Sunday, June 26, 2016

Bitcoin සිංහලෙන් ( උපුටාගැනිම තිරසාර අඩවියෙනි )

Bitcoins තමයි Crypto-Currencies අතරින් ජනප්‍රියම. BitCoin කියන්නේ රුපියල්, ඩොලර්, පවුම්, යුරෝ වගේම තවත් එක මුදල් ඒකකයක්. අනිත් මුදල් ඒකක වලදී වගේම BitCoin වලත් මිල තීරණය වෙන්නේ ඉල්ලුම සහ සැපයුම අනුව.
Bitcoin කියන නම කෙටි කරලා තමයි BTC කියන කෙටි නම හැදිලා තියෙන්නේ. මේ Bitcoins පාලනය කරන්න රටක්, මහ බැංකුවක් හෝ වෙනත් පාලනය අධිකාරියක් නෑ. ඒ කියන්නේ මේක Peer-to-Peer Payment System එකක්. මේකෙදි ගනුදෙනු සිදුවෙන්නේ සාමාජිකයගෙන් සාමාජිකයාටයි.
Bitcoins මුලින්ම සංකල්පයක් විදිහට හදුන්වලා දුන්නේ 2008 දී Satoshi Nakamoto විසින්. ඒ නිසාම ඔහුගේ නමින් BTC උප ඒකකයක් හදුන්වලා දීලා තියෙනවා. ඒ Satoshi (1 Satoshi = 0.00000001 BTC)
Satoshi හදුන්වලා දුන්න Open Source Software පද්ධතිය අද වෙනකොට විවිධ පුද්ගලයන් ගොඩක් වැඩි දියුණු කරලා තියෙනවා. මේ ගැන තව ගැඹුරින් ඉගෙන ගන්න ඕනේ නම් මේ සබැඳි ඔස්සේ යන්න…

BitCoin උප ඒකක
BitCoin එකක වටිනාකම මේ මොහොතේදී $6100 ක් විතර වෙනවා. රුපියල් වලින් නව ලක්ෂ අනුහතර දාහකට වැඩියි. මේ අගයන් ටිකක් විශාල නිසා උප ඒකක හඳුන්වා දීලා තියෙනවා.
1 Satoshi = 0.00000001 BTC
1 uBTC (MicroBitCoin) = 0.000001 BTC
1 mBTC (MiliBitCoin) = 0.001 BTC
මීට වඩා නම් BitCoin කියන්නේ මොනවාද කියන එක විස්තර කර කර ඉන්න යන්නේ නැහැ. අපි වැදගත්ම කාරණේට යමු.

ඇයි මම BitCoin ගැන කතා කරන්න ගත්තේ?

ඇත්තම කිව්වොත් ඔයාලා ගොඩක් දෙනෙකුට වගේම මටත් ඒ දවස් වල BitCoins ගැන හරි අවබෝධයක් තිබුනේ නැහැ. 2010 දී විතර මේ ගැන අහලා තිබ්බට මේ මොකද්ද, මේක කොච්චර ප්‍රබල සංකල්පයක් ද කියන එක මට තේරිලා තිබ්බේ නැහැ. 2013 දී ඩොලර් එකසිය ගානකට වැඩියෙන් Trade වෙද්දීත් මේ ගැන අවධානයක් යෙදුවේ නැහැ. පස්සේ $6100 ටම ගියා නේ. $10 ට විතර තියෙන කොට එකක් හරි අරන් තිබ්බ නම් කොහොමද? 🙂
පස්සේ කාලෙක… ටිකක් සීන් එකට බැහැලාම මේ ගැන හොයද්දී තමයි මටත් තේරුණේ Digital Currencies කියන්නේ අනාගතය වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම ආයෝජනයක් කියන එක. මම කියන්නේ BitCoin ගැන විතරක් නෙවෙයි තව ගොඩක් කාසි වර්ග ගැන.
මේ Chart එක බලන්නකෝ. 

Technical Chart Patterns ගැන දන්න අයට මේ මොකද්ද කියලා අමුතුවෙන් කියන්න ඕනේ වෙන්නේ නැහැනේ. මම හිතන්නේ මේ අවුරුද්දේ අන්තිම වෙද්දී BitCoin වල වටිනාකම $600 ට වැඩි වෙයි කියලා.
ඒ නිසා තමයි මේ වෙලාවේදී BitCoin වැදගත් වෙන්නේ.

