Wednesday, May 31, 2017

Earn 44000$+ From Just 10$ කින් 44000$+ උපයන්න පුළුවන් සුපිරි ව්‍යාපාරයක්..


    මේ ඒ විදියට සල්ලි හොයපු කෙනෙක්ගේ විස්තර

 එහෙනම් ඔන්න මම පොරෙන්දුව ඉෂ්ඨ කරන්නයි හදන්නෙ. එහෙනම් අද මම කියන්නෙ FutureNet ගැන වැඩිදුර තොරතුරු. ඔයාලට මතකනම් මම කලින් පොඩි විස්තරයක් කරල ඇති මේ ගැන. නැත්නම් මේ බ්ලොග් අඩවිය කියවන්න සම්පූර්ණ විස්තරයක් දැනගන්න පුළුවන්.

FutureNet කියන්නෙ ඇත්තටම අපි කව්රුත් දන්න FaceBook වගේ සමාජ ජාල වෙබ් අඩවියක් හැබැයි මේකෙ තියන විශේෂත්වය තමයි අපිට මේකෙන් මුදල් උපයන්නත් පුළුවන් වීම. මෙහෙම සරලව කිව්වට ඇත්ත වශයෙන්ම පොඩ්ඩක් මහන්සිවුනොත් වෙන ආදායම් මාර්ගයක් නැතුවම අසීමිත මුදලක් හොයන්න පුළුවන් මේකෙන්.

මුලින්ම මෙම සමාගම ගැන දැනගෙන ඉඳිමු මම හිතන්නෙ ඒක වැදගත්වෙයි මේ ව්‍යාපාරය කරනවද නැද්ද කියල තීරණය කරන්න. මේක පෝලන්තය මූලික කරගත් සමාගමක් මේ ඉන්නෙ මහ මොළකාරයෝ දෙන්න. ඇත්තටම අද ලෝකෙ ඉන්න අති සාර්ථකම ව්‍යාපාරික දැනුමක් තියන දෙන්නෙක්. නැත්නම් මේ වගේ සමාගමක් පටන් ගන්නෙ නෑ නේ.



මේ තියෙන්නෙ මේ සමාගමේ කාර්යාල කිහිපයක විස්තර..




දැන් බලමු FutureNet වල අතුරු මුහුණත මොන වගේද කියල. හොඳට හුරු පුරුදු එකක් නේද?



ඔව් ඔයා හරි Facebook වගේ තමයි. ඉතින් අපි ගිණුමක් හදාගෙනම ඉතිරි විස්තර බලමු..
ගිණුමක් තවමත් නැත්නම් මෙතනින් හදාගන්න

 ගිණුම හදන විදිය ගැන විස්තර දැනගන්න මෙතනින්

හරි දැන් ගිණුමට ලොග් වෙලාම මේ කියන දේවල් විස්තර ඇතුවම බලා ගන්න පුළුවන්.
මේකෙන් අපිට මුදල් උපයන්න පුළුවන් ක්‍රම ප්‍රධන වශයෙන් කොටස් 3 ක් විදියට විස්තර කරන්න පුළුවන්.

01.Social Media Bonus
02.Sales Bonus
03.Matrix Bonus

01.Social Media Bonus
මේ ආකාරයේදී ඔයාලට ක්‍රම දෙකකින් මුදල් හොයන්න පුළුවන්.

     * Activity Bonus - එනම් ඔයාල දැනට FutureNet කෙ කරන සියළුම Activities වලට මේකෙදි මුදල් ගෙවනව. මේකට නම් කිසිම මුදලක් ගෙවන්න වෙන්නෙ නෑ. සම්පූර්ණයෙන්ම නොමිලේ. උදා - Chat, Comment, Share,Like,Play FN Games, etc.. හැබැයි මේක විශේෂ Algorithm එකකින් හදල තියෙන්නෙ අපේ හැසිරීම් එතකොට අපි FutureNet වල අපේ Profile එකේ දානවනේ අපේ කැමති දේවල් ගැන එහෙම, ඒවත් සලකල බොරුවට ඒ කියන්නෙ සල්ලි ගන්නම බලාගෙන කරන Activities මඟ හැරල තමයි ගෙවන්නෙ. හැබැයි චැට් වලට නම් මේක අදාල නෑ ඒකට කොහොම කරත් ගෙවනව.

