Friday, June 16, 2017

skrill ගිණුමක් හදාගමු

Skrill Account එකක් සාදා ගැනීම


සැලකිය යුතුයි :- සම්පූර්න ලිපියම කියවා අවසානයේ Account එක සෑදීමට පටන් ගන්න.

PTCircle එකේ ඇඩ්ස් ක්ලික් කරලා අපි හොයන සල්ලි ලන්කාවේ අපේ බැන්කු ගිනුමට ගෙන්න ගන්න පුලුවන්
වෙන්නේ මේ Skrill Account එක හරහායි. ඒ වගේම PTCircle එක සල්ලි දාන්නෙත් අපේ Skrill Account
එකට.


අවශ්‍ය කරන දේවල් :-

* අලුත් E Mail එකක්.(පහල Link එකෙන් ගිහින් හදා ගන්න)



සැ.යු :- නිවැරදි , වැඩ කරන Phone Number එකක් දෙන්න. E Mail එක Verify කිරීමත් අනිවාර්යෙන් කරගන්න.

අපිට අලුත් E Mail එකක් ඔනේ වෙනවා. මම මගේ පරන E Mail වලින් හදපු එක Skrill Account එකක්වත් Verify උනේ නැ.
ඔයාලත් අනිවාර්යෙන් අලුත් E Mail එකක් හදා ගන්න.


* ඔයාගේ Bank Account එකේ Pass Book එක.
* ATM Card එක. ( ATM Card එකක් නැති උනාට අවුලක් නැ)
* ඔයාට ලගම තැපැල් සන්කේතය. (දන්නේ නැති අය පහල Link එකෙන් ගිහින් හොයා ගන්න)




දැන් අපි පටන් ගමු එහෙනම් Skrill Account එකක් හදන්න


1. Register වෙන්න පහලින් තියන Link එක Click කරන්න.



දැන් ඔයාලට පහල තියන විදියේ Application එකක් එනවා.






මම දැන් කියන ටික බොහොම වැදගත්. මේ ටික වැරදුනොත් Skrill එකට සල්ලි එනවා විතරයි.
ආයේ ලන්කාවට ගන්න නම් බැ. ( ඒ අවුල හදාගන්න Skrill එකට E Mail දාන්න වෙනවා. තව ජල්තර ගොඩයි. එක නිසා අපි හරියට කරගමු )





* Skrill එකට අපේ නම දානකොට දන්න ඔනේ Bank Account එකේ විදියට.
(Bank එකේ තියන් විදියට අකුරු Capital හා Simple විදියටම දාන එක කෝකටත් හොදයි)



ඔයාගේ නම Hewa Makage Shalin Dakshina කියමුකෝ.
Bank Account එකේ නම තියෙන්නෙ H M S Dakshina කියලා නම් ඔයා Skrill Account එකට දාන්න ඔනේ මෙහෙමයි.

First Name :- H M S
Last Name :- Dakshina


Bank Account එකේ නම තියෙන්නෙ Hewa Makage Shalin Dakshina විදියට නම් ඔයා දාන්න ඔනේ මෙහෙමයි.

First Name :- Hewa Makage
Last Name :- Shalin Dakshina


Bank Account එකේ නම තියෙන්නෙ Dakshina H M S කියලා නම් ඔයා දාන්න ඔනේ මෙහෙමයි.

First Name :- Dakshina
Last Name :- H M S


වැදගත් :- ඔයාගේ නම Bank Account එකේ වැරදියට නම් තියෙන්නෙ Skrill Account එකටත් ඒ විදියටම දාන්න.

Shalin කියන නම Bank Pass Book එකේ Shelin කියලා තිබුනොත් , අවුලක් නැ Pass Book එකෙ විදියටම දාන්න.




* අපේ ලිපිනය දානකොටත් වැරදියට නම් Bank Pass Book එකේ තියෙන්නේ , Skrill එකටත් එක අකුරක්වත් වෙනස් නොකර අඩුම ගානේ Space පවා ඒ විදියම තියලා දාන්න.

