින් ඉහල ගනින ආකාරයක් පෙන්වනු ලබයි. පහල පිංතුරය බලන්න 





දැන් බලමු කොහොමද මේ කාසි හොයන්නේ කියලා. මුලින්ම අපිට bitcoin cash ගිණුමක් අවශ්‍ය වෙනවා. විවිධ අකාරයට මෙම ගිණුම හදාගන්න පුලුවන්. මම කියා දෙන්න යන්නේ yobit කියන ගිණුමෙන් කොහොමද bitcoin cash ඇඩ්රස් එකක් හදාගන්නේ කියලා. ( මතක තියාගන්න මේ ගිණුමෙන් ඩිජිටල් කාසි ගොඩක ඇඩ්රස් අපිට ගන්න පුලුවන්. ඒ වගෙම ඒ හොයන කාසි මේ ගිණුමෙම විකුනලා සල්ලි කරගන්න පුලුවන්) 
මුලින් මෙම ලින්ක් එක කිලික් කරලා ගිනුම හදාගන්න. yobit ගිණුම මෙතනින් හදාගන්න 
https://goo.gl/QJQhVf
https://goo.gl/QJQhVf

දැන් මේ පිලිවලට කරන්න මුලින් ඉහල කෙලවරේ තියෙන රේජිස්ටර් ක්ලික් කරන්න. දැන් මේ විදියට පිටුවක් එයි විස්තර පුරවලා රේජිස්ටර් වෙන්න 

ඊට පස්සේ ඊමෙල් එකට ගිහින් වෙරිෆයි කරලා ගිණුමට ලොග් වෙන්න. ඉන් පසු මම රතුපාටින් පෙන්නලා තියෙන ඊතලට යන්න
 එකට ගිහාම ඩිජිටල් කාසි ගොඩක් පෙන්නනවා. ඒකේ තමන්ට ඕනි කාසි වර්ගයේ ඩිපොසිට් කියන එක ක්ලික් කරන්න. මම අද කියදෙන්නේ bitcoin cash නෝමිලේ හොයන්නේ කියලා නිසා ඒක අර ගන්න. පහල පිංතුරය ආකරයට. search කියන තැන BCC ටයිප් කරලා හොයන්නත් පුලුවන්



මම උඩින් රතුපාටින් රවුම් කරලා තියෙන්නේ ඔයාගේ bitcoin cash ඇඩ්රස් එක. ඒ ආකාරට ඕනැම ඩිජිටල් කාසිවර්ගයක ඇඩ්රස් අපිට ගන්න පුලුවන්. දැන් ඒක කොපි කරගෙන තමයි නෝමිලේ සල්ලි හොයන්න යන්නේ. 
දැන් බලමු අපි නෝමිලේ කොහොමද bitcoin cash හොයන්න කියලා. එකට මුලින්ම faucethub එකේ ගිණුමක් හදාගන්න ඕනි මොකද ඒකට තමයි අපි හොයන සල්ලි එන්නේ. faucethub ගිණුම හදාගන්න පහල ලින්ක් එක ක්ලික් කරන්න 

ඊට පස්සේ මෙහෙම පිටුවක් එයි එහි මම පෙන්නල තියෙන තැන ක්ලික් කරන්න
 දැන් මේ එන විස්තර පුරවන්න. ඒ පුරවනකොට ඔයාලගෙන් BITCOIN ඇඩ්රස් එකක් ඉල්ලනවා. උඩින් මම කියා දුන්නු yobit ගිණුමේ අපි bitcoin cash ඇඩ්රස් එක ගත්ත විදියටම මේකත් ගන්න. දැන් හිස්තැන් පුරවලා සයින් අප් වෙන්න. ඊමෙල් එකට ගිහින් බලන්න වෙරිෆයි ලින්ක් එක ඇවිත්ද කියලා. ඊට පස්සේ ගිණුමට ලොග් වෙන්න