     * Advertising Bonus - මේ විදියට මුදල් එන්නත් ඇත්තටම හොඳ ක්‍රියාකාරී සාමාජික කණ්ඩායමක් ඔයා යටතේ ඉන්න වෙනව. ඒ අය කව්රුහරි FutureNet වල දැන්වීම් පළකිරීමක් කරොත් ඔයාට 20% දක්වා කොමිස් මුදලක් ලැබෙනව.

02.Sales Bonus

මෙහිදීත් ඔයාට මුදල් ලැබෙන්නෙ ඔයා යටතේ ඉන්න කණ්ඩායමේ ක්‍රියාකාරීත්වය මත තමයි. ඔයාගේ සාමාජිකයින් FutureNet භාණ්ඩ හෝ සේවා මිලදීගැනීමක් සිදු කරොත් ඔයාට පහත පරිදි Levels 10 ක් වෙනකන් 40% දක්වා කොමිස් මුදලක් එනව.

Level 1 සිට Level 5 දක්වා 5% බැගින් 25%ක් 
සහ
Level 6 සිට Level 10 දක්වා 3% බැගින් 15%ක් වශයෙන්


මේ තියෙන්නෙ FutureNet මිලදීගන්න තියන සේවා කිහිපයක්..





මම මේ දැම්මෙ කිහිපයක් විතරයි තවත් සේවා ගණනාවක් මේ සමාගම සතුව තියනව.
මීට අමතරව භාණ්ඩ මිලියන ගණනක් තියන Shopping Portal එකකුත් තියනව ඔයාල දන්න විදියට නම් Ebay වගේ එකක්.


03.Matrix Bonus

ඔන්න දැන් තමයි වැදගත්ම කොටස. මේක තමයි මේ වැඩසටහනෙන් ඇත්තටම මුදල් හොයන්න පුළුවන් ක්‍රමය. මේ ටික හරියට කැපවෙලා කරොත් ටික කාලයකින් මෙන්න මේවගේ දෛනිකව මුදල් උපයන්න පුළුවන්. මේක අදහන්න බැරිවෙන්න පුළුවන් ඒත් අපි හැමෝටම මේක කරන්න පුවවන් ඒක තමයි මේ වැඩසටහනේ විශේෂත්වය.



ඇඬෙනව නේ....

එහෙනම් දැන් බලමු මේක කරන විදිය. මේකෙදි කොමිස් වර්ග කිහිපයක්ම ලැබෙනව. නමුත් මේ කොමිස් වර්ග ගන්න ඔයාට අනිවාර්යයෙන්ම වැඩ දෙකක් කරන්න වෙනව. ඒ තමයි Upgrade කරන එක සහ Upgrade කරන්න පුළුවන් යාළුවොන්ට මේ වැඩසටහන හඳුන්වා දීම. මේකෙදි Upgrade වල වටිනාකම වැඩිවෙනකොට ලැබෙන ප්‍රතිලාභත් වැඩියි. Upgrade එක 10$න් පටන් ගන්න පුළුවන්. මුලික අවධියෙදි වැඩිම ප්‍රතිලාභක් ගන්න පුළුවන් වෙන්නෙ 185$ Upgrade එක කරොත් තමයි.
දැන් මම කියන්නම් පැහැදිලිවම කරන්න ඕන දේ,
* FutureNet එකේ ගිණුමක් හදල 185$ Upgrade එක කරන්න.
* 185$ Upgrade කරන්න පුළුවන් යාළුවො 3 ක් වත් සම්බන්ධ කරගන්න.
* දැන් ඒ එක් එක් යළුවටත් 185$ Upgrade කරන්න පුළුවන් යාළුවෝ 3ක් වත් හොයාගන්න උදව්කරන්න සහ උනන්දු කරවන්න. 
* ඒ අයටත් ඉන් ඉහලට මේ පියවර 3 කරන්න උන්දු කරවන්න, එච්චරයි..
(සැලකිය යුතුයි - 10$ Upgrade එක සඳහාද මේ පියවර සියල්ලම අදල වන අතර ලැබෙන බෝනස් මුදලේ අඩුවීමක් පමණි)
දැන් මේ 185$ Upgrade එක හිතේ තියාගෙන බලමු ලැබෙන ප්‍රතිලාභගැන.