BitCoin වලට බහිනවා නම් මුලින්ම කරන්න ඕනේ මොකද්ද?

Wallet එකක් හදා ගන්න එක තමයි පළවෙනි පියවර වෙන්න ඕනේ.

CoinBase

හැමෝම පිළිගන්න Wallet එක තමයි CoinBase. මේක Paypal වගේම තමයි. Security පැත්තත් ගොඩක් හොඳයි. මේකේ තියෙන එකම අවාසිය තමයි BitCoin හැර අනිත් Coin වර්ග වලට Support නොකිරීම.

CoinPayments

මම මුලින්ම කිව්වා නේ BitCoin විතරක් නෙවෙයි අපි අනිත් කාසි වර්ග ගැනත් කතා කරනවා කියලා. BitCoin හැර අනික් Coins වලින් ගනුදෙනු කරන්න නම් අපිට CoinPayments Wallet එකකුත් තියෙන එක වටිනවා.
ඒ වගේම මේ Account එකක් තියෙනවා නම් බොහොම පහසුවෙන් RevShare ව්‍යාපාර වල නිරත වෙන්නත් පුළුවන්.

ලංකාවේ අපි BitCoins මිලදී ගන්නේ කොහොමද?

  1. ඔබේ Credit/Debit Card එකෙන් සෘජුවම Bitcoins මිලදී ගන්නවා නම්BitOk.com හරි cex.io වගේ සේවාවක් හරි පාවිච්චි කරන්න පුළුවන්.
  2. දැනටමත් RevShare ව්‍යාපාර වල නිරත වෙන අයට නම් (කුමක් හෝ ක්‍රමයකින් Payza එකට සල්ලි එන අයටත් මේක කරන්න පුළුවන්) බොහොම පහසුවෙන් BitCoins මිලදී ගන්න පුළුවන් Payza පාවිච්චි කරලා.
    ඔයාට කරන්න තියෙන්නේ Payza වල Withdraw Tab එකට ගිහින් Withdrawal Method එක විදිහට BitCoin තෝරලා  ඔයාගේ CoinBase / CoinPayments BitCoin Wallet Address එක ලබා දෙන එක විතරයි.^ මේ දිග Code එක හරියට දෙන්න. නැත්තං ඉතිං සල්ලි අපරාදේ. සාමාන්‍යයෙන් දවස් 1 සිට 7 ක් ඇතුළත අපි දුන්න BitCoin Address එකට සල්ලි එනවා.
  3. මේ ක්‍රම දෙකම හරියන්නේ නැතිනම් ඉතින් Exchanger කෙනෙක් පාවිච්චි කරන එක තමයි අන්තිම විකල්පය.

අපේ BitCoins ආපහු ඩොලර් කරගන්නේ කොහොමද?

ඒකටත් Payza ම තමයි. ඕනේ නම් STP පාවිච්චි කරන්නත් පුළුවන්. Payza වල Add Funds ගිහින් BitCoins තෝරන්න. Payza එකෙන් දෙන BitCoin Address එකට ඔයාගේ Coinbase / CoinPayments BitCoin Wallet එකෙන් සල්ලි යවන්න. දවස් කීපයකින් ඩොලර් වලින් එකතු වෙලා තියෙයි Payza හෝ STP Balance එකට. 🙂

