Friday, December 23, 2016

payza ගිණුමක් හදාගන්න ( උපුටා ගැනිම සරැසාර අඩවියනි )

Payza කියන්නේ Neteller, Paypal වගේ ජාත්‍යන්තරව පිළිගන්නා Online Payment Processor කෙනෙක්. Paypal වගේ නැතුව ලංකාවේ අපිට එදිනෙදා සිදුකරන්නට ඕනේ ගනුදෙනු වලට 100% ක්ම සහය දක්වන නිසා අන්තර්ජාල ව්‍යවසායකයන්ට නැතිවම බැරි Payment Processor කෙනෙක් කිව්වොත් නිවැරදියි.payza
මේ ලිපිය ලියන්නේ සිංහලෙන් අන්තර්ජාලය ආශ්‍රිත ව්‍යාපාර වලින් ජයග්‍රහණය කරන අපේම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙනුයි.

අලුත් Payza ගිණුමක් සඳහා ලියාපදිංචි වීම.

මුලින්ම අපි Payza වලට ගොඩ වෙමු. මෙතැනින්… 
home-pay
දැන් sign-up වෙත යන්න.
මේ තිරයෙන් ඔබේ රට ලෙස ශ්‍රී ලංකාව තෝරා ගිණුම් වර්ගය ලෙස Personal තෝරන්න. අපේ වැඩ කටයුතු හැම එකක්ම වගේ Personal ගිණුමකින් කර ගන්න පුලුවන්. Business ගිණුමක් හැදුවොත් verify කරගන්න එක ටිකක් කචල්. එක එක document වර්ග ගොඩක් ඉදිරිපත් කරන්න වෙනවා. ඒ නිසා Personal ගිණුමක් හදා ගන්න.
select account
දැන් මතුවන තිරයෙන් මෙන්න මේ තොරතුරු ලබා දෙන්න. මෙහිදී ඔබේ සත්‍ය තොරතුරු ඇතුළත් කරන ලෙස නැවත වරක් මතක් කරන්නට කැමතියි.
personal account
නිවැරදිව පිරෙව්වට පස්සේ Get Started වෙත යන්න.
valdation
ඊළගට තියෙන්නේ ඔබේ Payza ගිණුමට ලබා දුන් Email ලිපිනය තහවුරු කිරීම. දැන් ඔබේ Email ගිණුමට ගිහින් මේ විදියට ලැබිලා තියෙන Email එක open කරගන්න.
email validation
එහි ඇති validation link එක click කරන්න. එවිට ඔබව නැවතත් Payza වලට රැගෙන යාවි.
validat
දැන් තියෙන්නේ ඔබේ පෞද්ගලික තොරතුරු ඇතුළත් කරන්නයි. මෙහිදීත් ඔබේ සත්‍ය තොරතුරු පමණක් ඇතුලත් කරන ලෙසට මතක් කරන්න කැමතියි.
profile fill
ඔතැනින් Complete Profile Setup වෙත යන්න. ඊට පස්සේ මේ වගේ තිරයක් මතු වේවි.
why complete
දැන් Get Started වෙත යන්න. මේ තිරය මතු වේවි.
profession
එහි ඔබේ රැකියා ක්ෂේත්‍රයත් ඔබේ රැකියාවත් ඇතුළත් කරන්න. ඕක ඉතින් මොකක් දැම්මත් කමක් නැහැ. ඇවිත් බලන්න යැ.
ඊළඟට මේ තොරතුරු ඇතුළත් කරන්න.
address
ඔබේ දුරකථන අංකය ඇතුලත් කිරීම තමයි ඊළඟ පියවර.
phone no
දැන් ඔබේ Payza ගිණුමේ ආරක්ෂාවට අදාළ තොරතුරු ඇතුළත් කිරීමයි කළ යුත්තේ.
security
දුන්නා වගේ නෙවෙයි මේ Security Question එකට අදාළ පිළිතුර, Pin අංකය නම් හොඳින් මතකයේ තියාගන්න. මෙව්වා හැම ගනුදෙනුවකදී ම වගේ අවශ්‍ය වෙනවා.
දැන් මුලික කටයුතු ඉවරයි.
done
Take me home වලට යන්න. එතකොට ඔබව මෙන්න මේ තිරයට ගෙන යාවි.
adv sec
මේකේ ඔබට කැමති Message එකක් Type කරලා ඔබේ Transaction Pin එක යොදලා තහවුරු කරන්න. ඕනෙම නම් Edit Avatar ඔස්සේ ඔබේ Payza Avatar එක ගොඩ නඟා ගන්න. (අපි වගේ පොඩි එවුන්ට ඉතින් ඔව්වා magic 🙂 )
මේ හැම දෙයක්ම කළාට පස්සෙත් ඔබේ Personal Area එකේ ඉහළින් වැටිලා තියෙන්නේ, Personal Unverified කියලයි.
unv