දැන් පහල විදියට ලොග් වෙන්න

දැන් අපි අපේ bitcoin cash එක ඇතුලත් කරන්න ඕනි. එකට පහල පිංතුරයේ පෙන්නලා තියෙන තැන ක්ලික් කරන්න
දැන් මෙහෙම පිටුවක් එයි.

new address කියන තැනට අපි yobit එකෙන් ගත්ත bitcoin cash address එක දාන්න. ඊට පස්සේ select a currency කියන එකේ bitcoin cash කියන එක තොරන්න. ඉන් පසු link this address ක්ලික් කරන්න. දැන් හරි. ඔය විදියට bitcoin, dogecoin, වගේ ගොඩාක් ඩිජිටල් කාසි වර්ග ඇඩ් කරන්න පුලුවන්.
මේ සයිට් එකෙන්ම නෝමිලේ ගොඩක් සයිට් වලට ගිහින් සල්ලි හොයන්න පුලුවන් උඩ කිව හැම කාසි වර්ගයකින්ම එකට මම පහල දාලා තියෙන විදියට කරන්න.
 දැන් පහල පෙන්නලා තියෙන ඔයා කැමති ඩිජිටල් කාසි වර්ගයක් තොරලා පහල පෙන්නලා තියෙන විදියට cilam ක්ලික් කරලා ඒ සයිට් එකෙන් කරන්න කියන දේ කරලා සල්ලි හොයන්න තමයි තියෙන්නේ. මම පහලින්ම ඒක වෙබ් සයිට් එකක කරන විදිය පෙන්නලා තියෙනවා ( පහලින්ම බලන්න )


එහෙම වැඩ කරලා මම හොයපු සල්ලි තමයි පහල තියෙන්නේ.

 මම දැන් පෙන්නන්නම් කොහොමද bitcoin cash හොයන්නේ කොහොද කියලා. මුලින්ම මම පහල දිලා තියෙන ලින්ක් එක ක්ලික් කරලා වෙබ් සයිට් එකට යන්න
දැන් පහල විදියට එයි. 

BCH ඇඩ්රස් කියන තැනට අපි yobit එකෙන් ගත්ත bitcoin cash ඇඩ්රස් එක දෙන්න. ඊට පස්සේ get reward ක්ලික් කරන්න. දැන් පහල පිංතුරයක් එයි.
 උඩ පෙන්නලා තියෙන විදියට ඒ විදියට ටයිප් කරලා පහල ගෙට් රිවෝඩ් ක්ලික් කරන්න. දැන් පහල පිංතුරයක් එයි සල්ලි හම්බුනා කියලා

පහල තියෙන්නේ ඒ විදියට මම ගත්ත සල්ලි  faucethub ගිනුමට ඇවිත් තියෙනව විදිය. විනාඩි 5න් 5ට මේ විදියට කරන්න


මේ ගිනුමේ බැලැන්ස් එක සතෝෂි 20000ක් වුන ගමන් yobit ගිනුමට දාලා සල්ලි කරගන්න පුලුවන්. මෙහෙමයි විත්රෝ කරන්නේ

ඊට පස්සේ yobit ගිණුමට සල්ලි ඇවිත් තියෙවි. ලිපියනම් ටිකක් දිගයි. එහෙම කලේ වැඩේ හරියට කියාදෙන්න ඕනි නිසා. ඒක සයිට් එකක් විතරක් කරලා පෙන්නුවේ වැඩේ කරන්නේ කෙහොමද කියලා අදහසක් ගන්න. මේ ආකාරයටම faucethub එකේ තියෙන අනික් කාසි වර්ගත් එකතු කරන්න. අනාගතේ වැදගත් වෙනවා. අනිවා සල්ලි හොයන්න පුලුවන්.
yobit එකට දාන සල්ලි අපි අතට ගන්නේ කෙහොමද කියලා ලගදිම කියා දෙන්නම්. එතකන් මේ කාසි වර්ග එකතු කරගන්න. මොනවා හරි දැනගන්න. gnadarsanamadusanka10@gmail.com සම්බන්ධ වෙන්න
මේ පහලින් තියෙන සයිට් වලිනුත් bitcoin cash හොයන්න පුලුවන් එවත් එන්නේ faucethub එකට තමයි. මේ සයිට් වල දිලා තියෙන වෙලාව ඉවර වුනාම නැතත නැවත කරන්න. සමහර සයිට් විනාඩි 5න්, 10න්, 30න්, පැයෙන්, පැය 2න් වගේ නැවත නැවත සල්ලි හොයන්න පුලුවන්. නැවත නැවත එන්න ඕනි නිසා බුක්මාර්ක් එකක් දාගෙන තියාගන්න

