Wednesday, November 29, 2017

BITCOIN, DASHCOIN, DOGECOIN නෝමිලේ හොයමු




අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න කැමති අයට නියම අවස්ථාවක්. අනාගතේ සහ වර්ථමානයේ මුදල් වෙනුවට භවිතා කරන්නේ ඩිජිටල් කාසි වේ. මෙම ඩිජිටල් කාසිවලින් ප්‍රධාන තැනක් හිමිවෙන්නේ BITCOIN කියන කාසි වර්ගයටයි. අදවෙන විට එහි වටිනාකම රැපියල් ලක්ෂ 15කටත් වැඩි. මේ අවුරුද්දේ මුල තිබ්බේ  රුපියල් ලක්ෂයකටත් අඩුවෙන් පෙනවානේ වැඩි වෙලා තියෙන විදිය. අනාගතේ තවත් ඉහල යන කාසියක් තමා බිට්කොයින් කියන්නේ. මේවා දැන්න එකතුකරලා තියා ගත්තොත් අනිගතේට හොදයි. මම ඉහලින් දිලා තියෙන විඩියෝවේ තියෙනවා කොහොම මෙවා නෝමිලේ හොයන්නේ කියලා. BITCOIN විතරක් නෙවේ DASHCOIN, DOGECOIN යන කාසි වර්ග නෝමිලේ හොයන්නේ කියලාත් තියෙනවා. මෙවා දැන්ම එකතු කරනෙ තියාගන්න. නෝමිලේ දෙන නිසා අපිට වියදමක් නැහැ. ඒවා නෝමිලේ හොයන්න උදව් වන වෙබ් සයිට් වල ලිනක් තමා මේ පහලින් තියෙන්නේ. විඩියෝව හොදට බලලා මේ පහල තියෙන ලින්ක් ක්ලික් කරලා ගිණුම් හදාගන්න.