ඔබේ Payza ගිණුම Verify කර ගැනීම.

[Update : දැන් $500 ක් දක්වා ගනුදෙනු කරන තුරු ඔබට Payza Verification කරන්න දෙන්නේ නැහැ. $500 ක් දක්වා ගනුදෙනු කලාට පස්සේ ඔබේ ගිණුම Verify කරගන්න.]
මුලින්ම ඔය පහළට තියෙන පොඩි ඊතලය click කළාම මතු වෙන drop down menu එකෙන් Verification තෝරන්න.
ver
ඒකෙන් ගියාම ඔබව මෙන්න මේ තිරයට ගෙන යාවි.
verify
මේ කියන්නේ Payza එක Verify කරන්න නම් මුලින්ම මේ හතරෙන් එකක් කරන්න ඕනේ කියන එකයි.
  • ඔබ Payza වලට Credit/Debit Card එකක් සම්බන්ධ කිරීමෙන්.
  • ඔබේ Payza ගිණුමට මුදල් යෙදවීමෙන්.
  • යම් අයෙකුට මුදල් යැවීමෙන්.
  • යම් අයෙකුගෙන් මුදල් ලබා ගැනීමෙන්.
අළුත් කෙනෙකුට කරන්න පුලුවන් පහසුම දේ තමයි,
මෙතැන දෙවෙනියට තියෙන Add Funds ගිහින් ඔබේ Credit/Debit Card එකෙන් පොඩි මුදලක් Payza එකට යොදවන එක. 
මොන ක්‍රමයෙන් හරි මේක කර ගත්තට පස්සේ තියෙන්නේ මේ Verification කියන තැනට ඇවිත්,
  • ඔබේ අනයන්‍යතාවය තහවුරු කිරීම සඳහා විදේශ ගමන් බලපත්‍රයේ හෝ රියදුරු බලපත්‍රයේ Scanned Copy එකක් සහ
  • ඔබේ ලිපිනය තහවුරු කිරීම සඳහා මාස තුනක් ඇතුලත ඔබට ලැබුණු විදුලි බිලක්, ජල බිලක්, දුරකථන බිලක් හෝ බැංකු / Credit Card Statement එකක් මේ හරහා Upload කිරීමයි.
Upload කරලා දින 4-5ක් ඇතුළත කොහොමත් Verify  වෙනවා.

Payza වලට ඔබේ Credit/Debit Card එක සම්බන්ධ කිරීම.

Payza Home එකේ වම් පස Wallet > Credit Card වෙත යන්න. එවිට මෙවන් තිරයක් මතු වේවි.
credit cardඑහි ඔබේ නම, Visa Card අංකය, Card පත Expire වන මාසය සහ වර්ෂය, Card පත සඳහා අදාළ මුදල් ඒකකය (USD) යොදන්න.   ඉන්පසුව ඉදිරියට ගිහින් Confirm කරලා වැඩේ ඉවර කරන්න.
වැදගත්:
  • Payza වලට MasterCard සම්බන්ධ කිරීමේ හැකියාවක් නැත. ඒ නිසා Neteller Net+ Card එක මේ වැඩේට පාවිච්චි කරන්න බැහැ.
  • සාමාන්‍යයෙන් Verified ගිනුමකදී නම් Card එකෙන් මාසෙකට Payza වලට යොදවන්න පුළුවන් මුදල $1000 යි. මෙන්න මේ limit එක වැඩි කරගන්නට ඕනේ නම් Card එක Validate කරන්න ඕනේ. ඒකට Card Statement එකයි, Card එකේ ඉදිරිපස හා පසුපස scanned copies දෙකකුයි ඕනේ වෙනවා.
  • Payza වලට කෙලින්ම Credit/Debit Card වලින් මුදල් යොදන එක වියදම් අධික වැඩක්. ඒ නිසා පුළුවන් හැම විටම exchanger කෙනෙක් පාවිච්චි කරන එක තමයි වඩාත් සුදුසු වෙන්නේ. ඒකට මම පාවිච්චි කරන සේවාව ගැන මේ ලිපියේ අන්තිමට ඇති.