01 https://goo.gl/q3txUo 
02 https://goo.gl/AKSCNm 
03 https://goo.gl/L1MV2y  
04 https://goo.gl/4JNN34  

තවත් තේරෙන්නේ නැත්නම් පහල විඩියෝව බලන්න

මේ හා සම්බන්ධ අනෙක් ලිපි

yobit ගිණුමට සල්ලි දැමිම සහ නැවත ගැනිම 

Bitcoin නෝමිලේ 02 

ඩිජිටල් කාසි වලින් අසීමිතව මුදල් හොයමු 

 BITCOIN මිලදී ගන්න පුළුවන් හොඳම තැන් ටිකක්

 CEX ගිණුම සාදන ආකාරය සහ VERIFY කරන
හැටි. 

 DasCoin සිංහලෙන්. 

 Bitcoin නෝමිලේ 01 

 Bitcoin සිංහලෙන් 

Friday, July 28, 2017

නෝමිලේම bitcoin හොයමු

2017.07.29 දින bitcoin 1ක මිල රුපියල් 417000ක් වටිනවා. මේ bitcoin නෝමිලේ ස්මාට් පොන් එකකින් හොයන්නේ කොහොමද කියලා දැනගන්න පහල විඩියෝව බලන්න. සිංහලෙන් තියෙන්නේ. සබ්දේ මදිනම් හැන්ඩ්ෆී දෙක භාවිතා කරන්න
referral id එකට HM0000008776 යොදන්න


මුලින්ම APP එක DOWNLOAD කරගන්න... ඊට පස්සෙ APP එක OPEN කරහම WALLET කියලා එකක් එයි.. එතනට ඔයාලගේ Bitcoin Wallet Address එකක් දාන්න (Coinbase / blockchain wallet) කැමති එකක.. ඊට පස්සේ Referral ID of your friend who invited you කියන තැනට HM0000008776 කියන ID එක දාන්න.. ඊට පස්සෙ ඔයාලට සිද්ද වෙනවා faucethub.io කියන site එකේ රෙජිස්ටර් වෙන්න.. ඒකට කරන්න තියෙන්නෙ. ඔයාල ඔය මුලින්ම දැන්ම Btc address එකට යටින් ඇති ඒ සයිට් එකේ link එක. ඒක Click කරලා සයිට් එකට යන්න. ගිහින් අර App එකට දාපු btc wallet address එකම දාලා ඒ සයිට් එකෙත් රෙජිස්ටර් වෙන්න.. ඊට පස්සෙ නැවතත් අර App එක open කරගන්න.. ඒකේ වම් පැත්තෙ උඩ ක්ලික් කරහම Menu එකක් ඇති ඒකේ උඩම තියෙනවා Raiblock mining කියලා එකක් ඒක open කරගන්න..
ඒකේ ඇති xrb_කියලා දිග Encrypted number එකක් ඒක copy කරගන්න.. නැවතත් Menu එක open කරලා FAQ එකට යන්න.. ඊට පස්සෙ ඒකේ තියෙනවා Instructions ඒ අනුව 3වෙනියට තියෙන link එකෙන් පුලුවන් site එකට යන්න ගිහින් ඔයාල කලින් Copy කරගත්ත xrb number එක paste කරලා captcha type කරන්න ඒ type කරන එක 1පාරක් නෙවේ ඔයාට පුලුවන් තරම් නැවත නැවත කරන්න. ඒ කරන හැම වේලාවටම sathoshi එකතු වෙනවා. විනාඩි 10ක් වත් යන්නේ නැහැ පලවෙනි විත්‍ රෝ එක කරන්න පුලුවන්. එකෙන් බලාගන්න පුලුවන් ඔයට මෙක ඇත්තටම ගෙවනවද කියලා. App එක open කරලා Refresh කරලා බලන්න Sathoshi balance එක update වෙලාද කියලා.. withdraw කරාට පස්සෙ ඔයාලගෙ sathoshi අර මුලින්ම රෙජිස්ටර් උන faucethub.io එකේ update වෙලා ඇති.. අපිට පුලුවන් ඒ Site එකේ balance එක 20000 sathoshi උනාට පස්සෙ අපේ Coinbase or blockchain wallet එකකට withdraw කරගන්න.. මේක Part time DATA ENTRY JOB එකක් විදිහට උනත් කරන්න පුලුවන්.. අපි Type කරලා නතර උන වෙලාවක නැවත පටන් ගන්නවනම් ආයෙත් අර xrb එක කොපි කරලා අර කලින් වගේම ගිහින් paste කරලා පටන් ගන්නයි තියෙන්නෙ.. විනාඩි 10 කට සැරයක් වගේ app එකට ගිහින් Refresh කරලා බලන්න balance එක update වෙලාද කියලා.. නැත්නම් නැවතත් xrb එක copy paste කරලා බලන්න.. මේකේ තියෙන වාසිය තමයි Captcha Type කරනකොට Capital simple Letters කොහොම උනත් ප්‍රශ්නයක් නොවෙන එක.. හරියට තියෙන numbers, letters type කලානම් හරි. Capital simple ගැන හිතන්න දෙයක් නැහැ.. App එකේ balance එක sathoshi 1000 උනහම withdraw කරන්න පුලුවන් Faucethub.io සයිට් එකට
මේයට සම්බන්ධ අනෙකුත් ලිපි