මේ තියෙන්නෙ ලැබෙන කොමිස් වර්ග..
01. Friends Bonus
02. Matching Bonus
03. Leader Bonus


01. Friends Bonus
මේකෙදි ඔයාගේ Matrix එක හැදෙන්නෙ 3 ගුණාකාර විදියට. ඒ කියන්නෙ ඔයාගේ මුලින්ම Upgrade කරන 3දෙනා First Level විදියටත් 4 වෙනියගේ ඉඳල ඊලඟ මට්ටමේ විදියට.



ඒ වගේ  Level 10 ක් පහලට 5% ගානේ ලැබෙනව. 3 x 10 



මේ තියෙන්නෙ අපි ඉහත කරපු උපකල්පනයට අනුව 185$ Upgrade කරොත් Friend Bonus වලින් විතරක් ගන්න පුළුවන් ගණන.



මේ තියෙන්නෙ එක් එක් Upgrade එකට අදාලව Friend Bonus එකෙන් විතරක් උපයන්න පුළුවන් ගණන්.. හොඳට බලන්න 10$ වලින් කොච්චර ආදායමක් ගන්න පුළුවන්ද කියල $44000 ට එහා. ඒක තමයි මේකට මාතෘකාව දැම්මෙ 10$ පටන් ගන්න පුළුවන් ව්‍යාපාරයක් කියල. 10$න් පටන්ගෙන Matrix එක හදන්න ඉන්පස්සෙ Commission ආවම එකින් එක High Upgrades කරන්න..



02. Matching Bonus

මේකෙදි වෙන්නෙ ඔයාගේ කණ්ඩායමේ සාමාජිකයන් කරන හැම Upgrade එකටම ඔයාට එක් එක් Level එකේ Upgrade එකට අදාලව කොමිස් මුදල් ලැබෙනව.



හොඳට බලන්න මේකේ 100$ Upgrade (185$) එකේ ඉඳල ලැබෙන කොමිස් මුදල හැම එකටම 50% ගානේ.

03. Leader Bonus

මේක ලැබෙන්නෙ ඔයාගේ සමාජිකයන් ගණන සහ ඔවුන්ගේ Upgrades වල ප්‍රමාණය අනුව

FutureNet Career Plan

මේකත් ඔයාගේ සාර්ථකත්වය මත ලැබෙන වාසියක්. ඔයා සහ ඔයාගේ කණ්ඩායමේ ක්‍රියාකාරකම් වලට ලැබෙන Points වලට තමයි මේව ලැබෙන්නෙ සමාගම ගානේ. සුපිරි නේ.. කොහෙමද Panama එකක් Target කරොත්...




FutureNet Upgrades

දැන් මම කියන්නම් Upgrades ගැන මේ කියෙන්නෙ 10$ සිට ඉහලට තියන Upgrades අපි 10$න් පටන් ගත්තත් හැම වෙලේම බලන්න ඕන ඊට එකක් ඉහල Upgrade හරි ගන්න. ඒක තමයි වැදගත්. අනිත් දේ තමයි ඔයා FutureNet එකේ උපයන් මුදල් ගන්න නම් අවම වශයෙන් 10$ වත් Upgrade එකක් කරල තියෙන්න වෙනව.





දැන් බලමු කොහෙමද මේ Upgrades මිලදී ගන්නෙ කියල.