Payza වලින් මුදල් ලංකාවට ගෙන්වා ගැනීමට ඔබේ බැංකු ගිණුම හා සම්බන්ධ කිරීම.

මුලින්ම Wallet > Bank Accounts වෙත යන්න.
bank
Add Bank Account තිරය මේ විදිහට විවෘත වේවි. එහි මේ තොරතුරු ඇතුළත් කරන්න.
bank account
ගිණුම් අංකය, SWIFT අංකය නිවැරදිව ලබා දෙන්න. මෙච්චර කරලා වෙන කාගේහරි එකක් දෙන්න එපා ඉතින්.
bank account2
දැන් හරි.

Payza වලට මුදල් තැන්පත් කිරීම

ලංකාවේ අපිට බැංකු හරහා කෙලින්ම Payza වලට මුදල් යොදවන්නට බැහැ. ඒත් අපේ Credit/Debit Cards පාවිච්චි කරලා ලේසියෙන්ම Payza වලට මුදල් යොදවන්න පුළුවන්.
add funds
මගේ අද්දැකීමේ හැටියට Payza වලට මුදල් තැන්පත් කරන්න තියෙන අවම Transaction fee එකක් තියෙන විදිහ තමයි විස්වාසවන්ත Exchanger කෙනෙක් පාවිච්චි කරන එක. අවස්ථාවාදී Exchangers ලත් ඉන්නවා. ඒ නිසා ගොඩක් පරිස්සමින්. 

Payza වලින් මුදල් ආපසු ලබා ගැනීම

Payza වලින් මුදල් ආපසු ගන්න ක්‍රම කීපයක්ම පාවිච්චි කරන්න පුළුවන්. පහසුම විදිහ තමයි අපේ Credit Card එකටම ගන්න එක. අනිත් විදිහ තමයි අපේ බැංකු ගිණුමට Wire Transfer එකක් හරහා ගෙන්වා ගන්න එක.
withdraw
Transaction cost එක අවම විදිහ තමයි ඔයාගේ බැංකු ගිණුම හා සම්බන්ධව තියෙන Debit Card එකකට ගෙන්වා ගන්න එක. Payza වලින් මුදල් ආපසු ගන්න වඩාත් වේගවත්ම ක්‍රමයත් මේකම තමයි. මේකට ඔයාගේ Card එක Validate කරන්න ඕනේ නැහැ.

Payza වලට අදාළ Fees

මේ තියෙන්නේ Payza ගිණුම් වලට ලංකාවේ අපිට අදාළ Fees ගැන සටහනක්…

fees

Payza වලට අපේ Credit/Debit Cards වලින් සල්ලි දාන කොට Bank Fees එහෙමත් එක්ක සෑහෙන ලොකු transaction cost එකක් තියෙනවා. මට හරිම ගණන ගැන අදහසක් නැහැ. දළ වශයෙන් 8-10% ක් වගේ කැපුණු අවස්ථාත් තිබුණා.

Payza වල Visa Card Deposit Limit එක වැඩි කරගැනීම.