yobit ගිණුමට සල්ලි දැමිම සහ නැවත ගැනිම

bitcoin වෙනුවට නිකුත් වු bitcoin cash නෝමිලේ 

ඩිජිටල් කාසි වලින් අසීමිතව මුදල් හොයමු  


BITCOIN මිලදී ගන්න පුළුවන් හොඳම තැන් ටිකක් 


CEX ගිණුම සාදන ආකාරය සහ VERIFY කරන
හැටි.


DasCoin සිංහලෙන්.


Bitcoin නෝමිලේ 01


Bitcoin සිංහලෙන් 

Tuesday, July 4, 2017

ගෙදර ඉදන් ලක්ෂපතියෙක් වෙන්න

මෙකෙදි තියෙන්නේ අපිට හොද team එකක් හදා ගන්න.මේයාල අපිට ඒකට හොදට ගෙවනවා.බලන්නකො මේ photo එක.
19510631_10211970752097748_8120942771493197644_n
මේකෙ විදියට අපිට හම්බ වෙන ගාන වැඩි වෙනවා අපේ team එක ලොකු වෙනවත් එක්කම.බලන්නකො ring සහ members ගානත් එක්ක gross earnings වැඩි වෙන හැටි.
මෙයාල මේක කරන්නෙ එයාලගෙ online store එකට buyers ල add කර ගන්න..ඒවගේම ඒක publish කර ගන්න.
මේකෙ එක පාරකට විතරක් 5$ක් ආයෝජනය කරන්න ඕන.ඊට පස්සෙ අපිට එන referral link  එකෙන් යාලුවො join කර ගන්න ඕන.හැබැයි යාලුවො add කරන එක කරන්නම ඔන දෙයක් නෙවේ.යාලුවො add නොකරොත් පොඩ්ඩක් ප්‍රමාද වෙයි ඔයාලගෙ profit ගන්න.
මෙන්න ලින්ක් එක – https://goo.gl/GjpN4t