වැදගත් : - ලිපිනය දානකොට Line දෙකම පාවිච්චි කරන්න. 

ඔය ටික තමයි මට කියන ඔනේ උනේ. මගේ මුල්ම Payment එක ගත්ත Skrill Account එක හදනකොට මේ කරුනු මන් දැන ගෙන හිටියේ නැ. නම වැරදියට ගහලා තිබුන නිසා HNB එකට Skrill එකෙන් සල්ලි ආවේ නැ. පස්සේ ජිල් මාට් එකක් දාලා ඒ Dolar 42 දෙක ගත්තා ඉතින්.


* මතක ඇතුව E Mail එකට දීපු Phone Number එකම Skrill එකටත් දාන්න.
* මම උඩ Upload කරපු Image දේකේ විදියට පුරවලා Register වෙන්න.




2. ඔයා දැන් Register වෙලා ඉවරයි. එක නිසා Skrill එකට E Mail එකයි Password එකයි දිලා Log
වෙන්න.

3. ඔයාගේ අලුත් E Mail එකෙන් Google එකේ Sign In වෙන්න.

4.දැන් යන්න ඔයාගේ E Mail එකට. Skrill එකෙන් Welcome කියලා Mail එකක් දාලා ඇති.
එ Mail එකට ගිහින් Verify Your email Address කියන එක ක්ලික් කරන්න.


5. හොදට බලන්න ඔයාගේ Skrill Account එකේ උඩ තියෙනවා Send කරන්න කියලා දෙයක් ඔයාගේ E Mail එකට. එතන තියන "Now" කියන එක ඔබන්න.

6. දැන් යන්න ආපහු E Mail එකට, E Mail එකේ Promrtion කියන එකේ තියනවා Skrill එකෙන් ආපු E Mail එකක්.
එකේ තියන Confimation Link එක ක්ලික් කරන්න.


ඔන්න ඔයාගේ Skrill එක Verify උනා දැන්. ඔයාගේ Account එක දැන් මුදල් ගනුදෙනු කරන්න
වලන්ගුයි.


දැන් පුලුවන් PTCircle එකේ ඇඩ්ස් ක්ලික් කරලා හොයා ගන්න සල්ලි Skrill Account එකට ගන්න.
ඊට පස්සේ එ හරහා අපේ Bank එකට සල්ලි ගන්න පුලුවන්.



Skrill Account එකට Bank Account එක සම්බන්ද කිරීම.





මුලින්ම Skrill Account එකට E mail එකයි Password එකයි දිලා Log වෙන්නකෝ.
ඊට පස්සේ පහල තියන පියවර ඒ විදියට කරන්න.



1. 


2.


3.



SWIFT Codes ටික පහලින් තියනවා.

BOC - BCEYLKLX
HNB - HBLILKLX
NSB - NSBALKLX
Peoples Bank - PSBKLKLX
Commercial Bank - CCEYLKLX
Sampath Bank - BSAMLKLX






ඔන්න දැන් Skrill Account එකට ඔයාගේ Bank Account එකත් Join කරලා ඉවරයි.
දැන් ලේසියෙන්ම පුලුවන් Withdraw කරන්න.

ඔයා Withdraw කරන සල්ලි සතියක් යන්න කලින් ලන්කාවේ bank එකට එනවා.
( තව මේකට ඩෙබිට් ක්‍රෙඩිට් කාඩ් වලින් සහ bitcoin වලින් ගන්න පුලුවන් )



BOC
HNB
NSB
Sampath Bank
Peoples Bank
Commercial Bank

මේ හැම එකටම සල්ලි ගෙන්න ගන්න පුලුවන්. අනිත් Banks නම් දන්නේ නෑ.
හොයලා එවා පිලිබදවත් තොරතුරු කියන්නම්.



මේ හැම Bank එකකටම Skrill එකෙන් සල්ලි දානකොට පොඩි මුදලක් කපා ගන්නවා.