සාමාන්‍යයෙන් අපේ ගොඩක් දෙනෙක් අතර සුලභ HNB Visa Debit Card එකකින් Payza එකට උපරිම වශයෙන් යොදවන්න පුළුවන් මාසෙකට $1000 යි. හැබැයි අවශ්‍ය නම් මේ වගේ Card කීපයක් මම ඉහත කිව්ව විදිහට Payza එකත් එක්ක සම්බන්ධ කරලා මේ ප්‍රමාණය වැඩි කරගන්න පුලුවන්. 😉 ඒත් හැමෝටම Cards ගොඩක් නැහැනේ.
Visa Card Deposit Limit එක වැඩි කරගන්න තියෙන අනිත් විදිහ තමයි… Card Validation එක සම්පුර්ණ කිරීම. මේක කළාම අපේ මාසික Deposit Limit එක දෙගුණ වෙනවා කියලයි කියන්නේ.  හැබැයි මේ වැඩේ කරන්න නම් ඔයාගේ නම Print කරලා තියෙන Credit/Debit Card එකක් ඕනේ වෙනවා. ඒ වගේම Card Statement එකක Scanned Copy එකකුත් ඕනේ වෙනවා.
Payza එකට Log වෙලා වම් පැත්තේ Wallet > Credit Cards වෙත යන්න.
card-valdation-1
ඊට පස්සේ ඔයාට ඔයා මේ වෙනකොට Payza එකත් එක්ක සම්බන්ධ කරලා තියෙන Cards ලැයිස්තුව පෙන්වයි. මේ ලැයිස්තුවෙන් ඔයාට Verify කරන්න ඕනේ Card එක තෝරලා Validate කියන තැන Click කරන්න.
card-valdation-2
ඊට පස්සේ Card එක Validate කරන්න නම් කරන්න ඕනේ දේවල් තුන දැක්වෙන තැනට ඔබව රැගෙන යාවි.
මුලින්ම ඔයා Validate කරන්න බලාපොරොත්තු වෙන Credit/Debit Card එකට අදාළව, මීට මාස තුනකට වඩා පරණ නැති Card Statement එකක Scanned Copy එකක් ඇතුළත් කරන්න.
card-valdation-3
ඊළඟට ඔබ Validate කරන්නට බලාපොරොත්තු වන Card එකේ ඉදිරිපස Scanned Copy එකක් ඕනේ.
මතක ඇතුව මේක Upload කරන්න කලින් ඔයාගේ Card Number එකේ අන්තිම ඉලක්කම් හතර විතරක් පේන විදිහට සකසාගෙන ඉන්න. වැදගත් : මේ සඳහා ඔබේ නම Print කරලා තියෙන Credit/Debit Card එකක් ඕනේ වෙනවා.
card-valdation-4ඊළඟට ඔබ Validate කරන්නට බලාපොරොත්තු වන Card එකේ පසුපස Scanned Copy එකක් ඕනේ.
මතක ඇතුව මේක Upload කරන්න කලින් ඔයාගේ Card එකේ CVV Number එක නොපෙනෙන විදිහට සකසාගෙන ඉන්න.
card-valdation-5
දැන් තියෙන්නේ ඉදිරියට ගිහින් Review කරලා වැඩේ Complete කරන්නයි. මේ Card Validation එකටත් සතියක් දෙකක් විතර ගත වෙනවා. 🙂

Tuesday, December 20, 2016

adfly සිංහලෙන්



විඩියෝව හොදට බලන්න. බලලා මේ පහල තියෙන ලින්ක් එකෙන් ගිණුම හදා ගන්න https://join-adf.ly/12340985 

Saturday, December 10, 2016

DasCoin සිංහලෙන්. ( උපුටාගැනිම තිරසාර අඩවියෙනි )

ලංකාව ඇතුලත වගේම, මේ වෙනකොටත් ලෝකයේ තවත් රටවල් ගණනාවක් අතර වේගයෙන් පැතිර යන Coins ජාතියක් ගැන කියන්න ඕනෙ කියල හිතුනා. මේ වෙනකොටත් ලංකාවෙ ගොඩාක් දෙනෙක් දැනටමත් තමන්ට පුලුවන් උපරිමයෙන්ම DasCoin ගන්න උනන්දු වෙලා තියෙනවා… ඇත්තටම එහෙම ප්‍රවණතාවක් දකිද්දි මාරම සතු‍ටුයි 🙂
මම දැන් ඉතින් අනිත් බ්ලොග් ලියන්නන් වගේම, DasCoin කියන්නෙ මොනවදඒකෙන් මොකක්ද වෙන්නෙ වගේ අනන් මනන් වල් පල් කියන්න යන්නෑ… කෙලින්ම කොහොමද DasCoin ගන්නෙ කියලම වැඩේට බහින්නම්කෝ…. කතාව යන ගමන් ඔයාලට වැදගත් දේවල් කියවන්න හම්බවෙයි.
දැන් ඉතින් අනිව කියනවනේ…. මූ එක පාරටම DasCoin ගන්න කියනව. අපි මේ ගැන මෙලෝම මගුලක් දෙන්නෙත් නැහැ කියලා… මම ඔයාලට දෙන්නෙ මී පැණි සාගරේකින් චුට්ටිම චුට්ටි බිංදක් විතරයි… උවමනාවක් තියෙන කෙනා අනිවාර්යයෙන්ම ඒ මී පැණි සාගරේට බැහැල ඇති වෙනකම් මී පැණි බොනවමයි !!! ඕනතරම් DasCoin  ගැන හොයන්න විදි (Sources) තියෙද්දි, ඇයි මම කෙනෙක්ව හරකෙක් දක්කනව වගේ දක්කන්නෙ???
Ex-
  • Google
  • YouTube
මම උත්සාහ කරන්නෙ බලෙන් මී පැණි පොවන්න නෙමෙයි, බොන්න හදන කෙනාට උදව්වක් දෙන්නයි