කොහොමද INVEST කරන්නේ …

register වුනාට පස්සේ වම පැත්තෙන් dash board 1 තියෙනවා ..එකේ finance කියන 1ට යන්න ..
Capture
ඉටපස්සේ එතනින් deposit wallet කියන එක select කරන්න ..
Capture
එතකොට මෙන්න මේ වගේ window එකක් එයි…
Capture
මතක ඇතුව මේ Amount කියන තැනට 5 දෙන්න ..ඊටපස්සේ deposit with a card කියන එක select කරලා deposit button එක click කරන්න..
ඔන්න දැන් ඔයාගේ බැංකු card එකේ විස්තර තමයි දෙන්න තියෙන්නේ ..එතනට ඕන විස්තර ටික දෙන්න..
සල්ලි ටික දැම්මට පස්සේ ඔයාට කරන්න තව වැඩක් තියෙනව…මතක ඇතුවම මේ දේ කරන්න ඕන..finance කියන එකට ගිහිල්ල upgrade membership කියන එක select කරන්න…
Capture
එතකොට මෙන්න මේ වගේ window එකක් එයි…
Capture
අන්න ඒ window එකේ deposit with a wallet කියන එකට tik එකක් දාල pay button එක click කරන්න..මෙතන මගේ නම් වැටිලා තියෙන්නේ Ring 2 කියලා ..ඔයාලගේ ring 1 කියලා වැටිලා තියෙයි ..එහෙම වෙන්නේ ඔයාලා අලුතෙන් සම්බන්ධ වෙන නිසා ..
ඔන්න දැන් වැඩ ඔක්කොම වගේ හරි..දැන් කරන්න තියෙන්නේ තව එක වැඩයි ..ඊටපස්සේ ඔයාගේ Dashboard එකට යන්න …එතකොට මෙන්න මේ වගේ window එකක් එයි..
Capture
මේකේ තියෙනවා ඔයාගේ referral ලින්ක් එක..ඒක තමයි මේ your referral link කියලා තියෙන්නේ …ඉතින් දැන් ඔයාට කරන්න තියෙන්නේ යාලුවෝ දෙන්නෙක්ට මේ ලින්ක් 1 දීල මේකෙන් register වෙන්න කියන්න විතරයි..හැබැයි register වුණාට විතරක් මදි..මතක ඇතුව සල්ලි deposit කරලා membership එක upgrade කරන්නත් කියන්න ..එතකොට වැඩේ ඉවරයි …

කොහොමද සල්ලි ගන්නේ …

දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි කොහොමද සල්ලි ගන්නේ කියන එක …බය වෙන්න එපා සල්ලි ගන්න පුළුවන්…ඔයාට $25ක් ලැබුනට පස්සේ ඔයාට ඒ සල්ලි paypal වගේ withdraw කරන්න පුළුවන්.

උඩට යන්න කම්මැලි අයට මෙන්න ලින්ක් එක – https://goo.gl/GjpN4t

ඇඩ් 38 ඩොලර් 1.52 යි සිංහල විඩියෝව

මෙන්න අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න පුලුවන් තවත් සුවර් සයිට් එකක් මම සල්ලි අරන් තියෙනවා. එවා සේරම මේ විඩියෝවේ තියෙනවා. මේන්න ගිණුම හදාගන්න ලින්ක් එක https://goo.gl/TP2XAk

පහලින් විඩියෝව බලන්න



මේතනින් ගිනුම හදාගන්න https://goo.gl/TP2XAk

Friday, June 16, 2017

skrill ගිණුමක් හදාගමු

Skrill Account එකක් සාදා ගැනීම


සැලකිය යුතුයි :- සම්පූර්න ලිපියම කියවා අවසානයේ Account එක සෑදීමට පටන් ගන්න.

PTCircle එකේ ඇඩ්ස් ක්ලික් කරලා අපි හොයන සල්ලි ලන්කාවේ අපේ බැන්කු ගිනුමට ගෙන්න ගන්න පුලුවන්
වෙන්නේ මේ Skrill Account එක හරහායි. ඒ වගේම PTCircle එක සල්ලි දාන්නෙත් අපේ Skrill Account
එකට.


