Tuesday, May 23, 2017

ඩිජිටල් කාසි වලින් අසීමිතව මුදල් හොයමු

bitcoin කියන ඩිජිටල් කාසිවර්ගය මිට අවුරැදු 4කට විතර කලින් රැපියල් 10ට විතර තිබ්බේ. අද වෙනකොට රැපියල් 300000කට වැඩිය වටිනවා එක කාසියක්. ඒ කාලේ කාසි 10ක් අරන් තිබ්බනම් අද කොහොමද නේ. දැන් ටිකක් පරක්කුයි ඒ කාසි එකතු කරන්න. 
නමුත් ඒ වෙනුවට ලගදි ඉදන් ලෝකයේ පිලිගත් ඩිජිටල් කාසියක් තමයි dogecoin කියන්නේ. මේ කාසි වර්ථමානයේ නෝමිලේ දෙනවා. මේකේ වටිනා කම වර්තමානයේ ඩොලර් 0.003ක් විතර වෙන්නේ නමුත් මෙය ඉතා ඉක්මනින් ඉහල ගනින ආකාරයක් පෙන්වනු ලබයි. පහල පිංතුරය බලන්න 

දැන් බලමු කොහොමද මේ කාසි හොයන්නේ කියලා. මුලින්ම අපිට dogecoin ගිණුමක් අවශ්‍ය වෙනවා. විවිධ අකාරයට මෙම ගිණුම හදාගන්න පුලුවන්. මම කියා දෙන්න යන්නේ yobit කියන ගිණුමෙන් කොහොමද dogecoin ඇඩ්රස් එකක් හදාගන්නේ කියලා. ( මතක තියාගන්න මේ ගිණුමෙන් ඩිජිටල් කාසි ගොඩක ඇඩ්රස් අපිට ගන්න පුලුවන්. ඒ වගෙම ඒ හොයන කාසි මේ ගිණුමෙම විකුනලා සල්ලි කරගන්න පුලුවන්) 

මුලින් මෙම ලින්ක් එක කිලික් කරලා ගිනුම හදාගන්න. yobit ගිණුම මෙතනින් හදාගන්න 

දැන් මේ පිලිවලට කරන්න මුලින් ඉහල කෙලවරේ තියෙන රේජිස්ටර් ක්ලික් කරන්න. දැන් මේ විදියට පිටුවක් එයි විස්තර පුරවලා රේජිස්ටර් වෙන්න 

ඊට පස්සේ ඊමෙල් එකට ගිහින් වෙරිෆයි කරලා ගිණුමට ලොග් වෙන්න. ඉන් පසු මම රතුපාටින් පෙන්නලා තියෙන ඊතලට යන්න
 එකට ගිහාම ඩිජිටල් කාසි ගොඩක් පෙන්නනවා. ඒකේ තමන්ට ඕනි කාසි වර්ගයේ ඩිපොසිට් කියන එක ක්ලික් කරන්න. මම අද කියදෙන්නේ dogecoin නෝමිලේ හොයන්නේ කියලා නිසා ඒක අර ගන්න. පහල පිංතුරය ආකරයට. dogecoin search කියන තැන ටයිප් කරලා හොයන්නත් පුලුවන්


මම උඩින් රතුපාටින් රවුම් කරලා තියෙන්නේ ඔයාගේ dogecoin ඇඩ්රස් එක. ඒ ආකාරට ඕනැම ඩිජිටල් කාසිවර්ගයක ඇඩ්රස් අපිට ගන්න පුලුවන්. දැන් ඒක කොපි කරගෙන තමයි නෝමිලේ සල්ලි හොයන්න යන්නේ. මම අද සුවර් ගිනුම් දෙකක් ගැන කියා දෙන්නම්

මුලින් මෙම ලින්ක් එක ක්ලික් කරලා ගිණුමට යන්න

දැන් මේ ආකාරයට පිටුවක් පෙන්නාවි
singup  ගිහින් මේ ටික පිල් කරල රේජිටර් වෙන්න. මෙතන dogecoin address කියන තැනට කලින් කොපිකරගත් ඇඩ්රස් එක දෙන්න. ඊට පස්සේ ඊමෙල් එකට ගිහින් ගිණුම වෙරිෆයි කරන්න. ඉන් පසු ගිනුමට  ලොග් වෙන්න 
රතුපාට ඊටලය ලග හරිය දාලා රෝල් කියන එක ක්ලික් කරපුවාහම ලැබෙන අංකය අනුව ඉහලින් දාලා තියෙන කොයින් ප්‍රමානය හම්බෙනවා. ඒ විදියට පැයෙන් පැයට කරන්න පුලුවන්. බලන්න මගේ ගිනුමේ කාසි ප්‍රමානය වෙනස් වෙලා තියෙන ආකාරය ඉහල පිංතුරය හා පහල පිංතුර සංසන්දනය කරලා


ගිණුම හදාගත්තේ නැත්නම් මේතනින් හදාගන්න


02 faucethub

මේ සයිට් එකෙන් dogecoin 1000වැඩිය හොයන්න පුලුවන් ගිණුම මේ ලින්ක් එකෙන් හදාගන්න 
 මේන්න මේ අකාරයට ගිනුම හදාගන්න
මුලින්ම ලින්ක් එක ක්ලික් කරන්න එතන singup යන්න ගිහින් තොරතුරැ ටික පුරවන්න. මේතනට wallet කියන එකට bitcoin ඇඩ්රස් එකක් දෙන්න ඕනි. ඉහලින් කියා දිපු විදියටම ඇඩ්රස් එකක් කොපි කරගෙන මෙතනට දෙන්න. දැන් ඊමෙල් එකට ලින්ක් එකක් එයි වෙරිෆයි කරන්න. ඊට පස්සේ ගිණුමට ලොග් වෙන්න

ඊට පස්සේ මම පහලින් දාලා තියෙන පිංතුරය විදියට මුලින්ම dogecoin ඇඩ්රස් එක ඇඩ් කරන්න ඕනි. වොලට් ඇඩ්රස් එකට ගිහින් dogecoin ඇඩ්රස් දාන්න ඕනි තැනට ඇඩ්රස් එක දාලා select කියන තැන ඊතලේ ක්ලික් කරලා dogecoin තෝරන්න. ඊට පස්සේ පහල තියෙන කෙළපාට බටන් එක ක්ලික් කරන්න.


