Wednesday, May 31, 2017

Register in FutureAdPro ගිණුමක් නිවැරදිව ආරම්භකරන ආකාරය..



මේ ලිපිය ගොඩක් දිගට විස්තර කරලා තිබුණට FutureAdPro එකෙන් මුදල් උපයන්න නම් කරන්න ඕනේ මේ දේවල් 4 විතරයි.
  1. FutureAdPro ගිණුමක් සෑදීම (මේ සඳහා කිසිදු මුදලක් ගෙවිය යුතු නොවේ.)
  2. AdPacks මිලදී ගැනීම
  3. හැම පැය 24 කට වතාවක් ම ඇඩ්ස් 10 Surf කිරීම (මේකට දවසකට විනාඩි 5 ක් යාවි වැඩිම වුණොත්)
  4. ඔබට ලැබෙන ප්‍රතිලාභ වලින් නැවත AdPacks මිලදී ගනිමින් ඔබේ ඉලක්කය තෙක් ගිණුමේ ප්‍රමාණය වර්ධනය කර ගැනීම
 එහෙනම් දැන් ගිණුමක් හදමු.. මුලින්ම පහත ලින්ක්  ක්ලික් කරන්න.
දැන් පහලින් පේන පිටුවට එනව.. ඒක කරන්න තියන විදිය තමයි ඔය අංක කරල තියෙන්නෙ..
 දැන් මේ වගේ පණිවිඩයක් එනව ඒක ok කරන්න.




දැන් වැඩේ හරි. ඔයා FutureNet ගිණුමක් හදලා ඉවරයි. ඉන් පස්සේ අපේ ඊමේල් එකට එනව මේ වගේ ලින්ක් එකක් ඒක ක්ලික් කරාම ඊමේල් එක තහවුරැ වෙනව. ඒ කියන්නෙ වැඩෙන් 90% ඉවරයි..
 දැන් ඔයා ලොග්වෙලා ඇත්තෙ මේ වගේ අතුරු මුහුණතක් ඇති පිටුවකට... 

 මේ තියෙන්නේ අර මම හැඳින්වීමෙදි කිව්ව සමාජ ජාල වැඩසටහන. ඒත් අපට මුදල් උපයන්න තියෙන්නෙ මේකෙන් නෙමෙයි. FutureAdPro වලින්..

ඔයා මේ ලබා දුන්න Email ලිපිනයයි Password එකයි තමයි FutureNet Club එකට වගේම FutureAdPro එකටත්භාවිතා වෙන්නෙ. ඒ කියන්නේ එකකට Register වුණාම ඇති. එහෙනම් ඒ ලොගින් තොරතුරැම දාල පහත ලින්ක් එකෙන්
FutureAdPro වලට ලොග් වෙන්න.
FutureAdPro

දැන් මෙන්න මේ විදිහේ අතුරු මුහුණතකට රැගෙන යාවි.
දැන් ප්‍රධානම වැඩේ ඉවරයි. මම මීලඟ ලිපියෙන් කියල දෙන්නම් මෙමගින් නිවැරදිව මුදල් උපයන විදිය

FutureAdpro ගිණුමක් තවමත් නැත්නම් මෙතනින් හදාගන්න


බබ Join Now

No comments:

Post a Comment