BOC - Rs.100
HNB - සල්ලි කපා ගන්නේ නැ.
Sampath Bank - Rs.500
Peoples Bank - Rs.100
Commercial Bank - Rs.250


තව දෙයක් Peoples Bank එකෙයි BOC එකෙයි පොඩි ප්‍රශ්නයක් තියනවා.
එයාලා ඇතැම් අවස්තාවකදි Rs.1500ත් 2000ත් අතර මුදලක් කපා ගන්නවලු.
(මේ ගැන විස්තර මම හොයලා ඔයාලව අනිවාර්යෙන් දැනුවත් කරන්නම්)




ඔවා ගැන හිතන්නේ නැතුව Bank Account එක ඇඩ් කරගන්නකෝ. ප්‍රශ්නයක් වෙන්නේ නැ.
මොකද පොඩි ගානක් කැපුනත් ඇඩ්ස් ක්ලික් කරලා හොයා ගත්ත සල්ලිනේ

Wednesday, May 31, 2017

Earn 44000$+ From Just 10$ කින් 44000$+ උපයන්න පුළුවන් සුපිරි ව්‍යාපාරයක්..


    මේ ඒ විදියට සල්ලි හොයපු කෙනෙක්ගේ විස්තර

 එහෙනම් ඔන්න මම පොරෙන්දුව ඉෂ්ඨ කරන්නයි හදන්නෙ. එහෙනම් අද මම කියන්නෙ FutureNet ගැන වැඩිදුර තොරතුරු. ඔයාලට මතකනම් මම කලින් පොඩි විස්තරයක් කරල ඇති මේ ගැන. නැත්නම් මේ බ්ලොග් අඩවිය කියවන්න සම්පූර්ණ විස්තරයක් දැනගන්න පුළුවන්.

FutureNet කියන්නෙ ඇත්තටම අපි කව්රුත් දන්න FaceBook වගේ සමාජ ජාල වෙබ් අඩවියක් හැබැයි මේකෙ තියන විශේෂත්වය තමයි අපිට මේකෙන් මුදල් උපයන්නත් පුළුවන් වීම. මෙහෙම සරලව කිව්වට ඇත්ත වශයෙන්ම පොඩ්ඩක් මහන්සිවුනොත් වෙන ආදායම් මාර්ගයක් නැතුවම අසීමිත මුදලක් හොයන්න පුළුවන් මේකෙන්.

මුලින්ම මෙම සමාගම ගැන දැනගෙන ඉඳිමු මම හිතන්නෙ ඒක වැදගත්වෙයි මේ ව්‍යාපාරය කරනවද නැද්ද කියල තීරණය කරන්න. මේක පෝලන්තය මූලික කරගත් සමාගමක් මේ ඉන්නෙ මහ මොළකාරයෝ දෙන්න. ඇත්තටම අද ලෝකෙ ඉන්න අති සාර්ථකම ව්‍යාපාරික දැනුමක් තියන දෙන්නෙක්. නැත්නම් මේ වගේ සමාගමක් පටන් ගන්නෙ නෑ නේ.



මේ තියෙන්නෙ මේ සමාගමේ කාර්යාල කිහිපයක විස්තර..




දැන් බලමු FutureNet වල අතුරු මුහුණත මොන වගේද කියල. හොඳට හුරු පුරුදු එකක් නේද?



ඔව් ඔයා හරි Facebook වගේ තමයි. ඉතින් අපි ගිණුමක් හදාගෙනම ඉතිරි විස්තර බලමු..
ගිණුමක් තවමත් නැත්නම් මෙතනින් හදාගන්න

 ගිණුම හදන විදිය ගැන විස්තර දැනගන්න මෙතනින්

හරි දැන් ගිණුමට ලොග් වෙලාම මේ කියන දේවල් විස්තර ඇතුවම බලා ගන්න පුළුවන්.
මේකෙන් අපිට මුදල් උපයන්න පුළුවන් ක්‍රම ප්‍රධන වශයෙන් කොටස් 3 ක් විදියට විස්තර කරන්න පුළුවන්.