දැන් තියෙන්නේ dogecoin හොයන්න තමයි. මම දාලා තියෙන විදියට top faucets කියන එක ක්ලික් කරලා dogecoin කියන එක ක්ලික් කරන්න. 


දැන් පහල පිංතුරය වගේ dogecoin සයිට් ගොඩාක් පෙන්වයි. ඒකේ claim ක්ලික් කරලා එකින් එකට ගිහින් සල්ලි හොයන්න. ඔයාගේ dogecoin ඇඩ්රස් එක කොපිකරලා තියාගන්න එකින් එක සයිට් වලට දාන්න අවශ්‍ය වේවි.


දකුණු ඉහල කෙලවරේ user ගිහින් ඩැස්බෝඩ් යන්න ඔයගේ බැලැන්ස් එක බලාගන්න පුලුවන්. dogecoin 10ක් වෙච්ච ගමන් අපිට ඒ සල්ලි ගන්න පුලුවන්. හරිම ලේසි. මෙන්න මේ ලින්ක් එකෙන් ගිණුම හදාගන්න 



මුලින්ම  block.io  එකේ ගිණුමක් හදාගෙන ඒ ඇඩ්රස් එක ගන්න. ගිනුමත් නෝමිලේ dogecoin දෙන නියම සයිට් එකක්. මේකේ ගිනුම මේ ලින්ක් එකෙන් හදාගන්න 

ඉන් පසු  මම පෙන්නලා තියෙන ආකාරට ගිණුම හදාගෙන යන්න.
මේතනට අපි කලින් කොපිකරගත් dogecoin ඇඩ්රස් එක දෙන්න. දැන් සයින් ඉන් කරන්න. ගිනුමට ලොග් වෙලා පහල පිංතුර ආකාරයට කරන්න. බලන්න මගේ මුල් පිංතරය හා අවසන් පිංතර වල කාසි ප්‍රමානය ඉහලින් වැඩි වෙලා තියෙන අාකාරය

දැන් මෙතනින් පහල තියෙන claim now ක්ලික් කරන්න


 දැන් submit කරන්න

පෙනවානේ බැලන්ස් එක වෙනස් වෙලා තියෙන අකාරටය. මේ විදියට විනාඩි 5න් 5ට කරන්න පුලුවන්. විනාඩි 5න් පස්සේ ස්ලෝ එකේ තමයි කාසි එකතු වෙන්නේ ඒ නිසා විනාඩි 5න් 5ට claim now කරන්න පුලුවන්නම් කාසි ඉක්මනින් හොයන්න පුලුවන්. 
ගිනුම හදාගත්තේ නැත්නම් මෙතනින් ගිණුම හදාගන්න.

ඒ වගේ මේ සයිට් දෙකෙන්ම කාසි 100 පිරැනාහම අපේ yobit ගිනුමට ඔටෝ එනවා. ඒ කාසි විකුනලා සල්ලි කරන්න පුලුවන්. තවත් කාසි හොයන්න පුලුවන් රේපරල්ල හදාගන්න පුලුවන්නම්. ඒ නිසා උත්සහ කරනල බලන්න. කොහොමද තව මසෙකින් දෙකකින් එක කසියක් ඩොලර් 1කටත් නැග්ගොත්.

තව සයිට් එකක් මෙන්න. මේකේ සයිට් ගොඩාක් තියෙනවා. සුවර් ගෙවනවා. ඉහල කියලා තියෙන විදියටම තමා කරන්න තියෙන්නේ
https://goo.gl/ko2DKz
https://goo.gl/ko2DKz




මේයට සම්බන්ධ අනෙකුත් ලිපි

yobit ගිණුමට සල්ලි දැමිම සහ නැවත ගැනිම

bitcoin වෙනුවට නිකුත් වු bitcoin cash නෝමිලේ 

Bitcoin නෝමිලේ 02 



BITCOIN මිලදී ගන්න පුළුවන් හොඳම තැන් ටිකක්


CEX ගිණුම සාදන ආකාරය සහ VERIFY කරන
හැටි.


DasCoin සිංහලෙන්.


Bitcoin නෝමිලේ 01


Bitcoin සිංහලෙන් 

8 comments:

  1. If you don't have a dogecoin wallet yet then please sign up with block.io for a free, online dogecoin/bitcoin/litecoin wallet

    me widiyata moon digecoin wala watila nisa mata sing up wenna den nee.mm kohomda eeka hadaaganne

    ReplyDelete
    Replies
    1. block.io kiyana site ekata gihin ginuma hada ganna. eken dena dogecoin adress eka moondoge ekata denna

      Delete
  2. kohomada meken salli ganne ithin..? e vidihath kiyannako..

    ReplyDelete
  3. niyamai aya. mama hoya hoya hitapu details godak denagaththa. ohoma yamu. jaya wewa.

    ReplyDelete
  4. aya investment site aththada boruda.. loku profit rates denawa. withdraw proofs pennanawa. eth live gaththu aya kawruth hoyaganna nene. post ekak damuda. haaa da

    ReplyDelete