අවශ්‍ය කරන දේවල් :-

* අලුත් E Mail එකක්.(පහල Link එකෙන් ගිහින් හදා ගන්න)



සැ.යු :- නිවැරදි , වැඩ කරන Phone Number එකක් දෙන්න. E Mail එක Verify කිරීමත් අනිවාර්යෙන් කරගන්න.

අපිට අලුත් E Mail එකක් ඔනේ වෙනවා. මම මගේ පරන E Mail වලින් හදපු එක Skrill Account එකක්වත් Verify උනේ නැ.
ඔයාලත් අනිවාර්යෙන් අලුත් E Mail එකක් හදා ගන්න.


* ඔයාගේ Bank Account එකේ Pass Book එක.
* ATM Card එක. ( ATM Card එකක් නැති උනාට අවුලක් නැ)
* ඔයාට ලගම තැපැල් සන්කේතය. (දන්නේ නැති අය පහල Link එකෙන් ගිහින් හොයා ගන්න)




දැන් අපි පටන් ගමු එහෙනම් Skrill Account එකක් හදන්න


1. Register වෙන්න පහලින් තියන Link එක Click කරන්න.



දැන් ඔයාලට පහල තියන විදියේ Application එකක් එනවා.






මම දැන් කියන ටික බොහොම වැදගත්. මේ ටික වැරදුනොත් Skrill එකට සල්ලි එනවා විතරයි.
ආයේ ලන්කාවට ගන්න නම් බැ. ( ඒ අවුල හදාගන්න Skrill එකට E Mail දාන්න වෙනවා. තව ජල්තර ගොඩයි. එක නිසා අපි හරියට කරගමු )





* Skrill එකට අපේ නම දානකොට දන්න ඔනේ Bank Account එකේ විදියට.
(Bank එකේ තියන් විදියට අකුරු Capital හා Simple විදියටම දාන එක කෝකටත් හොදයි)



ඔයාගේ නම Hewa Makage Shalin Dakshina කියමුකෝ.
Bank Account එකේ නම තියෙන්නෙ H M S Dakshina කියලා නම් ඔයා Skrill Account එකට දාන්න ඔනේ මෙහෙමයි.

First Name :- H M S
Last Name :- Dakshina


Bank Account එකේ නම තියෙන්නෙ Hewa Makage Shalin Dakshina විදියට නම් ඔයා දාන්න ඔනේ මෙහෙමයි.

First Name :- Hewa Makage
Last Name :- Shalin Dakshina


Bank Account එකේ නම තියෙන්නෙ Dakshina H M S කියලා නම් ඔයා දාන්න ඔනේ මෙහෙමයි.

First Name :- Dakshina
Last Name :- H M S


වැදගත් :- ඔයාගේ නම Bank Account එකේ වැරදියට නම් තියෙන්නෙ Skrill Account එකටත් ඒ විදියටම දාන්න.

Shalin කියන නම Bank Pass Book එකේ Shelin කියලා තිබුනොත් , අවුලක් නැ Pass Book එකෙ විදියටම දාන්න.




* අපේ ලිපිනය දානකොටත් වැරදියට නම් Bank Pass Book එකේ තියෙන්නේ , Skrill එකටත් එක අකුරක්වත් වෙනස් නොකර අඩුම ගානේ Space පවා ඒ විදියම තියලා දාන්න.

වැදගත් : - ලිපිනය දානකොට Line දෙකම පාවිච්චි කරන්න. 

ඔය ටික තමයි මට කියන ඔනේ උනේ. මගේ මුල්ම Payment එක ගත්ත Skrill Account එක හදනකොට මේ කරුනු මන් දැන ගෙන හිටියේ නැ. නම වැරදියට ගහලා තිබුන නිසා HNB එකට Skrill එකෙන් සල්ලි ආවේ නැ. පස්සේ ජිල් මාට් එකක් දාලා ඒ Dolar 42 දෙක ගත්තා ඉතින්.


* මතක ඇතුව E Mail එකට දීපු Phone Number එකම Skrill එකටත් දාන්න.
* මම උඩ Upload කරපු Image දේකේ විදියට පුරවලා Register වෙන්න.