01.Social Media Bonus
02.Sales Bonus
03.Matrix Bonus

01.Social Media Bonus
මේ ආකාරයේදී ඔයාලට ක්‍රම දෙකකින් මුදල් හොයන්න පුළුවන්.

     * Activity Bonus - එනම් ඔයාල දැනට FutureNet කෙ කරන සියළුම Activities වලට මේකෙදි මුදල් ගෙවනව. මේකට නම් කිසිම මුදලක් ගෙවන්න වෙන්නෙ නෑ. සම්පූර්ණයෙන්ම නොමිලේ. උදා - Chat, Comment, Share,Like,Play FN Games, etc.. හැබැයි මේක විශේෂ Algorithm එකකින් හදල තියෙන්නෙ අපේ හැසිරීම් එතකොට අපි FutureNet වල අපේ Profile එකේ දානවනේ අපේ කැමති දේවල් ගැන එහෙම, ඒවත් සලකල බොරුවට ඒ කියන්නෙ සල්ලි ගන්නම බලාගෙන කරන Activities මඟ හැරල තමයි ගෙවන්නෙ. හැබැයි චැට් වලට නම් මේක අදාල නෑ ඒකට කොහොම කරත් ගෙවනව.

     * Advertising Bonus - මේ විදියට මුදල් එන්නත් ඇත්තටම හොඳ ක්‍රියාකාරී සාමාජික කණ්ඩායමක් ඔයා යටතේ ඉන්න වෙනව. ඒ අය කව්රුහරි FutureNet වල දැන්වීම් පළකිරීමක් කරොත් ඔයාට 20% දක්වා කොමිස් මුදලක් ලැබෙනව.

02.Sales Bonus

මෙහිදීත් ඔයාට මුදල් ලැබෙන්නෙ ඔයා යටතේ ඉන්න කණ්ඩායමේ ක්‍රියාකාරීත්වය මත තමයි. ඔයාගේ සාමාජිකයින් FutureNet භාණ්ඩ හෝ සේවා මිලදීගැනීමක් සිදු කරොත් ඔයාට පහත පරිදි Levels 10 ක් වෙනකන් 40% දක්වා කොමිස් මුදලක් එනව.

Level 1 සිට Level 5 දක්වා 5% බැගින් 25%ක් 
සහ
Level 6 සිට Level 10 දක්වා 3% බැගින් 15%ක් වශයෙන්


මේ තියෙන්නෙ FutureNet මිලදීගන්න තියන සේවා කිහිපයක්..





මම මේ දැම්මෙ කිහිපයක් විතරයි තවත් සේවා ගණනාවක් මේ සමාගම සතුව තියනව.
මීට අමතරව භාණ්ඩ මිලියන ගණනක් තියන Shopping Portal එකකුත් තියනව ඔයාල දන්න විදියට නම් Ebay වගේ එකක්.


03.Matrix Bonus

ඔන්න දැන් තමයි වැදගත්ම කොටස. මේක තමයි මේ වැඩසටහනෙන් ඇත්තටම මුදල් හොයන්න පුළුවන් ක්‍රමය. මේ ටික හරියට කැපවෙලා කරොත් ටික කාලයකින් මෙන්න මේවගේ දෛනිකව මුදල් උපයන්න පුළුවන්. මේක අදහන්න බැරිවෙන්න පුළුවන් ඒත් අපි හැමෝටම මේක කරන්න පුවවන් ඒක තමයි මේ වැඩසටහනේ විශේෂත්වය.



ඇඬෙනව නේ....