මම පාවිච්චි කරන Crypto-Currency Exchanger

Neteller වලින් Payza වලට මුදල් හුවමාරු කරන්න MEX එක පාවිච්චි කරනවා වගේ මම මේ එක එක කාසි වර්ග Exchange කරන්න පාවිච්චි කරන්නේ Changer.com එක. සාපේක්ෂව ගොඩක් අඩු මුදලකට ක්ෂණිකව Transactions කරන්න පුළුවන්.
නොමිලේ BITCOIN හම්බකරන්න පහල තියෙන වෙබ් සයිට් භාවිතා කරන්න
ඔන්ම මම බිට්කොයින් ගැන දැනගෙන කිසිම මුදලක් නොගෙවා bitcoin මගේ blockchain ගිණුමට ගත්තා අද තමයි මුලින්ම ආවේ දැනට වෙබ් සයිට් 04කින් විතරයි ආවේ. පහලින් තියෙන මුල්ම සයිට් 04 තමයි ඒ. ඊට කලින් මේ පිංතුරය බලන්න ඒ තමයි මගේ blockchain ගිණුමට අද සතෝෂි ආපු බවට සාක්ෂිය 
මේ මුලින්ම තියෙන්නේ මම ගත්ත වෙබ්සයිට් 04 තවත් ඒ වගේ සයිට් වල මම වැඩ කරනවා. ඔයාලත් කැමතිනම් ඒ සයිට් වලත් රේජිස්ටර් වෙලා වැඩ කරගෙන යන්න සතෝෂි ගත්තගමන් මම කියන්නම්. මෙන්න සයිට් ටික. මේ ලිපියේ පහලින්ම තියෙනව මේ සයිට් වල වැඩ කරන්නේ කොහොමද කියලා සිංහල විඩියෝ දෙකක් ඒවා  බැලුවොත් මේ ගැන හොදටම පැහැදිලි වෙවි. ඒ විඩියෝ වල ශබ්දේ අඩුයිනම් hanfree දෙක හරි ඩවුන්ලොඩ් කරගෙන හරි බලන්න.
02 freebitco
මේකෙ කරන්න තියෙන්නේ අපේ බිට්කොයින් ඇඩ්රස් එක දිලා රේජිස්ටර් වෙලා පහලින් තියෙන CAPTCHA සම්පුර්ණ කරලා පහලින් තියෙන රෝල් කියන එක ක්ලික් කරන්න. පැයකට වතාවක් පුලුවන් . සතෝෂි 30000ක් වුනාම ඔටෝම අපේ ගිණුමට සතොෂි එනවා. නැත්නම් 30000ක් වුනාම මැනුවල් විඩ්රෝ කරන්න පුලුවන්
මේ ලින්ක් එකෙන් රේජිස්ටර් වෙන්න http://freebitco.in/?r=2702881