කෙනෙක් අහන්න පුලුවන් ඇයි අපි DasCoin ගන්නෙ කියලා…

මටනම් දෙන්න තියෙන්නෙ සරල උත්තරයයි. අනාගතේ ගැන හිතල, අවදානමක් අරන්, අපි අපේ මුදල් ආයෝජනය කරනවා !!!
DasCoin ගන්න කලින් දැනටමත් වෙලා තියෙන වෙනස්කම් ගැන පොඩ්ඩක් කියලම වැඩේ පටන් ගන්න ඕනෙ කියල හිතුනා. මොකද මේ දවස් වල DasCoin ගන්න තියෙන site එකේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් සිද්ධ වෙනවා… ඒ ගැන දැනුවත් වෙලාම ඉන්න. ප්‍රධාන වශයෙන් site එක මාරු වීමක් තමයි වෙලා තියෙන්නේ… ඒ කියන්නෙ site එකේ නම,
CoinLeaders ඉදන් NetLeaders වෙනකම් මාරුවෙලා තියෙනවා… ඕක ඉතින් touch එකේ ඉනන් කෙනෙක්ට අලුත් දෙයක්නම් නෙමෙයි (මී පැණි සාගරේ බැහැල පීනන කෙනෙක්ට). මොකද එයාල කලින්ම එහෙම දෙයක් ඉස්සරට වෙනව කියල දැනුම් දීලම තිබුනනේ…. සමහර මිනිස්සු ගැන දන්නෙ නැද්ද ඉතින්…. හොස්ස ලගින් මැස්ස යන්න බැහැනේ…. නැට්ට පාගගෙන දගලනවා…

දැන් ඉතින් අහනවනේ ඇයි ඔහොම sites මාරු වෙන්නෙ, එකක්ම දිගටම කරගෙන යන්න පුලුවන්නෙ කියලා…