එහෙනම් දැන් බලමු මේක කරන විදිය. මේකෙදි කොමිස් වර්ග කිහිපයක්ම ලැබෙනව. නමුත් මේ කොමිස් වර්ග ගන්න ඔයාට අනිවාර්යයෙන්ම වැඩ දෙකක් කරන්න වෙනව. ඒ තමයි Upgrade කරන එක සහ Upgrade කරන්න පුළුවන් යාළුවොන්ට මේ වැඩසටහන හඳුන්වා දීම. මේකෙදි Upgrade වල වටිනාකම වැඩිවෙනකොට ලැබෙන ප්‍රතිලාභත් වැඩියි. Upgrade එක 10$න් පටන් ගන්න පුළුවන්. මුලික අවධියෙදි වැඩිම ප්‍රතිලාභක් ගන්න පුළුවන් වෙන්නෙ 185$ Upgrade එක කරොත් තමයි.
දැන් මම කියන්නම් පැහැදිලිවම කරන්න ඕන දේ,
* FutureNet එකේ ගිණුමක් හදල 185$ Upgrade එක කරන්න.
* 185$ Upgrade කරන්න පුළුවන් යාළුවො 3 ක් වත් සම්බන්ධ කරගන්න.
* දැන් ඒ එක් එක් යළුවටත් 185$ Upgrade කරන්න පුළුවන් යාළුවෝ 3ක් වත් හොයාගන්න උදව්කරන්න සහ උනන්දු කරවන්න. 
* ඒ අයටත් ඉන් ඉහලට මේ පියවර 3 කරන්න උන්දු කරවන්න, එච්චරයි..
(සැලකිය යුතුයි - 10$ Upgrade එක සඳහාද මේ පියවර සියල්ලම අදල වන අතර ලැබෙන බෝනස් මුදලේ අඩුවීමක් පමණි)
දැන් මේ 185$ Upgrade එක හිතේ තියාගෙන බලමු ලැබෙන ප්‍රතිලාභගැන.

මේ තියෙන්නෙ ලැබෙන කොමිස් වර්ග..
01. Friends Bonus
02. Matching Bonus
03. Leader Bonus


01. Friends Bonus
මේකෙදි ඔයාගේ Matrix එක හැදෙන්නෙ 3 ගුණාකාර විදියට. ඒ කියන්නෙ ඔයාගේ මුලින්ම Upgrade කරන 3දෙනා First Level විදියටත් 4 වෙනියගේ ඉඳල ඊලඟ මට්ටමේ විදියට.



ඒ වගේ  Level 10 ක් පහලට 5% ගානේ ලැබෙනව. 3 x 10 



මේ තියෙන්නෙ අපි ඉහත කරපු උපකල්පනයට අනුව 185$ Upgrade කරොත් Friend Bonus වලින් විතරක් ගන්න පුළුවන් ගණන.



මේ තියෙන්නෙ එක් එක් Upgrade එකට අදාලව Friend Bonus එකෙන් විතරක් උපයන්න පුළුවන් ගණන්.. හොඳට බලන්න 10$ වලින් කොච්චර ආදායමක් ගන්න පුළුවන්ද කියල $44000 ට එහා. ඒක තමයි මේකට මාතෘකාව දැම්මෙ 10$ පටන් ගන්න පුළුවන් ව්‍යාපාරයක් කියල. 10$න් පටන්ගෙන Matrix එක හදන්න ඉන්පස්සෙ Commission ආවම එකින් එක High Upgrades කරන්න..



02. Matching Bonus

මේකෙදි වෙන්නෙ ඔයාගේ කණ්ඩායමේ සාමාජිකයන් කරන හැම Upgrade එකටම ඔයාට එක් එක් Level එකේ Upgrade එකට අදාලව කොමිස් මුදල් ලැබෙනව.



හොඳට බලන්න මේකේ 100$ Upgrade (185$) එකේ ඉඳල ලැබෙන කොමිස් මුදල හැම එකටම 50% ගානේ.

03. Leader Bonus

මේක ලැබෙන්නෙ ඔයාගේ සමාජිකයන් ගණන සහ ඔවුන්ගේ Upgrades වල ප්‍රමාණය අනුව

FutureNet Career Plan

මේකත් ඔයාගේ සාර්ථකත්වය මත ලැබෙන වාසියක්. ඔයා සහ ඔයාගේ කණ්ඩායමේ ක්‍රියාකාරකම් වලට ලැබෙන Points වලට තමයි මේව ලැබෙන්නෙ සමාගම ගානේ. සුපිරි නේ.. කොහෙමද Panama එකක් Target කරොත්...




