Friday, July 28, 2017

නෝමිලේම bitcoin හොයමු

2017.07.29 දින bitcoin 1ක මිල රුපියල් 417000ක් වටිනවා. මේ bitcoin නෝමිලේ ස්මාට් පොන් එකකින් හොයන්නේ කොහොමද කියලා දැනගන්න පහල විඩියෝව බලන්න. සිංහලෙන් තියෙන්නේ. සබ්දේ මදිනම් හැන්ඩ්ෆී දෙක භාවිතා කරන්න
referral id එකට HM0000008776 යොදන්න


මුලින්ම APP එක DOWNLOAD කරගන්න... ඊට පස්සෙ APP එක OPEN කරහම WALLET කියලා එකක් එයි.. එතනට ඔයාලගේ Bitcoin Wallet Address එකක් දාන්න (Coinbase / blockchain wallet) කැමති එකක.. ඊට පස්සේ Referral ID of your friend who invited you කියන තැනට HM0000008776 කියන ID එක දාන්න.. ඊට පස්සෙ ඔයාලට සිද්ද වෙනවා faucethub.io කියන site එකේ රෙජිස්ටර් වෙන්න.. ඒකට කරන්න තියෙන්නෙ. ඔයාල ඔය මුලින්ම දැන්ම Btc address එකට යටින් ඇති ඒ සයිට් එකේ link එක. ඒක Click කරලා සයිට් එකට යන්න. ගිහින් අර App එකට දාපු btc wallet address එකම දාලා ඒ සයිට් එකෙත් රෙජිස්ටර් වෙන්න.. ඊට පස්සෙ නැවතත් අර App එක open කරගන්න.. ඒකේ වම් පැත්තෙ උඩ ක්ලික් කරහම Menu එකක් ඇති ඒකේ උඩම තියෙනවා Raiblock mining කියලා එකක් ඒක open කරගන්න..
ඒකේ ඇති xrb_කියලා දිග Encrypted number එකක් ඒක copy කරගන්න.. නැවතත් Menu එක open කරලා FAQ එකට යන්න.. ඊට පස්සෙ ඒකේ තියෙනවා Instructions ඒ අනුව 3වෙනියට තියෙන link එකෙන් පුලුවන් site එකට යන්න ගිහින් ඔයාල කලින් Copy කරගත්ත xrb number එක paste කරලා captcha type කරන්න ඒ type කරන එක 1පාරක් නෙවේ ඔයාට පුලුවන් තරම් නැවත නැවත කරන්න. ඒ කරන හැම වේලාවටම sathoshi එකතු වෙනවා. විනාඩි 10ක් වත් යන්නේ නැහැ පලවෙනි විත්‍ රෝ එක කරන්න පුලුවන්. එකෙන් බලාගන්න පුලුවන් ඔයට මෙක ඇත්තටම ගෙවනවද කියලා. App එක open කරලා Refresh කරලා බලන්න Sathoshi balance එක update වෙලාද කියලා.. withdraw කරාට පස්සෙ ඔයාලගෙ sathoshi අර මුලින්ම රෙජිස්ටර් උන faucethub.io එකේ update වෙලා ඇති.. අපිට පුලුවන් ඒ Site එකේ balance එක 20000 sathoshi උනාට පස්සෙ අපේ Coinbase or blockchain wallet එකකට withdraw කරගන්න.. මේක Part time DATA ENTRY JOB එකක් විදිහට උනත් කරන්න පුලුවන්.. අපි Type කරලා නතර උන වෙලාවක නැවත පටන් ගන්නවනම් ආයෙත් අර xrb එක කොපි කරලා අර කලින් වගේම ගිහින් paste කරලා පටන් ගන්නයි තියෙන්නෙ.. විනාඩි 10 කට සැරයක් වගේ app එකට ගිහින් Refresh කරලා බලන්න balance එක update වෙලාද කියලා.. නැත්නම් නැවතත් xrb එක copy paste කරලා බලන්න.. මේකේ තියෙන වාසිය තමයි Captcha Type කරනකොට Capital simple Letters කොහොම උනත් ප්‍රශ්නයක් නොවෙන එක.. හරියට තියෙන numbers, letters type කලානම් හරි. Capital simple ගැන හිතන්න දෙයක් නැහැ.. App එකේ balance එක sathoshi 1000 උනහම withdraw කරන්න පුලුවන් Faucethub.io සයිට් එකට
මේයට සම්බන්ධ අනෙකුත් ලිපි

yobit ගිණුමට සල්ලි දැමිම සහ නැවත ගැනිම

bitcoin වෙනුවට නිකුත් වු bitcoin cash නෝමිලේ 

ඩිජිටල් කාසි වලින් අසීමිතව මුදල් හොයමු  


BITCOIN මිලදී ගන්න පුළුවන් හොඳම තැන් ටිකක් 


CEX ගිණුම සාදන ආකාරය සහ VERIFY කරන
හැටි.