මට FaceBook Group එකක දැක්ක post එකක් මතක් උනා… ඒකෙන්ම ඔයාලට තේරෙයි ඇයි එහෙම මාරු වෙන්න ඕනෙ කියලා… ඒ post එක කියවලත් තෙරුනේ නැත්තම් වැඩිය හිතන්න එපා…, අත ඇරල දාන්න… 😉
කැරපොත්තා සහ ඩයිනෝසර්..
පුංචි කතාවක්.. 
කැරපොත්තා… ගොඩක් අය අප්‍රිය කරන පුංචි සතෙක්.. ඒත් ඩයිනසෝර්.. ගොඩක් දෙනෙක් කැමති සතෙක්.. මේ දෙන්නගෙන් කවුරු වෙන්නද කැමති කියලා ඇහුවොත් හැමෝම කියන්නේ ඩයිනෝසර් වගේ වෙන්න තමයි කැමති… 😌😌😌
දෙයක් කියන්නද.. කැරපොත්තා ගැන.. ඌ එදත් හිටියා.. ඒ කියන්නේ මීට වසර මිලියන ගනනකට කලිනුත් හිටියා… ඌ අදත් ඒ විදියටම ඉන්නවා… හෙටත් ඉදීවී. 😌
ඒත්… ඩයිනෝසිරස්ලා.. මීට අවුරුදු මිලියන ගානකට කලින් හිටියා.. නමුත් අද වෙනකොට ඩයිනෝසිරස්ලාගේ සැකිල්ලක් හොයා ගන්නෙත් බොහොම අමාරුවෙන්… 😔😔
ඇයි එහෙම උනේ… කැරපොත්තා එදා ඉදන් අද වෙනකන් ජීවත් වෙන්නයි.. මහ විශාල ඩයිනෝසිරස්ලා නැති වෙන්නයි හේතුව මොකක්ද….???? හේතුව තමයි ” වෙනස් නොවීම. වෙනසට ඔරොත්තු නොදීම. ” 😊😊
දේශගුණික වෙනස් වීම් එක්ක අර පුංචි කැරපොත්තා වෙනස් උනා.. ඩයිනෝසර් ලා වෙනස් වෙන්න බැරි උනා.. උන් පරපුරම විනාශ වෙලා ගියා..
ඉතින්…. වෙනස් වෙන්න කාලේ හරි.. 😌😌😌😌😌..
දැන් වටේ ගියා හොදටම ඇති වගේ… එහෙනම් අපි වැඩේට බහිමුකෝ… මම පියවරෙන් පියවර කියල දෙන්නම්… කලින් අපි CoinLeaders එකේ DasCoin order එකක් දාල License එක ගත්තට වඩා, NetLeaders එකේ අනුගමනය කරන්න තියෙන පිලිවෙල පොඩ්ඩක් විතර වෙනස්…. Order  එකක් දාන්න කලින් මෙන්න මේ කරුණු ටික කලින්ම මතක තියා ගත්තොත් හොදයි කියලයි මට හිතෙන්නෙ….
  1. Register/Sign up වෙද්දි තමන්ගෙ ඇත්තම තොරතුරු ඇතුලත් කරන්න… එහෙම කියන්න ප්‍රධානම හේතුව, ඉස්සරහට KYC (Know Your Customer) verification එක එනවා… එතකොට NetLeader account එක තමන්ටම අයිති කියල තමන්ට ඔප්පු කරන්නම වෙනවා… එහෙම ඔප්පු කරගන්න බැරි උනොත් ඉතින් sorryම තමයි.
  2. ඉස්සර වගේ DasCoin order එකක් පැය 24ක් වලංගු නැහෑ… දැන් වලංගු විනාඩි 15යි…. ඒ නිසා අවශ්‍ය ප්‍රමාණයට Bitcoin ලෑස්ති කරගෙනම DasCoin order එක දාන්න…
  3. අනිවාර්යයෙන්ම හදන හැම account එකකටම, දාන්න පුලුවන් උපරිම security දාගන්න…
  4. එන හැම Agreement එකක්ම හොදට කියවන්න…

DasCoin order එකක් දාල, අපේ License එක Bitcoin වලින් pay කරලා Active කරගන්නේ කොහොමද???

  • Order එකක් දාන්න කලින් අපි මුලින්ම NetLeader account එකක් හදාගෙන ඉන්න ඕනේ… මෙන්න මේ ලින්ක් එක පාවිච්චි කරල මම කියන විදිහට account එක හදා ගන්නකෝ…