මුලින්ම ගිණුමට ලොග්වෙලා වම් පැත්තෙ මෙනුවෙ Back Office කියන තැන ක්ලික් කරන්න..


ගිණුමක් තවමත් නැත්නම් මෙතනින් හදාගන්න

 ගිණුම හදන විදිය ගැන විස්තර දැනගන්න මෙතනින්



දැන් මේවගේ පිටුවක් එනව..



මේකෙ Friend Tree Back office කියන බොත්තම කිලික් කරන්න දැන් පහත පරිදි Upgrade Circle ටික තියන පිටුවක් එනව.



දැන් ඔයාට Upgrade කරන්න අවශ්‍ය  රවුම තෝරන්න. ඉන් පස්සේ පහත වගේ අවශ්‍ය ගණන සහ මුදල් ගෙවිය යුතු ආකාර දැක්වෙන පිටුවක් එනව.



(මම කෙලින්ම 10$ එක සහ 25$ යන දෙකම කරන්න යන්නෙ මෙහිදි 25$ Upgrade එක තේරුවම දෙකටම අදාල මුදල් ප්‍රමාණ දක්වනව.)
 දැන් සුපුරුදු පරිදි BTC තෝරනව (ඔයාලට වෙන ක්‍රමයක් තෝරන්න පුළුවන් මම කියන්නෙ BTC වලින් ගෙවන විදිය)



දැන් මේ වගේ අදාල ගණුදෙනුව තහවුරු කරන්න වෙනව.



දැන් මේ BTC Address එකට මේ BTC ප්‍රමාණය ඔයාලගේ BTC Wallet එකෙන් එවන්න.



නිවැරදිව එවිවනම් මේ වගේ ගණුදෙනුව සාර්ථක වේවි. ඒ වගේම නැවත Friends Back Office පිටුවට ගියාම මේ වගේ Upgrade වෙලා තියනව බලා ගන්න පුළුවන්.




එක් එක් Upgrade එකට අදල Circle එක තේරුවම පහත වගේ ඔයාගේ Matrix එක පෙන්නනව.

මගේ 10$ට අදාල Matrix එක.



මගේ 25$ට අදාල Matrix එක.



මේ තියෙන්නෙ 10$ Matrix එකේ එක Position එකක් පිරුණවිට පෙනෙන ආකාරය.



ඔන්න ඕකයි කථාව.. ටිකක් දිග වැඩියි ඒත් හරිම සරලයි..

FutureNet Matrix සාරාංශය-

ඔයාගේ දැනුමට මෙච්චර දිග කථාවක් කිව්වට මෙන්න මේ පියවරටික තමයි මේකෙන් මුදල් උපයන්න කරන්න තියෙන්නෙ.

01. ගිණුමක් හදාගන්න.. 


ගිණුමක් තවමත් නැත්නම් මෙතනින් හදාගන්න

 ගිණුම හදන විදිය ගැන විස්තර දැනගන්න මෙතනින්


02. ඔයාට පුළුවන් ප්‍රමාණයට Upgrade එක කරන්න. 10$ උනත් කමක් නෑ.

03. Upgrade කරන්න පුළුවන් ඒ වගේම කණ්ඩායමක් හදන්න පුළුවන් යාළුවො 3 දෙනෙක්ව මේකට සම්බන්ධ කරන්න.

04. ඒ අයටත් Upgrade කරන්න පුළුවන් යාළුවෝ 3දෙනා ගානෙ සම්බන්ධ කරගන්න උනන්දු කරවන්න.

05. ඔයාට ඉහලින් ඉන්න අනෙත් අයත් ඉහත පියවර හතර අනුගමනය කරන්න පොළඹවන්න

මේ ටික හරියට කරොත් ඔයා දිනුම් මතකනෙ 10$ න් 44000$ට එහා ආදායමක්...

එහෙනම් හැමෝටම ජය වේවා...!!!

උපුටා ගැනිම fapemoney මගිනි


1 comment:

  1. Meek register well frinds la set une neutral taniyen Karbala kayak hoyanna puluwanda

    ReplyDelete