Monday, January 22, 2018

bitcoin mining වලින් සල්ලි හොයමු


ඔබ දන්නවා බිට්කොයින් කියන්නේ සල්ලි උල්පතක් කියලා. 2018.01.22 වන මේ මොහොත වන විට 12000$ ඒ කියන්නේ රුපියල් 1848998 වෙනවා. 
මම අද කියන්න යන්නේ සුලු මුදලක් ආයෝජනය කරලා ලොකු මුදලක් හොයන්න පුලුවන් සයිට් එකක් ගැන. අපි බලමු කොහොමද කරන්නේ කියලා.

මෙන්න මම සල්ලි ගත්තා



මෙන්න 2වෙනි එක 


මුලින්ම පහල බැනර් එක ක්ලික් කරලා ගිණුම හදාගන්න




ගිණුම හදාගෙන වැඩ කරන හැටි දැනගන්න පහල පිංතුර බලන්න

මුලින්ම මෙහෙම පිටුවක් එයි. ඒකේ තොරතුරු පුරවලා sing up වෙන්න


ඉන් පස්සේ ඊමෙල් එකට මෙල් එකක් එයි. ඒක කම්පෝම් කරලා ගිණුමට log වෙන්න.




ඊට පස්සේ එකවුන්ට් සෙටින් ගිහින් ඔයාලා සල්ලි ගන්න හදන බිට්කොයින් ඇඩ්රස් එක දෙන්න



ඔයාලාගේ ඩැස්බොඩ් එක මෙහෙම පෙන්නයි. එකේ ගිණුම හදාගත්ත ගමන් සයිට් එකෙන් නෝමිලේ 0.00010000 දෙනවා. ඒ සල්ලි වලින් 0.00150000 හැදුනාහමත් නැවත ආයෝජනය කරලා සල්ලි හොයන්න පුලුවන්. හැබැයි එකට ගොඩාක් කල් යනවා. දින 150ක් විතර. මොකද දවසකට ඩිපෝසිට් එකෙන් 10%යි හම්බෙන්නේ.





දැන් අපි බලමු සල්ලි දාන්නේ කෙහෙමද කියලා. පහල පිංතුර බලන්න







ඔයාලා හරියට සල්ලි ඩිපෝසිට් කලානම් විනාඩි 10ක් විතර යනකොට බැලන්ස් එක වැඩිවෙලා බිට්කොයින් mining වෙන්න පටන් ගන්නවා. දවස් 10ක් ගිහාම අපි දාපු සල්ලි අපිට ගන්න පුලුවන්. ඊට පස්සේ ඒන ආදායම ලාභ තමයි




මේ තියෙන්නේ මම සල්ලි දාපු එක



දැන් බලමු අපි සල්ලි විත්රෝ කරන්න කොහොමද කියලා. බිට්කොයින් 0.00025000 වුනාම අපිට ගන්න පුලුවන් වෙන්නේ





අපේ ආදායම වැඩි කරගන්න පුලුවන් මේ සයිට් එකට යාලුවන් හදුන්වල දිලා. ඒ රෙපරල් ලින්ක් එක ඩැස්බොඩ් එකේ ඉහලින් තියෙනවා. ඒක කොපි කරලා යාලුවන්ටත් දෙන්න





තවමත් ගිණුම හදාගත්තේ නැත්නම් පහල බැනර් එක ක්ලික් කරලා ගිණුම හදාගන්න. 




එමෙනම් ජයවෙවා

1 comment:

  1. ,maka atthatama with draw karanna puluwanda habai referal link 1 ta watg yanne na

    ReplyDelete