DasCoin ====> https://netleaders.com/ref/darsana1988

ඔය ලින්ක් එකට ගියාට පස්සෙ ඔයාට එන්නෙ මෙන්න මේ වගේ page එකක්. මේ page එකේ අහන හැම දේකටම ඔයාගෙ ඇත්තම තොරතුරු දාන්න….
සියලුම විස්තර පුරවලා, Register කියන button එක click කරහම ඔයාට මෙන්න මේ වගෙ message එකක් දැක ගන්න පුලුවන් වෙයි, ඕකෙන් කියන්නෙ ඔයාගෙ Email එකට ඇවිත් තියෙන ලින්ක් එකෙන් ඔයගෙ account එක Active කරන්න කියලයි…
Email එකට එන ලින්ක් එක,
Account එක confirm කරාට පස්සෙ ඔයාට තියෙන්නෙ, තමන්ගෙ login details ගහලා NetLeader account එකට log වෙන්න තමයි ඉතින්. මෙන්න මේ විදිහට,
login details දාල log උනහම ඔයාල කෙලින්ම යන්නෙ, පහලින් පෙන්නල තියෙන page එකටයි. මෙතනින් තමයි අපිට කැමති DasCoin License එක මිලදී ගන්න පුලුවන් වෙන්නේ…
තමන්ගෙ අතේ තියෙන ගානට සරිලන License එක ‍තෝරල “CHOOSE” කියන button එක උඩ click කරන්න. එතකොට ඔයාලව ඊලග step එකට move වෙයි. ඔයාලට ලොකු Agreement එකක් පෙනෙයි. මතක ඇතුව අකුරක් නෑර කියවල ඉන්න…. මොකද ලංකවෙ ගොඩක් අය ඔය Agreement එක කියවන්නෙම නැහෑ…
හොදට කියවල ඉවර වෙලා “”PROCEED” කරන්න. ඊලගට එන්නෙ License එකට අදාල මුදල් ගෙවීමට බලාපොරොත්තු වෙන විදිහ ‍තෝරන්නයි… ලංකාවෙ අපිටනම් ඉතින් ලේසිම සහ ඉක්මන්ම ක්‍රමය Bitcoin මගින් pay කරන එක තමයි… Payment Method එක විදිහට “Bitcoin payment” ‍තෝරල “CHOOSE” කියන button එක click කරන්න…
ඊලගට එන්නෙ අපි කවුරුවත් මීට කලින් දැකපු නැති page එකක්… “Advocate”
“Advocate” කියන එකට අපි €45ක් ගෙවන්න ඕනේ… මේකනම් අපි ගෙවන්න ඕනෙ එකම එක පාරයි… හරියට membership fee එකක් වගේම තමයි… ඔයා DasCoin promote කරන්න බලාපොරොත්තු වෙනවනම්, “Advocate” කියන එකට €45ක් pay කරන්නම ඕනේ… මොක්ද නැත්තම් ඔයාට ඔයගෙ referrals ලගෙන් commissions හම්බ වෙන්නෙ නැහෑ…
“Advocate” membership fee එක ගෙවන්න ඕනේ December 24 වෙනිදයින් පස්සෙ License ගන්න කට්ටිය විතරයි…. December 24 ට කලින්  License අරන් තියෙන, promote කරන්න බලාපොරොත්තුවෙන අය, “Advocate” membership fee එක ගෙවන්න ඕනෙ නැහෑ….
අලුතින් License අරන්, promote කරන්න බලාපොරොත්තුවෙන අය, referrals commissions ගන්නනම් අනිවාර් යයෙන්ම “Advocate” membershipඑක ගන්නම ඕනේ…….
Advocate page එකෙන් පස්සෙ එන්නෙ පහල තියෙන Invoice එක… මේක අපි ගන්න License එකට අනුව වෙනස් වෙනවා…
අපි ගන්න යන License එකට අදාලව, යන සම්පුර්ණ මුදල පෙන්නල තියෙනවා… ඔක්කොම details හරිනම් “PAY INVOICE WITH BITCOIN”  button එක click කරන්න. ඊලගට අපිට එන්නෙ අපි යවන්න ඕන මුදල සහ ඒ මුදල යවන්න ඕන wallet address එක අන්තර්ගත page එකක්. අපිට අපේ payment එක කරන්න හම්බ වෙන්නෙ උපරිම විනාඩි 15ක් පමණයි.

එහෙනම් පුලුවන් ඉක්මණින් අතේ සල්ලි තියෙන වෙලාවක, අවදානමක් ගන්න කැමතිනම්, අනිවාර්යයෙන්ම DasCoin License එකක් අරන් දාල තියන්න…. අවුරුදු 2-3ක plan එකක්නේ… 😉

කිසියම් ගැටලුවක් තියෙනවානම් 071 2983598 අමතන්න




‍ෙ



මේයට සම්බන්ධ අනෙකුත් ලිපි

yobit ගිණුමට සල්ලි දැමිම සහ නැවත ගැනිම

bitcoin වෙනුවට නිකුත් වු bitcoin cash නෝමිලේ 

Bitcoin නෝමිලේ 02 

ඩිජිටල් කාසි වලින් අසීමිතව මුදල් හොයමු  


BITCOIN මිලදී ගන්න පුළුවන් හොඳම තැන් ටිකක් 


CEX ගිණුම සාදන ආකාරය සහ VERIFY කරන
හැටි.



Bitcoin නෝමිලේ 01


Bitcoin සිංහලෙන්