DasCoin සිංහලෙන්.


Bitcoin නෝමිලේ 01


Bitcoin සිංහලෙන් 

Tuesday, July 4, 2017

ගෙදර ඉදන් ලක්ෂපතියෙක් වෙන්න

මෙකෙදි තියෙන්නේ අපිට හොද team එකක් හදා ගන්න.මේයාල අපිට ඒකට හොදට ගෙවනවා.බලන්නකො මේ photo එක.
19510631_10211970752097748_8120942771493197644_n
මේකෙ විදියට අපිට හම්බ වෙන ගාන වැඩි වෙනවා අපේ team එක ලොකු වෙනවත් එක්කම.බලන්නකො ring සහ members ගානත් එක්ක gross earnings වැඩි වෙන හැටි.
මෙයාල මේක කරන්නෙ එයාලගෙ online store එකට buyers ල add කර ගන්න..ඒවගේම ඒක publish කර ගන්න.
මේකෙ එක පාරකට විතරක් 5$ක් ආයෝජනය කරන්න ඕන.ඊට පස්සෙ අපිට එන referral link  එකෙන් යාලුවො join කර ගන්න ඕන.හැබැයි යාලුවො add කරන එක කරන්නම ඔන දෙයක් නෙවේ.යාලුවො add නොකරොත් පොඩ්ඩක් ප්‍රමාද වෙයි ඔයාලගෙ profit ගන්න.
මෙන්න ලින්ක් එක – https://goo.gl/GjpN4t


කොහොමද INVEST කරන්නේ …

register වුනාට පස්සේ වම පැත්තෙන් dash board 1 තියෙනවා ..එකේ finance කියන 1ට යන්න ..
Capture
ඉටපස්සේ එතනින් deposit wallet කියන එක select කරන්න ..
Capture
එතකොට මෙන්න මේ වගේ window එකක් එයි…
Capture
මතක ඇතුව මේ Amount කියන තැනට 5 දෙන්න ..ඊටපස්සේ deposit with a card කියන එක select කරලා deposit button එක click කරන්න..
ඔන්න දැන් ඔයාගේ බැංකු card එකේ විස්තර තමයි දෙන්න තියෙන්නේ ..එතනට ඕන විස්තර ටික දෙන්න..
සල්ලි ටික දැම්මට පස්සේ ඔයාට කරන්න තව වැඩක් තියෙනව…මතක ඇතුවම මේ දේ කරන්න ඕන..finance කියන එකට ගිහිල්ල upgrade membership කියන එක select කරන්න…
Capture
එතකොට මෙන්න මේ වගේ window එකක් එයි…
Capture
අන්න ඒ window එකේ deposit with a wallet කියන එකට tik එකක් දාල pay button එක click කරන්න..මෙතන මගේ නම් වැටිලා තියෙන්නේ Ring 2 කියලා ..ඔයාලගේ ring 1 කියලා වැටිලා තියෙයි ..එහෙම වෙන්නේ ඔයාලා අලුතෙන් සම්බන්ධ වෙන නිසා ..
ඔන්න දැන් වැඩ ඔක්කොම වගේ හරි..දැන් කරන්න තියෙන්නේ තව එක වැඩයි ..ඊටපස්සේ ඔයාගේ Dashboard එකට යන්න …එතකොට මෙන්න මේ වගේ window එකක් එයි..
Capture
මේකේ තියෙනවා ඔයාගේ referral ලින්ක් එක..ඒක තමයි මේ your referral link කියලා තියෙන්නේ …ඉතින් දැන් ඔයාට කරන්න තියෙන්නේ යාලුවෝ දෙන්නෙක්ට මේ ලින්ක් 1 දීල මේකෙන් register වෙන්න කියන්න විතරයි..හැබැයි register වුණාට විතරක් මදි..මතක ඇතුව සල්ලි deposit කරලා membership එක upgrade කරන්නත් කියන්න ..එතකොට වැඩේ ඉවරයි …

කොහොමද සල්ලි ගන්නේ …

දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි කොහොමද සල්ලි ගන්නේ කියන එක …බය වෙන්න එපා සල්ලි ගන්න පුළුවන්…ඔයාට $25ක් ලැබුනට පස්සේ ඔයාට ඒ සල්ලි paypal වගේ withdraw කරන්න පුළුවන්.

උඩට යන්න කම්මැලි අයට මෙන්න ලින්ක් එක – https://goo.gl/GjpN4t

ඇඩ් 38 ඩොලර් 1.52 යි සිංහල විඩියෝව

මෙන්න අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න පුලුවන් තවත් සුවර් සයිට් එකක් මම සල්ලි අරන් තියෙනවා. එවා සේරම මේ විඩියෝවේ තියෙනවා. මේන්න ගිණුම හදාගන්න ලින්ක් එක https://goo.gl/TP2XAk

පහලින් විඩියෝව බලන්න



මේතනින් ගිනුම හදාගන්න https://goo.gl/TP2XAk