FutureNet Upgrades

දැන් මම කියන්නම් Upgrades ගැන මේ කියෙන්නෙ 10$ සිට ඉහලට තියන Upgrades අපි 10$න් පටන් ගත්තත් හැම වෙලේම බලන්න ඕන ඊට එකක් ඉහල Upgrade හරි ගන්න. ඒක තමයි වැදගත්. අනිත් දේ තමයි ඔයා FutureNet එකේ උපයන් මුදල් ගන්න නම් අවම වශයෙන් 10$ වත් Upgrade එකක් කරල තියෙන්න වෙනව.





දැන් බලමු කොහෙමද මේ Upgrades මිලදී ගන්නෙ කියල.

මුලින්ම ගිණුමට ලොග්වෙලා වම් පැත්තෙ මෙනුවෙ Back Office කියන තැන ක්ලික් කරන්න..


ගිණුමක් තවමත් නැත්නම් මෙතනින් හදාගන්න

 ගිණුම හදන විදිය ගැන විස්තර දැනගන්න මෙතනින්



දැන් මේවගේ පිටුවක් එනව..



මේකෙ Friend Tree Back office කියන බොත්තම කිලික් කරන්න දැන් පහත පරිදි Upgrade Circle ටික තියන පිටුවක් එනව.



දැන් ඔයාට Upgrade කරන්න අවශ්‍ය  රවුම තෝරන්න. ඉන් පස්සේ පහත වගේ අවශ්‍ය ගණන සහ මුදල් ගෙවිය යුතු ආකාර දැක්වෙන පිටුවක් එනව.



(මම කෙලින්ම 10$ එක සහ 25$ යන දෙකම කරන්න යන්නෙ මෙහිදි 25$ Upgrade එක තේරුවම දෙකටම අදාල මුදල් ප්‍රමාණ දක්වනව.)
 දැන් සුපුරුදු පරිදි BTC තෝරනව (ඔයාලට වෙන ක්‍රමයක් තෝරන්න පුළුවන් මම කියන්නෙ BTC වලින් ගෙවන විදිය)



දැන් මේ වගේ අදාල ගණුදෙනුව තහවුරු කරන්න වෙනව.



දැන් මේ BTC Address එකට මේ BTC ප්‍රමාණය ඔයාලගේ BTC Wallet එකෙන් එවන්න.



නිවැරදිව එවිවනම් මේ වගේ ගණුදෙනුව සාර්ථක වේවි. ඒ වගේම නැවත Friends Back Office පිටුවට ගියාම මේ වගේ Upgrade වෙලා තියනව බලා ගන්න පුළුවන්.




එක් එක් Upgrade එකට අදල Circle එක තේරුවම පහත වගේ ඔයාගේ Matrix එක පෙන්නනව.

මගේ 10$ට අදාල Matrix එක.



මගේ 25$ට අදාල Matrix එක.



මේ තියෙන්නෙ 10$ Matrix එකේ එක Position එකක් පිරුණවිට පෙනෙන ආකාරය.



ඔන්න ඕකයි කථාව.. ටිකක් දිග වැඩියි ඒත් හරිම සරලයි..

FutureNet Matrix සාරාංශය-

ඔයාගේ දැනුමට මෙච්චර දිග කථාවක් කිව්වට මෙන්න මේ පියවරටික තමයි මේකෙන් මුදල් උපයන්න කරන්න තියෙන්නෙ.

01. ගිණුමක් හදාගන්න.. 


ගිණුමක් තවමත් නැත්නම් මෙතනින් හදාගන්න

 ගිණුම හදන විදිය ගැන විස්තර දැනගන්න මෙතනින්


02. ඔයාට පුළුවන් ප්‍රමාණයට Upgrade එක කරන්න. 10$ උනත් කමක් නෑ.