2. ඔයා දැන් Register වෙලා ඉවරයි. එක නිසා Skrill එකට E Mail එකයි Password එකයි දිලා Log
වෙන්න.

3. ඔයාගේ අලුත් E Mail එකෙන් Google එකේ Sign In වෙන්න.

4.දැන් යන්න ඔයාගේ E Mail එකට. Skrill එකෙන් Welcome කියලා Mail එකක් දාලා ඇති.
එ Mail එකට ගිහින් Verify Your email Address කියන එක ක්ලික් කරන්න.


5. හොදට බලන්න ඔයාගේ Skrill Account එකේ උඩ තියෙනවා Send කරන්න කියලා දෙයක් ඔයාගේ E Mail එකට. එතන තියන "Now" කියන එක ඔබන්න.

6. දැන් යන්න ආපහු E Mail එකට, E Mail එකේ Promrtion කියන එකේ තියනවා Skrill එකෙන් ආපු E Mail එකක්.
එකේ තියන Confimation Link එක ක්ලික් කරන්න.


ඔන්න ඔයාගේ Skrill එක Verify උනා දැන්. ඔයාගේ Account එක දැන් මුදල් ගනුදෙනු කරන්න
වලන්ගුයි.


දැන් පුලුවන් PTCircle එකේ ඇඩ්ස් ක්ලික් කරලා හොයා ගන්න සල්ලි Skrill Account එකට ගන්න.
ඊට පස්සේ එ හරහා අපේ Bank එකට සල්ලි ගන්න පුලුවන්.



Skrill Account එකට Bank Account එක සම්බන්ද කිරීම.





මුලින්ම Skrill Account එකට E mail එකයි Password එකයි දිලා Log වෙන්නකෝ.
ඊට පස්සේ පහල තියන පියවර ඒ විදියට කරන්න.



1. 


2.


3.



SWIFT Codes ටික පහලින් තියනවා.

BOC - BCEYLKLX
HNB - HBLILKLX
NSB - NSBALKLX
Peoples Bank - PSBKLKLX
Commercial Bank - CCEYLKLX
Sampath Bank - BSAMLKLX






ඔන්න දැන් Skrill Account එකට ඔයාගේ Bank Account එකත් Join කරලා ඉවරයි.
දැන් ලේසියෙන්ම පුලුවන් Withdraw කරන්න.

ඔයා Withdraw කරන සල්ලි සතියක් යන්න කලින් ලන්කාවේ bank එකට එනවා.
( තව මේකට ඩෙබිට් ක්‍රෙඩිට් කාඩ් වලින් සහ bitcoin වලින් ගන්න පුලුවන් )



BOC
HNB
NSB
Sampath Bank
Peoples Bank
Commercial Bank

මේ හැම එකටම සල්ලි ගෙන්න ගන්න පුලුවන්. අනිත් Banks නම් දන්නේ නෑ.
හොයලා එවා පිලිබදවත් තොරතුරු කියන්නම්.



මේ හැම Bank එකකටම Skrill එකෙන් සල්ලි දානකොට පොඩි මුදලක් කපා ගන්නවා.

BOC - Rs.100
HNB - සල්ලි කපා ගන්නේ නැ.
Sampath Bank - Rs.500
Peoples Bank - Rs.100
Commercial Bank - Rs.250


තව දෙයක් Peoples Bank එකෙයි BOC එකෙයි පොඩි ප්‍රශ්නයක් තියනවා.
එයාලා ඇතැම් අවස්තාවකදි Rs.1500ත් 2000ත් අතර මුදලක් කපා ගන්නවලු.
(මේ ගැන විස්තර මම හොයලා ඔයාලව අනිවාර්යෙන් දැනුවත් කරන්නම්)




ඔවා ගැන හිතන්නේ නැතුව Bank Account එක ඇඩ් කරගන්නකෝ. ප්‍රශ්නයක් වෙන්නේ නැ.
මොකද පොඩි ගානක් කැපුනත් ඇඩ්ස් ක්ලික් කරලා හොයා ගත්ත සල්ලිනේ