bitcoin කියන ඩිජිටල් කාසිවර්ගය මිට අවුරැදු 4කට විතර කලින් රැපියල් 10ට විතර තිබ්බේ. අද වෙනකොට රැපියල් 500000කට වැඩිය වටිනවා එක කාසියක්. ඒ කාලේ කාසි 10ක් අරන් තිබ්බනම් අද කොහොමද නේ. දැන් ටිකක් පරක්කුයි ඒ කාසි එකතු කරන්න.
නමුත් ඒ වෙනුවට අගොස්තු 01 පිලිගත් ඩිජිටල් කාසියක් තමයි bitcoin cash කියන්නේ. මේ කාසි වර්ථමානයේ නෝමිලේ දෙනවා. මේකේ වටිනා කම වර්තමානයේ රුපියල් 13024 විතර වෙන්නේ නමුත් මෙය ඉතා ඉක්මනින් ඉහල ගනින ආකාරයක් පෙන්වනු ලබයි. පහල පිංතුරය බලන්න
දැන් බලමු කොහොමද මේ කාසි හොයන්නේ කියලා. මුලින්ම අපිට bitcoin cash ගිණුමක් අවශ්‍ය වෙනවා. විවිධ අකාරයට මෙම ගිණුම හදාගන්න පුලුවන්. මම කියා දෙන්න යන්නේ yobit කියන ගිණුමෙන් කොහොමද bitcoin cash ඇඩ්රස් එකක් හදාගන්නේ කියලා. ( මතක තියාගන්න මේ ගිණුමෙන් ඩිජිටල් කාසි ගොඩක ඇඩ්රස් අපිට ගන්න පුලුවන්. ඒ වගෙම ඒ හොයන කාසි මේ ගිණුමෙම විකුනලා සල්ලි කරගන්න පුලුවන්)
දැන් මේ පිලිවලට කරන්න මුලින් ඉහල කෙලවරේ තියෙන රේජිස්ටර් ක්ලික් කරන්න. දැන් මේ විදියට පිටුවක් එයි විස්තර පුරවලා රේජිස්ටර් වෙන්න
ඊට පස්සේ ඊමෙල් එකට ගිහින් වෙරිෆයි කරලා ගිණුමට ලොග් වෙන්න. ඉන් පසු මම රතුපාටින් පෙන්නලා තියෙන ඊතලට යන්න
එකට ගිහාම ඩිජිටල් කාසි ගොඩක් පෙන්නනවා. ඒකේ තමන්ට ඕනි කාසි වර්ගයේ ඩිපොසිට් කියන එක ක්ලික් කරන්න. මම අද කියදෙන්නේ bitcoin cash නෝමිලේ හොයන්නේ කියලා නිසා ඒක අර ගන්න. පහල පිංතුරය ආකරයට. search කියන තැන BCC ටයිප් කරලා හොයන්නත් පුලුවන්
මම උඩින් රතුපාටින් රවුම් කරලා තියෙන්නේ ඔයාගේ bitcoin cash ඇඩ්රස් එක. ඒ ආකාරට ඕනැම ඩිජිටල් කාසිවර්ගයක ඇඩ්රස් අපිට ගන්න පුලුවන්. දැන් ඒක කොපි කරගෙන තමයි නෝමිලේ සල්ලි හොයන්න යන්නේ.
දැන් බලමු අපි නෝමිලේ කොහොමද bitcoin cash හොයන්න කියලා. එකට මුලින්ම faucethub එකේ ගිණුමක් හදාගන්න ඕනි මොකද ඒකට තමයි අපි හොයන සල්ලි එන්නේ. faucethub ගිණුම හදාගන්න පහල ලින්ක් එක ක්ලික් කරන්න
ඊට පස්සේ මෙහෙම පිටුවක් එයි එහි මම පෙන්නල තියෙන තැන ක්ලික් කරන්න
දැන් මේ එන විස්තර පුරවන්න. ඒ පුරවනකොට ඔයාලගෙන් BITCOIN ඇඩ්රස් එකක් ඉල්ලනවා. උඩින් මම කියා දුන්නු yobit ගිණුමේ අපි bitcoin cash ඇඩ්රස් එක ගත්ත විදියටම මේකත් ගන්න. දැන් හිස්තැන් පුරවලා සයින් අප් වෙන්න. ඊමෙල් එකට ගිහින් බලන්න වෙරිෆයි ලින්ක් එක ඇවිත්ද කියලා. ඊට පස්සේ ගිණුමට ලොග් වෙන්න
දැන් පහල විදියට ලොග් වෙන්න
දැන් අපි අපේ bitcoin cash එක ඇතුලත් කරන්න ඕනි. එකට පහල පිංතුරයේ පෙන්නලා තියෙන තැන ක්ලික් කරන්න
දැන් මෙහෙම පිටුවක් එයි.
