Saturday, February 11, 2017

මුදල් හුවමාරැ කරන්න පුලුවන් හොදම වෙබ් සයිට්

ආයුබෝවන්
මම අද දෙන්න කල්පනා කලේ ගොඩදෙනෙකුට ගැටලුවක් වෙලා තියෙන මුදල් හුවමාරැව සම්බන්ධ ලිපියක්.
ලෝකයේ බොහො මෙවැනි සයිට් තියෙනවා. ගොඩක් එවා වන්චනික ඒවා. විස්වාසවන්ත ගොඩක් එවගේ අයකිරිම් වැඩි. මම අද ඔයාලට දෙන සයිට් 02ක විශ්වාසවන්ත වගේම අයකරගැනිම් අඩු වෙබ් සයිට් 02ක්.
මේ සයිට් වලින් ලේකයේ තියෙන ඕනෑම අන්තර්ජාල බැංකු වලට මුදල් හුවමාරැ කරගැනිමට පුලුවන්
උදා - 
 දැන් බලමු කොහොමද ගිණුම් හදාන්නේ කියලා
අන්තර්ජාල ගණුදෙනු කරනවානම් මේ ගිණුම් හදාගන්න හැටි කට්ටියට ලේසි. මම පහලින් දිලා තියෙන ලිනක් වලට ගිහින් රේජිස්ටර් ක්ලික් කරලා ඔයාගේ විස්තර පුරවලා ඊමෙල් එකට එන වෙරිෆයි එක කරන්න තියෙන්නේ. හරිම ලේසි.

01 වන සයිට් එක magnetic exchange 
රේජිස්ටර් වෙන්න පහල බැනර් එක ක්ලික් කරන්න

Magnetic Exchange - Instant exchange Perfect Money, Neteller, Bitcoin, Ethereum, Dash, Advanced Cash, MoneyPolo, OkPay, Paxum, Payza, and Solid Trust Pay

මම මේ සයිට් එකෙන් කරපු ගණුදෙනු මෙන්න
02 වන සයිට් එක Goldux 
රේජිස්ටර් වෙන්න බැනර් එක මත දෙපාරක් ක්ලික් කරන්න 



මම මේ සයිට් එකෙන් කරපු ගණුදෙනු මෙන්න

එහෙනම් අදට නවතමි තවත් දවසක තවත් වැදගත් ලිපියක් රැගෙන එන්නම්

No comments:

Post a Comment