02 boxbit
මේකෙ කරන්න තියෙන්නේ අපේ බිට්කොයින් ඇඩ්රස් එක දිලා රේජිස්ටර් වෙලා බොක්ස් ඔපන් කරන්න තියෙන්නේ ඒකේ සතොසි ගණනක් තියෙනවා පළමු වතාවේ ඒන ගණණ අපිට කැමතිනම් ගන්න පුලුවන් නැත්නම් දෙවැනි අවස්ථාවත් ගන්න පුලුවන් . විනාඩි 10න් නැවත අවස්ථා හම්බෙනවා. ඒ විදියට සතේසි 10000 පැන්න පළමු සදුදා අපේ ගිණුමට ඔටෝ එනවා
මෙන්න ලින්ක් එකෙන් රේජිස්ටර් වෙන්න http://boxbit.co.in/?ref=1149b3RZozEyjfZLV22F9Avdk4hBsxHXMD
03 moonbit
මේකෙ කරන්න තියෙන්නේ අපේ බිට්කොයින් ඇඩ්රස් එක දිලා රේජිස්ටර් වෙන්න. ඊට පස්සේ පහලින් සතෝසි ඔටෝ එකතු වෙනවා විනාඩි 5ක් ගියාට පස්සේ එකතුවෙලා තියෙන claim කරලා එකතුකරගන්න පුලුවන්. සතෝස් 10000ක් වුනාම ඉරිදා අපේ බිට්කොයින් ගිණුමට එනවා දවසට එක පාරක් ලොග් වුනත් ඇති ඒත් විනාඩි 5න් පස්සේ සතෝසි එකතුවෙන ගාන අඩු වෙනවා
මේ ලින්ක් එකෙන් රේජිස්ටර් වෙන්න http://moonbit.co.in/?ref=75716755de9b
04 epay
මේ සයිට් එක සුපරිම සයිට් එකක් මුලින්ම epay ගිනුමක් හදාගෙන ගෙන ලොග් වෙලා FREE BIT කියන ඔප්සන් එකක් තියෙනවා වම් පැත්තේ ඒක ක්ලික් කරලා බිට්කොයින් කියලා පළවෙනියට තියෙන කොටුව ක්ලික් කරන්න ඊට පස්සේ FREE bitcoin වෙබ්සයිට් 95ක් විතර එනවා ඒවගේ එකින් එක වැඩ කරගෙන යන්න තියෙන්නේ ඒ වගෙන් හම්බෙන සතෝෂි මුලින්ම මේ epay ගිණුමට එන්නේ. සතෝසි 3400ක් විතර වුනාම අපේ බිට්කොයින් ගිණුමට එනවා. පැයක් යන්න කලින් මම හෙව්වා. epay ඩැස්බොඩ් එකේ මැදින් තියෙනවා ඔටෝ විඩිරෝ වෙන කාලය ඒක අවසන් වුනාම අපේ ගිණුමට එනවා. පහලින් තියෙන ලින්ක් එකෙන් රේජිස්ටර් වෙන්න. රේජිස්ටර් බටව් එකෙන් ගිණුම හදාගන්න බැරි වුනොත් login කියන බටන් එකට අපේ බිට්කොයින් ඇඩ්රස් එක දිලා ලොග් වෙන්න ඊට පස්සේ FREE BTC ක්ලික් කරපුවාහම හරි නිකම්ම රේජිටර් වෙන්න ෆෝම් එකක් ඒයි ඒක පිල් කරලා ඊමේල් එකට ගිහින් වෙරිෆයි කරන්න. දැන් හරි. මේකෙන් හොදගානක් හොයන්න පුලුවන් මේයලා කියන විදියට දවසට ඩොලර් 15ක් විතර ඊසි හොයන්න පුලුවන් මෙන්න ලින්ක් එක http://epay.info/rotator/1208847
05 coin-free
පැයෙන් පැයට ලොග් වෙන්න තියෙන්නේ . පැයකට සතොෂි 800ක් හම්බෙනවා. සතෙෂි 200000ක් වුනාම අපේ ගිණුමට ඔටෝ එනවා මෙන්න ලින්ක් එක http://coin-free.ru/?r=1149b3RZozEyjfZLV22F9Avdk4hBsxHXMD
06 bitcoinker
මෙකත් බිට්කොයන් ඇඩ්රස් එක දිලා ලොග් වෙලා CAPTCHA සම්පුර්න කරලා claim කරන්න. විනාඩි 5න් 5ට තියෙන්නේ සතෝසි 20000ක් වුනාම අපේ ගිණුමට ඔටෝ එනවා. එක වරයකට සතෝෂි 100න් ඉහල ගනනක් එනවා මෙන්න ලින්ක් එක https://bitcoinker.com/?r=1149b3RZozEyjfZLV22F9Avdk4hBsxHXMD
07 shotbit
මේකෙත් කරන්න තියෙන්නේ බිට්කොයින් ඇඩ්රස් එක දිලා ලොග් වෙලා බොතල් 4කට වෙඩි තියන්න. ඊට පස්සේ CAPTCHA සම්පුර්න කරලා claim කරන්න. සතොෂි 15000ක් වුනාම අපේ ගිණුමට එනවා. විනාඩි 30න් 30ට තමයි ක්ලේම් කරන්න පුලුවන්. මෙන්න ලින්ක් එක http://shotbit.co.in/start?ref=1149b3RZozEyjfZLV22F9Avdk4hBsxHXMD
08 777bitco
මේකෙත් කරන්න තියෙන්නේ බිට්කොයින් ඇඩ්රස් එක දිලා ලොග් වෙලා ඇඩ් එකක් බලන්න තියෙන්නේ. ඇඩ් එක බලලා CAPTCHA සම්පුර්න කරලා claim කරන්න. සතොසි 100ට වැඩි ගනනක් හම්බවේවි. විනාඩ් 15න් 15ට තමයි වැඩේ තියෙන්නේ. සතෝෂි 25000ක් වුනාම තමයි අපේ බිට්කොයින් ගිණුමට එන්නේ. මෙන්න ලින්ක් එක http://777bitco.in/?Referrer=312787
09 dancefaucet
මේකෙත් කරන්න තියෙන්නේ බිට්කොයින් ඇඩ්රස් එක දිලා ලොග් වෙන්න. ඩැස්බෝඩ් එකේ තියෙන faucet ක්ලික් කරලා CAPTCHA සම්පුර්න කරලා පහලින්ම තියෙන නිල්පාට ticket කියන එක ක්ලික් කරන්න. ticket දවසට පුලුවන් තරම් එකතු කරගන්න. විනාඩි 5න් පහටත් පුලුවන් දවසට එක පරක් වුනත් පුලුවන්. ticket ටිකක් එකතු වෙලා තියෙවි. විනාඩි 5න් පහට ගන්නවානම් ගොඩක් එකතු කරගන්න පුලුවන්. ඒ එකතු කරගත්ත ඒවට පසුවදා සතෝෂි එකතු වෙලා තියෙවි. සතොෂි 15000ක් වුනාම අපේ බිට්කෙයින් ගිණුමට එකතු වේවි. මෙන්න ලින්ක් එක http://DanceFaucet.com/?ref=226661
10 dailyfreebits
මේකෙත් කරන්න තියෙන්නේ බිට්කොයින් ඇඩ්රස් එක දිලා ලොග් වෙන්න. ඩැස්බෝඩ් එකේ තියෙන CAPTCHA සම්පුර්න කරලා පහලින්ම තියෙන claim ක්ලික් කරන්න. සතෝෂි 80කට වැඩි ගනනක් හම්බවේවි. සතෝසි 2000ක් වුනාම අපේ බිට්කොයින් ගිනුමට එනවා. පැයකට සැරයක් තමයි වැඩේ කරන්න තියෙන්නේ. මෙන්න ලින්ක් එක http://dailyfreebits.com/?id=23054067
11 coinadder
මේකෙත් කරන්න තියෙන්නේ බිට්කොයින් ඇඩ්රස් එක දිලා ලොග් වෙන්න. දවසට ඇඩ් 10ක් විතර එනවා ඒ එක ඇඩ් එකක් තප්පර 15යි සතෝසි 75ක් හම්බෙනවා. සතෝසි 500ක් ගිනුම හදාගන්නවාට බෝනස් හම්බෙනවා. සතෝෂි 7500ක් වුනාම අපේ බිට්කොයින් ගිණුමට එනවා. මෙන්න ලින්ක් එක  http://coinadder.com/index.php?r=darsana74344