03. Upgrade කරන්න පුළුවන් ඒ වගේම කණ්ඩායමක් හදන්න පුළුවන් යාළුවො 3 දෙනෙක්ව මේකට සම්බන්ධ කරන්න.

04. ඒ අයටත් Upgrade කරන්න පුළුවන් යාළුවෝ 3දෙනා ගානෙ සම්බන්ධ කරගන්න උනන්දු කරවන්න.

05. ඔයාට ඉහලින් ඉන්න අනෙත් අයත් ඉහත පියවර හතර අනුගමනය කරන්න පොළඹවන්න

මේ ටික හරියට කරොත් ඔයා දිනුම් මතකනෙ 10$ න් 44000$ට එහා ආදායමක්...

එහෙනම් හැමෝටම ජය වේවා...!!!

උපුටා ගැනිම fapemoney මගිනි


Register in FutureAdPro ගිණුමක් නිවැරදිව ආරම්භකරන ආකාරය..



මේ ලිපිය ගොඩක් දිගට විස්තර කරලා තිබුණට FutureAdPro එකෙන් මුදල් උපයන්න නම් කරන්න ඕනේ මේ දේවල් 4 විතරයි.
  1. FutureAdPro ගිණුමක් සෑදීම (මේ සඳහා කිසිදු මුදලක් ගෙවිය යුතු නොවේ.)
  2. AdPacks මිලදී ගැනීම
  3. හැම පැය 24 කට වතාවක් ම ඇඩ්ස් 10 Surf කිරීම (මේකට දවසකට විනාඩි 5 ක් යාවි වැඩිම වුණොත්)
  4. ඔබට ලැබෙන ප්‍රතිලාභ වලින් නැවත AdPacks මිලදී ගනිමින් ඔබේ ඉලක්කය තෙක් ගිණුමේ ප්‍රමාණය වර්ධනය කර ගැනීම
 එහෙනම් දැන් ගිණුමක් හදමු.. මුලින්ම පහත ලින්ක්  ක්ලික් කරන්න.
දැන් පහලින් පේන පිටුවට එනව.. ඒක කරන්න තියන විදිය තමයි ඔය අංක කරල තියෙන්නෙ..
 දැන් මේ වගේ පණිවිඩයක් එනව ඒක ok කරන්න.




දැන් වැඩේ හරි. ඔයා FutureNet ගිණුමක් හදලා ඉවරයි. ඉන් පස්සේ අපේ ඊමේල් එකට එනව මේ වගේ ලින්ක් එකක් ඒක ක්ලික් කරාම ඊමේල් එක තහවුරැ වෙනව. ඒ කියන්නෙ වැඩෙන් 90% ඉවරයි..
 දැන් ඔයා ලොග්වෙලා ඇත්තෙ මේ වගේ අතුරු මුහුණතක් ඇති පිටුවකට... 

 මේ තියෙන්නේ අර මම හැඳින්වීමෙදි කිව්ව සමාජ ජාල වැඩසටහන. ඒත් අපට මුදල් උපයන්න තියෙන්නෙ මේකෙන් නෙමෙයි. FutureAdPro වලින්..

ඔයා මේ ලබා දුන්න Email ලිපිනයයි Password එකයි තමයි FutureNet Club එකට වගේම FutureAdPro එකටත්භාවිතා වෙන්නෙ. ඒ කියන්නේ එකකට Register වුණාම ඇති. එහෙනම් ඒ ලොගින් තොරතුරැම දාල පහත ලින්ක් එකෙන්
FutureAdPro වලට ලොග් වෙන්න.
FutureAdPro

දැන් මෙන්න මේ විදිහේ අතුරු මුහුණතකට රැගෙන යාවි.
දැන් ප්‍රධානම වැඩේ ඉවරයි. මම මීලඟ ලිපියෙන් කියල දෙන්නම් මෙමගින් නිවැරදිව මුදල් උපයන විදිය

FutureAdpro ගිණුමක් තවමත් නැත්නම් මෙතනින් හදාගන්න


බබ Join Now