new address කියන තැනට අපි yobit එකෙන් ගත්ත bitcoin cash address එක දාන්න. ඊට පස්සේ select a currency කියන එකේ bitcoin cash කියන එක තොරන්න. ඉන් පසු link this address ක්ලික් කරන්න. දැන් හරි. ඔය විදියට bitcoin, dogecoin, වගේ ගොඩාක් ඩිජිටල් කාසි වර්ග ඇඩ් කරන්න පුලුවන්.
මේ සයිට් එකෙන්ම නෝමිලේ ගොඩක් සයිට් වලට ගිහින් සල්ලි හොයන්න පුලුවන් උඩ කිව හැම කාසි වර්ගයකින්ම එකට මම පහල දාලා තියෙන විදියට කරන්න.
දැන් පහල පෙන්නලා තියෙන ඔයා කැමති ඩිජිටල් කාසි වර්ගයක් තොරලා පහල පෙන්නලා තියෙන විදියට cilam ක්ලික් කරලා ඒ සයිට් එකෙන් කරන්න කියන දේ කරලා සල්ලි හොයන්න තමයි තියෙන්නේ. මම පහලින්ම ඒක වෙබ් සයිට් එකක කරන විදිය පෙන්නලා තියෙනවා ( පහලින්ම බලන්න )
එහෙම වැඩ කරලා මම හොයපු සල්ලි තමයි පහල තියෙන්නේ.
මම දැන් පෙන්නන්නම් කොහොමද bitcoin cash හොයන්නේ කොහොද කියලා. මුලින්ම මම පහල දිලා තියෙන ලින්ක් එක ක්ලික් කරලා වෙබ් සයිට් එකට යන්න
දැන් පහල විදියට එයි.
BCH ඇඩ්රස් කියන තැනට අපි yobit එකෙන් ගත්ත bitcoin cash ඇඩ්රස් එක දෙන්න. ඊට පස්සේ get reward ක්ලික් කරන්න. දැන් පහල පිංතුරයක් එයි.
උඩ පෙන්නලා තියෙන විදියට ඒ විදියට ටයිප් කරලා පහල ගෙට් රිවෝඩ් ක්ලික් කරන්න. දැන් පහල පිංතුරයක් එයි සල්ලි හම්බුනා කියලා
පහල තියෙන්නේ ඒ විදියට මම ගත්ත සල්ලි faucethub ගිනුමට ඇවිත් තියෙනව විදිය. විනාඩි 5න් 5ට මේ විදියට කරන්න
මේ ගිනුමේ බැලැන්ස් එක සතෝෂි 20000ක් වුන ගමන් yobit ගිනුමට දාලා සල්ලි කරගන්න පුලුවන්. මෙහෙමයි විත්රෝ කරන්නේ
ඊට පස්සේ yobit ගිණුමට සල්ලි ඇවිත් තියෙවි. ලිපියනම් ටිකක් දිගයි. එහෙම කලේ වැඩේ හරියට කියාදෙන්න ඕනි නිසා. ඒක සයිට් එකක් විතරක් කරලා පෙන්නුවේ වැඩේ කරන්නේ කෙහොමද කියලා අදහසක් ගන්න. මේ ආකාරයටම faucethub එකේ තියෙන අනික් කාසි වර්ගත් එකතු කරන්න. අනාගතේ වැදගත් වෙනවා. අනිවා සල්ලි හොයන්න පුලුවන්.