12 satoshijunction

මේකේ කරන්න තියෙන්නේ අපේ බිට්කොයින් ඇඩ්රස් එක අදාල කොටුවට දලා පහල තියෙන CAPTCHA එක සම්පුර්ණ කරලා බිට්කොයින් ඇඩ්රස් එක දාපු තැන තියෙන claim ක්ලික් කරන්න විනඩියක් යනකල් ඉදලා ආපහු කරන්න පුලුවන් විනාඩියකට සතෝෂි 15යි පැයකට 900යි දවසට 21600ක් සතෝෂි හොයන්න පුලුවන්. සතේෂි 10000ක් වුනාම අපිට විඩ්රෝකරන්න පුලුවන්. ලෝ වෙනකොට මුලින්ම සතෝෂි 1000ක් හම්බෙනවා

මෙන්න ලින්ක් එක satoshijunction.com/?r=f5mafvk0r0

මෙන්න විඩියෝ 2ක 
එහෙනම් ජයවෙවා. මෙනව හරි ගැටලුවක් තිබුනොත් අහන්න. දන්න දෙයක් කියා දෙන්නම්

මේයට සම්බන්ධ අනෙකුත් ලිපි

yobit ගිණුමට සල්ලි දැමිම සහ නැවත ගැනිම

bitcoin වෙනුවට නිකුත් වු bitcoin cash නෝමිලේ 

Bitcoin නෝමිලේ 02 

ඩිජිටල් කාසි වලින් අසීමිතව මුදල් හොයමු 


BITCOIN මිලදී ගන්න පුළුවන් හොඳම තැන් ටිකක්


CEX ගිණුම සාදන ආකාරය සහ VERIFY කරන
හැටි.


DasCoin සිංහලෙන්.


Bitcoin නෝමිලේ 01